maga digata wakkara wakkara thamaa yanna wenne munta oya jaraawa kaalaකොහෙ ඉඳන්ද යන්නෙ...??
අහල තියෙන විදිහට 100km වලට වඩා වැඩි ඇති නේ....
ට්‍රැක්ටරේ කැරියර් එකක පටවන් ගියොත්නං එක දවසෙන්...,
නෙළුම් කුළුණත් වන්දනා කරල, ෆෝට් සිටියෙ බඩ පිණුං ගහල, වල්ඩ් මාකට් එකෙන් අමුඩ ලේන්සු ටිකකුත් අරගෙන, හැන්දෑවට ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ කාල, කක්ක බර සෙට්වෙන්න කලින් ගෙදරට ඒගන්න පුලුවන් වෙයි...


අපේ පැත්තේ ගොවි මහත්තුරු කොළඔ යන්න කතා කරනවා ට්‍රිප් එකක්. හයර් එක යනවද කියලා බැලුවේ.