ටැක්ස් එක 45,000 සිට ඉහළ පඩි සඳහා අය කරයි

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබ හිතනවද ඕක නිකන් හරි හම්බුනා කියල ගොඩ යයි කියල
    බලන් හිටපල්ලා
    මේ ලංකාවේ ඉන්න ගොන් වැස්සන්ට තේරෙන්නේ නැ ඕක ගන්න යන්නෙත් තව ගහන්න මිසක් රටට සෙතක් කරන්න නෙමේ
    වෙන්න ඕනේ මේ ගොතයෝ එලවන එක. ඒ වෙනුවට උන් කරන්නේ තවත් මයිනටයි රනිලටයි කඩේ යන එක

    :lol: :lol: :lol: :lol:
    සිරා. ඔන්න බලපන් ඕකෙන් අර පක්ශල කියක් මාටියා ගහනවද කියල. එහෙම වුනේ නැත් නම් ස්කවිය වගේ හෙළුවෙන් video1ක් කිරියට දානවා.. ඒ තරම් සුවර් මේ බඩු ටික:lol: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    ඉතින් ඇයි ලොකු පඩි ගන්න අය විතරක් ටැක්ස් ගෙවන්න ඕන
    ලොකු පඩි ගන්න අය ලොකු ටැක්ස් ගෙවන්න සහ පොඩි පඩි ගන්න අය පොඩි ටැක්ස් එකක් හරි ගෙවන්න තියෙන්න ඕන (මහ ලොකු ගානක් නෙමයි පොඩි පඩියක් නං රුපියල් 500ක හරි ටැක්ස් එකක් )
    එතකොට තමන්ගෙ පඩියෙන් කැපෙන එක දැනෙනවා වගේම ඒක හොරාකනවා දකිනකොට හරි අමාරුයි එතකොට චන්දෙදි උනත් හොඳ එකෙක්ට චන්දෙ දෙන එක කරනවා
    sirawata mun dan me higa kana ekath rassawak karala thiyenne

    aniwa Lotery kuduwe inna ekata pawa tax ekak gahanna one aduma gane Rs100k wath auruddakata

    anika Actrors , Youtubers , Lawyersla, Singersla hariyata tax gewanawada balanna one

    Tution karayoth bageta bageyak boruwa karanne
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඕක කරන්න ඕනි මිනිස්සුන්ට කෙල වෙලා loan ගෙවාගන්න බැරි වෙලේක නෙවේ. මේකනිකන් හරියට හදිස්සියේ heart surgery එකකට හොස්පිටල් එකකට ගෙනිච්ච එකාට surgery fee එක ගෙවාගන්න තව ටිකක් ඇග මහන්සි කරලා වැඩ කරලා සල්ලි හොයාගෙන එන්න කිව්වා වගේ. ප්‍රතිපලේ තවත් කෙළවෙන එක. ලංකාවේ උන්ගේ කොහොමත් හෙන ගොන් ගතියක් තියෙනවා අවුරුදු 30කට විතර කට උඩට ණය වෙලා වාහනයි ගෙවලුයි ගන්න එක. උන් දැන් ගොඩක් උන් ikman එකේ හොයාගන්න පුළුවන්. සමහර උන් Audi, BMW, Benz අරන් වාහනෙන් 10% වගේ ගෙවල තියෙන්නේ එකෙන් පස්සේ ඔක්කොම ඇරියස්. දැන් උන් වාහන ගත්ත ගණන් 2න් වැඩි කරලා ඒක අතට ඉල්ලනවා. එක අතකින් හොද වැඩේ

    :lol:
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    242
    395
    63
    දැන් IMF ණය නැතුව රට මේ යන විදිහට යද්දි අපනයනය වැඩි කරලා මැච් එකක් ගැහුවනම් ලංකාව ආයෙත් ගොඩ එන එකක් නැද්ද?? මට හිතෙන විදිහට IMF ණය නැතුවත් මේ රට තාම කරන් යන්න පුලුවන්.
    රාජ්‍ය සේවක අතිරික්ත ice වේසවොන්ට shot එක දෙන්නේ නැතුව කරගෙන යන්න අමාරුයි. දේශපකයලගේ පුක ලොවල පිනට පත්වෙච්ච පොන්නයින්ට පුකට පයින් ගහල එලවන්න ඕන, උන්ගේ නඩත්තුව තමා රජයට තියෙන ලොකුම වියදම.
     
