ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ?

vito

Well-known member
  • May 5, 2008
    10,958
    1
    12,289
    113
    අදාළ නෑ නේ
    කොහෙ ඉඳන්ද යන්නෙ...??
    අහල තියෙන විදිහට 100km වලට වඩා වැඩි ඇති නේ....

    ට්‍රැක්ටරේ කැරියර් එකක පටවන් ගියොත්නං එක දවසෙන්...,
    නෙළුම් කුළුණත් වන්දනා කරල, ෆෝට් සිටියෙ බඩ පිණුං ගහල, වල්ඩ් මාකට් එකෙන් අමුඩ ලේන්සු ටිකකුත් අරගෙන, හැන්දෑවට ගෝල්ෆේස් එකෙන් ඉස්සො වඩේ කාල, කක්ක බර සෙට්වෙන්න කලින් ගෙදරට ඒගන්න පුලුවන් වෙයි...
    maga digata wakkara wakkara thamaa yanna wenne munta oya jaraawa kaala :lol: :lol:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රතු අයියලගේ ලණු කාලා ට්‍රැක්ටරෙන් කොළඹ අවට කමක් නෑ. කොළඹ සමහර තැන් අවට සමහර වාහනවලටයන්න තහනම්. ඒ අතරේ ට්‍රක්, ටිපර් , ටැක්ටර් එහෙමත් තියනවා. උබ උන් එක්ක ඇවිත් උද්ගෝෂන කරයි. අන්තිමට උබේ වාහනේ අධි ආරක්‍ෂිත කලාපයකට ඇතුල් කරා වගේ හේතුවකින් වාහනෙයි, තෝවයි අත් අඩංගුවට ගනියි. මේ නිසා මේ ගැන හොයලා බලපන්. වාහනේ පොලිස් භාරයට ගත්තොත් උබට මාස ගාණක් වාහනේ නැතුව ඉන්න වෙයි
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,147
    113
    @thaweesha uba witharai den tractoreta adu.
    Ikmnta negapan tailoreta
    සුපිරි. ලොකු පුලියක් දාලා බෙල්ට් 4ක් විතර දාලා ගත්තා නම් අරින්න පුළුවන් 3 විල් වලට උනත්. ඒ වගේම සරිත් සුරිත් ලාගේ අදීමත්‍රා track සෙට් එකක් දාලා අර ලක්ෂ දෙක යි ගානේ jbl එකක් පිටිපස්සේ බදින්න ඕන.
    petrol nati unot harakata ganna inne @thaweesha
    මරු මරු
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    රතු අයියලගේ ලණු කාලා ට්‍රැක්ටරෙන් කොළඹ අවට කමක් නෑ. කොළඹ සමහර තැන් අවට සමහර වාහනවලටයන්න තහනම්. ඒ අතරේ ට්‍රක්, ටිපර් , ටැක්ටර් එහෙමත් තියනවා. උබ උන් එක්ක ඇවිත් උද්ගෝෂන කරයි. අන්තිමට උබේ වාහනේ අධි ආරක්‍ෂිත කලාපයකට ඇතුල් කරා වගේ හේතුවකින් වාහනෙයි, තෝවයි අත් අඩංගුවට ගනියි. මේ නිසා මේ ගැන හොයලා බලපන්. වාහනේ පොලිස් භාරයට ගත්තොත් උබට මාස ගාණක් වාහනේ නැතුව ඉන්න වෙයි
    නෙලුම් කුලුන බලන්න ට්‍රිප් එකක් බන්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සුපිරි. ලොකු පුලියක් දාලා බෙල්ට් 4ක් විතර දාලා ගත්තා නම් අරින්න පුළුවන් 3 විල් වලට උනත්. ඒ වගේම සරිත් සුරිත් ලාගේ අදීමත්‍රා track සෙට් එකක් දාලා අර ලක්ෂ දෙක යි ගානේ jbl එකක් පිටිපස්සේ බදින්න ඕන.

    මරු මරු
    උබෙ ගන්ජ හේනට වතුර එනවද දැන්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,982
    10,147
    113
    උබෙ ගන්ජ හේනට වතුර එනවද දැන්
    වතුර නැතුව ෆුල් මානසිකව වැටිලා තියෙන්නේ මේ ටිකේ 🙁 හිත දියුණු කරපු නිසා මෙහෙම හරි ඉන්නවා
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ටැක්ටරෙන් කොළඔ යන්න දවස් කීයක් විතර යනවද ? මඩ වීල් එහෙමත් දාගෙන යනවා නම් ? :confused: අපේ පැත්තේ ග‍ොවි මහත්තුරු කොළඔ යන්න කතා කරනවා ට්‍රිප් එකක්. හයර් එක යනවද කියලා බැලුවේ.
    උන්ට හොද ගොං කරත්ත
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,150
    27,817
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අරුට කාර් එක උසන් ගියත් පාඩු නෑනේ ට්‍රැක්ටර් එක උන්ට තියාගන්න කියලා.
    ජර්මනිය එහෙම වෙලා අපි මෙහෙම වෙන්න හේතුව උබේ කමෙන්ට් එකේ තියෙනවා