දැන් IMF ණය නැතුව රට මේ යන විදිහට යද්දි අපනයනය වැඩි කරලා මැච් එකක් ගැහුවනම් ලංකාව ආයෙත් ගොඩ එන එකක් නැද්ද?? මට හිතෙන විදිහට IMF ණය නැතුවත් මේ රට තාම කරන් යන්න පුලුවන්.
මම හිතන්නේ නැහැ. ලංකාවේ tax අදායම රජයේ ආයතන නඩත්තු කරාම ඉවරයි. වෙන මුකුත් කරන්න සල්ලි නැහැ. මෙන්න මේ ටික කරන්න වෙනවා
(1) රජය අවම කිරීම (රාජ්ය ආයතන කොටසක් private කරන්න ඕනේ, ප්රතිසන්විදනය කරන්න ඔනෙ).
(2) අපනයන දිරි ගන්නන්න ඕනේ
(3) tax හරියට එකතු කරන්න ඕනේ (අඩුමගානේ අදායමින් 20% වත් )
(3) ජනතාවට දෙන සහනාදාර අඩු කරන්න ඕනේ. රජයේ මැදිහත්වීමෙන් මිල පාලනය නතර කරන්න ඕනේ. (මේවා නිසා බිලියන ගානක් රජයට අහිමි උන)
රට පැහැදිලිවම දක්ෂිනාන්ෂික පැත්තට හරවන්න ඕනේ.
මේක හොද අවස්ථාවක් ලංකාවේ වැරදි ආර්ථික ප්රතිපත්ති නිවැරදි කරගන්න. මිනිස්සු බනිවි. සුරංගනා කතා වලින් රට ගොඩ ගන්න බැහැ.