ටැක්ස් ගැන හැලි ලියන කාල කාලකන්නි!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,233
    113
    ජෙප්පෝ පක්කෝ ද දන්නේ නෑ හැබැයි tax එක අසාදරණයි. ලක්ෂ 3ක් පඩි ගන්න එකෙක් rs 40000 ක් විතර tax එක ගෙවලා. ආයේ ඌ හොඳ ෆෝන් එකක් ගන්න ගියත් ලක්ෂෙක විතර tax එකක් ගෙවනවා. හොඳ කඩේකට ගිහින් කෑම වේලක් කෑවත් tax එක ගෙවන්න වෙනවා කොටින්ම කිව්වොත් කඩේට ගිහින් සීනි කිලෝ එකක් ගත්තත් ආයේ ටැක්ස් එකක් ගෙවනවා. මේ ඔක්කොම ගෙවලා හදිස්සියකට ගමනක් යන්න උනාම බස් එකේ හිරවෙලා හිටගෙන යන්නත් ඕන. ටැක්ස් එකනම් usa වගේ හැබැයි facilities සෝමාලියාව තරම් වත් නැහැ. මේවාට මිනිසුන්ට මළ පනින එක සාධාරණයි.
    iPhone 14 Pro Max ekaka 50000ka wage baddak thiyanawa. PC parts walatat ehemai. Import karana company walin extra profit ekakuth add karnawa wage. mokada eka eka then wala eka eka ganan. Eth samanya paaribhogika bhaanada anith ratawalata sapekshawa godak gaana adui. Lankawa thamath adu jeewana wiyadamak thiyana ratak.

    lol Sirawata

    mage payslip eka dammoth mun duwanawa :lol:
    34%k kepenawa maset, a unata, ledak hedila hospital emergency giyoth peya 4k putuwe, Public transport gini ganan. Maseta 160$. Medicare ambulance cover, hospital cover wenama ganna one. Day care lamayekta dawasata 150$. etc. Durata hithala beluwoth gewana 34% tax eka yanne government project wala overpaid employeelatai, therumak nethi refugee, LGBT scene walatai . samanya minissunta yanne na. un dawasin dawasa homeless wenawa. lol

    ඈත්තක් තියෙනවා මේකේ... ලන්කාවට කෙලවෙන්න එක හේතුවක් තමා ගෝඨාගේ ටෑක්ස් අඩු කිරීම. ඒ වෙලාවේ ඒ අඩු වෙන ආදායම කොහෙන්ද හොයන්නේ කියලා කවුරුවත් ඈහුවේ නෑ හෙව්වේ නෑ ෆයිට් කලේ නෑ.. රටක් හදන්න නම් රාජ්‍ය ආදායම වෑඩි කරගන්න ඕනේ.. මෙතන වෙන්න ඕනේ පඩි ගන්න මිනිස්සුන්ගෙන් විතරක් ටෑක්ස් ගන්න එක නෙමේ ජීවිතේට සත පහක් ටෑක්ස් ගෙවලා නෑති බිස්නස් කාරයන්ගෙන් ටෑක්ස් ගන්නේ නෑති එක

    Chandeta wiyadam karanne tax walin berennai, contract gannai thamai. Manapa chanda krame nethi wenakan owa nawaththanna amarui.
     
    • Like
    Reactions: KadawathaKolla

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,321
    24,527
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ජෙප්පෝ පක්කෝ ද දන්නේ නෑ හැබැයි tax එක අසාදරණයි. ලක්ෂ 3ක් පඩි ගන්න එකෙක් rs 40000 ක් විතර tax එක ගෙවලා. ආයේ ඌ හොඳ ෆෝන් එකක් ගන්න ගියත් ලක්ෂෙක විතර tax එකක් ගෙවනවා. හොඳ කඩේකට ගිහින් කෑම වේලක් කෑවත් tax එක ගෙවන්න වෙනවා කොටින්ම කිව්වොත් කඩේට ගිහින් සීනි කිලෝ එකක් ගත්තත් ආයේ ටැක්ස් එකක් ගෙවනවා. මේ ඔක්කොම ගෙවලා හදිස්සියකට ගමනක් යන්න උනාම බස් එකේ හිරවෙලා හිටගෙන යන්නත් ඕන. ටැක්ස් එකනම් usa වගේ හැබැයි facilities සෝමාලියාව තරම් වත් නැහැ. මේවාට මිනිසුන්ට මළ පනින එක සාධාරණයි.
    විරුවගෙ පොහොර කෙරුවාව වගේ. එකපාර 20% ගියාම මිනිස්සුන්ට කෙල වෙනව.