    • Like
    Reactions: Hithumathe Jeevithe

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    රාජ්‍ය සේවක අතිරික්ත ice වේසවොන්ට shot එක දෙන්නේ නැතුව කරගෙන යන්න අමාරුයි. දේශපකයලගේ පුක ලොවල පිනට පත්වෙච්ච පොන්නයින්ට පුකට පයින් ගහල එලවන්න ඕන, උන්ගේ නඩත්තුව තමා රජයට තියෙන ලොකුම වියදම.
    මේ දේ කරනවා කියන කෙනාට තමයි ඡන්දෙ දෙන්න ඕන.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    දැන් IMF ණය නැතුව රට මේ යන විදිහට යද්දි අපනයනය වැඩි කරලා මැච් එකක් ගැහුවනම් ලංකාව ආයෙත් ගොඩ එන එකක් නැද්ද?? මට හිතෙන විදිහට IMF ණය නැතුවත් මේ රට තාම කරන් යන්න පුලුවන්.
    මම හිතන්නේ නැහැ. ලංකාවේ tax අදායම රජයේ ආයතන නඩත්තු කරාම ඉවරයි. වෙන මුකුත් කරන්න සල්ලි නැහැ. මෙන්න මේ ටික කරන්න වෙනවා

    (1) රජය අවම කිරීම (රාජ්‍ය ආයතන කොටසක් private කරන්න ඕනේ, ප්‍රතිසන්විදනය කරන්න ඔනෙ).
    (2) අපනයන දිරි ගන්නන්න ඕනේ
    (3) tax හරියට එකතු කරන්න ඕනේ (අඩුමගානේ අදායමින් 20% වත් )
    (3) ජනතාවට දෙන සහනාදාර අඩු කරන්න ඕනේ. රජයේ මැදිහත්වීමෙන් මිල පාලනය නතර කරන්න ඕනේ. (මේවා නිසා බිලියන ගානක් රජයට අහිමි උන)

    රට පැහැදිලිවම දක්ෂිනාන්ෂික පැත්තට හරවන්න ඕනේ.
    මේක හොද අවස්ථාවක් ලංකාවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරගන්න. මිනිස්සු බනිවි. සුරංගනා කතා වලින් රට ගොඩ ගන්න බැහැ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    මම හිතන්නෙ ඒක හොද වැඩක්. 45000 විතර ඉදන් රුපියල් දෙතුන් දාහක ටැක්ස් එකක් ගහුවනන් ලොකු පඩි ගන්න උන්ගෙන් ලක්ෂ ගනන් ටැක්ස් නොගෙන ටිකක් අඩු කරගන්න පුලුවන්. මොකද 45000 වගේ රේන්ජ් එකේ සෑහෙන මිනිස්සු තොගයක් ඉන්නව. පොඩි ගානක් ගත්තත් එකතුව ලොකු ගානක්.
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    රාජ්‍ය සේවක අතිරික්ත ice වේසවොන්ට shot එක දෙන්නේ නැතුව කරගෙන යන්න අමාරුයි. දේශපකයලගේ පුක ලොවල පිනට පත්වෙච්ච පොන්නයින්ට පුකට පයින් ගහල එලවන්න ඕන, උන්ගේ නඩත්තුව තමා රජයට තියෙන ලොකුම වියදම.
    අද දැක්කද කියලා තියෙනවා ගුරුපත්වීම් 26000ක් ද කොහෙද දෙනවා කියලා. මන් හිතන්නේ ඔය සංවර්ධන නිලධාරීන් ගුරුවරු කරනවා ඇති උන් දන්න මගුලකුත් නෑ හැබැයි ගුරුවරු වෙනවා. ඔන්න ඔව්වා මුලින්ම නතර කරලා දාන්න ඕනේ