ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කොහෙ ඉඳන්ද යන්නෙ...??
    අහල තියෙන විදිහට 100km වලට වඩා වැඩි ඇති නේ....

    ට්‍රැක්ටරේ කැරියර් එකක පටවන් ගියොත්නං එක දවසෙන්...,
    නෙළුම් කුළුණත් වන්දනා කරල, ෆෝට් සිටියෙ බඩ පිණුං ගහල, වල්ඩ් මාකට් එකෙන් අමුඩ ලේන්සු ටිකකුත් අරගෙන, හැන්දෑවට ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ කාල, කක්ක බර සෙට්වෙන්න කලින් ගෙදරට ඒගන්න පුලුවන් වෙයි...
    කොළඹ ඇවිල්ලා පිටෝටුවේ ලැට් එකට ගියේ නැත්නම් ලොකු අඩුවක්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ? මඩ වීල් එහෙමත් දාගෙන යනවා නම් ? :confused: අපේ පැත්තේ ග‍ොවි මහත්තුරු කොළඔ යන්න කතා කරනවා ට්‍රිප් එකක්. හයර් එක යනවද කියලා බැලුවේ.
    ජෙප්පෝ දන්නවා ඇති
    පොඩ්ඩක් අහල බලන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,739
    113
    Gampaha
    කොළඹ ඇවිල්ලා පිටෝටුවේ ලැට් එකට ගියේ නැත්නම් ලොකු අඩුවක්
    ගමට එන්න කලින් චාජ් කරගන්නනං, කොටුවෙ ඉඳන් අලුත්කඩේ අදින්න වෙනව...
    එතනින් කාල ට්‍රැෆික් එකේ රවුම ගහගෙන චැතම් ස්ට්‍රීට් හරියට එනකොට බඩු පැකට්....
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කොහෙ ඉඳන්ද යන්නෙ...??
    අහල තියෙන විදිහට 100km වලට වඩා වැඩි ඇති නේ....

    ට්‍රැක්ටරේ කැරියර් එකක පටවන් ගියොත්නං එක දවසෙන්...,
    නෙළුම් කුළුණත් වන්දනා කරල, ෆෝට් සිටියෙ බඩ පිණුං ගහල, වල්ඩ් මාකට් එකෙන් අමුඩ ලේන්සු ටිකකුත් අරගෙන, හැන්දෑවට ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ කාල, කක්ක බර සෙට්වෙන්න කලින් ගෙදරට ඒගන්න පුලුවන් වෙයි...
    ලැට් එහෙම තියෙනවද ?
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    මඩ වීල් දාගෙන ටේලරේ එක්ක බැහැ නේද ?
    එකාටනේ එන්න වෙන්නේ ටේලරේ නැතුව ගියොත්
    ටයර් එකට පැත්තෙන් මඩවීල් දාගන යනවා කස්ටිය
     
    • Like
    • Love
    Reactions: NRTG and EssJeeEm

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,255
    24,987
    113
    tracing Geo-location.. ... ...
    කොහෙ ඉඳන්ද යන්නෙ...??
    අහල තියෙන විදිහට 100km වලට වඩා වැඩි ඇති නේ....

    ට්‍රැක්ටරේ කැරියර් එකක පටවන් ගියොත්නං එක දවසෙන්...,
    නෙළුම් කුළුණත් වන්දනා කරල, ෆෝට් සිටියෙ බඩ පිණුං ගහල, වල්ඩ් මාකට් එකෙන් අමුඩ ලේන්සු ටිකකුත් අරගෙන, හැන්දෑවට ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ කාල, කක්ක බර සෙට්වෙන්න කලින් ගෙදරට ඒගන්න පුලුවන් වෙයි...

    ඕනිනම් බේරේ වැවෙනුත් නාලා…
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලොකු දුරක්නම් යනකොට මගදී එපාවෙයි පොඩි දුරක්නම් ප්‍රශ්නයක් නෑ. ගමේ ගියාම වැවේ නාන්න ගිහින් තියෙනවා ට්‍රැක්ටරේ ඒකෙත් අමුතු විනෝදයක් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Tractor wala ehema passengersla transport karanna ba law eka anuwa colombo ehema giyoth honda parippuwak kala enna puluwan wesak poson walata transport issues thiyena pathi wala policiye mokuth karanne na ethin podi chance ekak denawa.Oka witharak nemeye double cab ekaka unath pitipasse minissu geniyanna ba thattuwa uda.School parade walatath ithin podi chance ekak denawa kohoma unath oya hama ekakma illegal.🙂
     
    :baffled:
     
    • Like
    Reactions: NRTG