    ගොඩක්ම float rate වලට loan ගත්තු උන්ට, loan තියෙන උන්ට තමා කෙල වෙලා තියෙන්නෙ. හොර income පෙන්නල loan ගත්තු අයටනම් කියන්න දෙයක් නෑ.
    ලැබෙන return එකකුත් නෑ. වෙන උන් ගසා කාපුවයි, නාස්ති කරන ඒවයි පෞද්ගලික අංශ උන් දරන්න ඕන.
    loan rate වැඩි උන අයට 50:50 chance එකක් දෙන්න තියෙන්නෙ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    iPhone 14 Pro Max ekaka 50000ka wage baddak thiyanawa. PC parts walatat ehemai. Import karana company walin extra profit ekakuth add karnawa wage. mokada eka eka then wala eka eka ganan. Eth samanya paaribhogika bhaanada anith ratawalata sapekshawa godak gaana adui. Lankawa thamath adu jeewana wiyadamak thiyana ratak.

    34%k kepenawa maset, a unata, ledak hedila hospital emergency giyoth peya 4k putuwe, Public transport gini ganan. Maseta 160$. Medicare ambulance cover, hospital cover wenama ganna one. Day care lamayekta dawasata 150$. etc. Durata hithala beluwoth gewana 34% tax eka yanne government project wala overpaid employeelatai, therumak nethi refugee, LGBT scene walatai . samanya minissunta yanne na. un dawasin dawasa homeless wenawa. lol

    Chandeta wiyadam karanne tax walin berennai, contract gannai thamai. Manapa chanda krame nethi wenakan owa nawaththanna amarui.
    uba Ausi da inne?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,233
    113
    uba Ausi da inne?
    ow
    විරුවගෙ පොහොර කෙරුවාව වගේ. එකපාර 20% ගියාම මිනිස්සුන්ට කෙල වෙනව.

    ගොඩක්ම float rate වලට loan ගත්තු උන්ට, loan තියෙන උන්ට තමා කෙල වෙලා තියෙන්නෙ. හොර income පෙන්නල loan ගත්තු අයටනම් කියන්න දෙයක් නෑ.
    ලැබෙන return එකකුත් නෑ. වෙන උන් ගසා කාපුවයි, නාස්ති කරන ඒවයි පෞද්ගලික අංශ උන් දරන්න ඕන.
    loan rate වැඩි උන අයට 50:50 chance එකක් දෙන්න තියෙන්නෙ.
    aduma gane warike dik karalawat dnna one.
     
    • Like
    Reactions: Amith0424

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ow

    aduma gane warike dik karalawat dnna one.
    tax eka kapenne steps walin ne.. 34% kiyanne ekatu wela ena ganada? Uba inne NSW da?

    $0 – $18,2000%Nil
    $18,201 – $45,00019%19c for each $1 over $18,200
    $45,001 – $120,00032.5%$5,092 plus 32.5c for each $1 over $45,000
    $120,001 – $180,00037%$29,467 plus 37c for each $1 over $120,000
    $180,001 and over45%$51,667 plus 45c for each $1 over $180,000
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,233
    113
    tax eka kapenne steps walin ne.. 34% kiyanne ekatu wela ena ganada? Uba inne NSW da?

    $0 – $18,2000%Nil
    $18,201 – $45,00019%19c for each $1 over $18,200
    $45,001 – $120,00032.5%$5,092 plus 32.5c for each $1 over $45,000
    $120,001 – $180,00037%$29,467 plus 37c for each $1 over $120,000
    $180,001 and over45%$51,667 plus 45c for each $1 over $180,000
    Victoria,

    marginal tax rate: 37%
    actual tax 27%
    Super 10%
     
    • Like
    Reactions: KadawathaKolla

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,544
    5,769
    113
    මොන හෑල්ල ලිව්වත් මොන නිදහසට කරුණ කිව්වත් ඇත්තටම තියෙන්නෙ Human Greediness. රටක් දියුණු වෙනව කියන්නෙ ජනතාවගෙ Collective effort එකක්. ජනතාවගෙ ආකල්ප හදන්න ඕන මිනිස්සු Greedy හැඟීම් වලට යට උනාම එතනම Collective Effort එක ඉවරයි.
    Collective effort??? සුලුතරයකින් හූරන් කාලා බිස්නස් කාරයිනට දේශපාලුවන්ට සැප දෙන එක.
    එක කැපවීමක් කරපු දේශපාලුවෙක් කියපන්?
    තාම පදින්නේ අමත්යන්ශ වාහන, තෙල් එහෙම්, ලයිට වතුර ටෙලිඵොනෙ එහෙන්. කොටින්ම එක බල්ලෙක් නඩත්තු කරන්න කොච්චර වියදමක්ද?
    ප්‍රශ්නෙන් ගොඩයන්න හැමෝම එකතුවෙන්න ඔනේ එක හරි, කෝ මහ උන්ගේ කැපකිරීම?

    මම ආයිත් කියනවා මිනිස්සු 250000ක් ගන්නවනම් 125000 හවුසින් ලෝන් එකක ගහලා තව 60ක් විතර ෆිනෑන්ස් එකක් දනවා
    අනිත් හැම කන බොන මගුලටත් බදු ගෙවනවා. තව කිසිස් වැඩිවීමක් නැතුව මුන් තව බදු ගහනවා
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Victoria,

    marginal tax rate: 37%
    actual tax 27%
    Super 10%
    අරාබියේ වෑඩ කරලා ආපු එවුන්ට තමා හොදටම වෙනස තේරෙන්නේ ටෑක්ස් ගෑහිල්ලේ.. ඒ ගහන ටෑක්ස් එකේ තරමටම දෙයක් ටෑක්ස් ගෙවන එවුන්ට ලෑබෙන්නේ නෑනේ. සහන ලෑබෙන්නේ බෑරි මිනිස්සුන්ට. එහෙමයි කියලා මෙහේ මිනිස්සු ටෑක්ස් ගෙවන්න බෑ කියන්නේ නෑනේ. අනික කොරොනා කාලේ කොහොමද මිනිස්සුන්ට සල්ලි දුන්නේ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,233
    113
    අරාබියේ වෑඩ කරලා ආපු එවුන්ට තමා හොදටම වෙනස තේරෙන්නේ ටෑක්ස් ගෑහිල්ලේ.. ඒ ගහන ටෑක්ස් එකේ තරමටම දෙයක් ටෑක්ස් ගෙවන එවුන්ට ලෑබෙන්නේ නෑනේ. සහන ලෑබෙන්නේ බෑරි මිනිස්සුන්ට. එහෙමයි කියලා මෙහේ මිනිස්සු ටෑක්ස් ගෙවන්න බෑ කියන්නේ නෑනේ. අනික කොරොනා කාලේ කොහොමද මිනිස්සුන්ට සල්ලි දුන්නේ
    Tax අනිව ගහන්න වෙනව Pandemic වගේ එකකදි ඔළුව උස්සල ඉන්නනම්. අපේ නන්දෙ ඒකත් කොරෝනා එද්දිම අඩු කලා. ප්‍රතිලාබ කෙලින්ම පේන්නෙ නෑ. ඒත් අපි ගන්න පඩිය ඇතුලෙ, වෙනස් වෙන Lifestyle එක ඇතුලෙ ප්‍රතිලාබ ටික ටික දකින්න පුළුවන්. ලංකාවෙ මේ Tax Change එකේ ප්‍රතිලාබ ඒ විදියට දකින්න අවුරුදු 10ක්වත් යයි IMO
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Tax අනිව ගහන්න වෙනව Pandemic වගේ එකකදි ඔළුව උස්සල ඉන්නනම්. අපේ නන්දෙ ඒකත් කොරෝනා එද්දිම අඩු කලා. ප්‍රතිලාබ කෙලින්ම පේන්නෙ නෑ. ඒත් අපි ගන්න පඩිය ඇතුලෙ, වෙනස් වෙන Lifestyle එක ඇතුලෙ ප්‍රතිලාබ ටික ටික දකින්න පුළුවන්. ලංකාවෙ මේ Tax Change එකේ ප්‍රතිලාබ ඒ විදියට දකින්න අවුරුදු 10ක්වත් යයි IMO
    ඔවු මචන්. අපිට ලෑබෙන ප්‍රතිලාභ කොහොම වුනත් අවශ්‍ය මිනිස්සුන්ට ලබෙන සහන දෑක්කාම හොද සතුටක් දෑනෙනවා. මෙහේ concession card තියෙන අයට බෙහෙත් අඩුවට ලෑබෙනවා, ප්‍රවාහනය පාසල් ගාස්තු වගේ හෑම දෙයක්ම අඩුවට ලෑබෙනවා.. තනි මවක් හරි පියෙක් හරි නම් එහෙම නෑත්නම් විශේෂ අවශ්‍යතා තියෙන දරුවෙක් ඉන්නවා නම් එයාලව ආණ්ඩුවෙන් බලාගන්නවා.. එහෙම දේවල් ඔක්කොම කරන්නේ ඔය ටෑක්ස් එකෙන්නේ.
     
    • Like
    Reactions: RealityOfX

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    යහපාලනෙන් 10000 පඩි වැඩි කිරිම අරන්,
    ගොටා ටැක්ස් අඩු කරද්දි

    මික් ගාපු නැති උන්

    දැන් පුකෙ අහස්කුරු ගැහුවා වගෙ මොරගාන්නෙ?

    යහපාලනෙ එලවලා. ගොටා ගෙනාපු තොපිට ඔයත් මදි,

    ජෙප්පොත් ඇවිල්ලා,
    පඩි රහිත - නිවාඩු රහිත රජයෙ සෙවයක් හදුන්වලා දිලා,
    පුත්ගලික කැම්පස් නැති කරා, රජයෙ කැම්පස් වලින් ඉගෙන ගන්න උන් විදෙස රටවල යැම තහනම් කරලා. ( අනිවාර්‍යයෙන් මවුරටෙ අහවල් අවුරුදු ගානක් සෙවය කරන්න ඔන නිති ගෙනල්ලා),
    පාරෙ කුනු දාන උන් - පාරෙ සත්තුදාල යන උන් පුක්ශන කරලා, වහල් කදවුරු වලට යවලා
    හන්දි ගානෙ 250 සිසි බයික් උඩ ලැගන් - ගන්ජා ගහ ගහ ඉන්න උන් අල්ලලා අනිවාර්‍ය කුබුරු වැඩට දාලා, හො ෆැක්ටරි වල සෙවයට යොදවලා,,

    රට හදන්න ඔන, බෙසියක්‍යන් මෙහෙම වෙන්න ඔන, මෙ ටැක්ස් මදි,,

    පෙ ස්ලිප් එකෙන් පෙන්න්නන්නෙ කොහොමද බන්
    බැන්කුවට වැටුනමනේ ලෝන්, ෆිනෑන්ස් කැපෙන්නේ.....
    මෙකේ අයකර ගන්න විදිහෙ ප්‍රශ්නයක් තියනවා,
    දැන් බෑන්ක් ස්ටෙස්මන්ට්ස් පෙන්නන්න කියන්න එපා
    අවුල තියෙන්නේ කලින් ලෝන් අනන මනන් ගත්ත ගානට වඩ දැන් කැපෙන එක, පඩිය එකමයි 99.9999%කගෙම

    ඒවා අත හැරල ආදායමෙන් කැපුවනම් අවුලක් නැ.
    ආදායම් බදු එකට ගිහ්ල්ලා ලොන් වල ඩොකියුමන්ට් පෙන්නලා එව හදාගනිල්ලා, ලොන් වලට ටැක්ස් ගෙවෙනවා,
    ------ Post added on Jan 29, 2023 at 4:32 PM

    ටැක්ස් නිසා රට යන උන් ඒ යන රටවල් වල ටැක්ස් ගහපු පේ ස්ලිප් එක දැම්මම තමයි සිංහලුන්ට හිකෙන්නේ
    මුන් හිතාන ඉන්නෙ සුද්දන්ගෙ රටවල් ටැක්ස් ෆ්‍රි කියලා, මැදපෙරදිග නම් ටැක්ස් ෆ්‍රි,, හිකවෙන ටැක්ස් වැලක් වදිනවා සුද්ද්න්ගෙ රටවල. ඔය කියන තරම් ඇට පහසුකමක් නැහැ දැන් උන්ගෙ රටවලත්,, එහෙනම් නාකි සුද්දො එහෙ ඉදි නෙ, මෙ 3න් වෙනි ලොකෙ රටවල පදින්චියට එන්න පටන් අරන් තියෙන්නෙ, පැන්ශන් එකෙන් උන්ට එහෙ ඉන්න බැහැ,,
    ------ Post added on Jan 29, 2023 at 4:33 PM
     
    Last edited:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Ne mata tiyana prashne. Lankawe tax gewanna ona business karayo tax evade karpuwa report wela tiyanawane billion ganak. Y owata ekek wat monat kianne nette. Kade yana ekat seemwak atuwa yanna ona ponna hatta

    ඇයි බං මල පැනලා? රාජස්සලාට කෙලවෙනකොට දුකයි නේද?

    රාජපස්සලා හොරාකාලා රට බංකොලොත් කරලා පෝලිම් වල මිනිස්සු මැරෙද්දි උඹේ ඔය කට කොහෙද තිබ්බෙ?
    Rajapaksalage puke tiyenne atte
    ------ Post added on Jan 29, 2023 at 5:05 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Ne mata tiyana prashne. Lankawe tax gewanna ona business karayo tax evade karpuwa report wela tiyanawane billion ganak. Y owata ekek wat monat kianne nette. Kade yana ekat seemwak atuwa yanna ona ponna hatta

    Rajapaksalage puke tiyenne atte
    ------ Post added on Jan 29, 2023 at 5:05 PM
    බිස්නස් කාරෙයො ලොකෙ කොහෙවත් ටැක්ස් ගෙවන්නෙ නැ, උන් කරන්නෙ උන්ගෙ ව්‍යාපාර වල ඇසෙට් බැන්කුවට තියලා පත ලොන් එකක් ආරන් එ ලොන් එකෙන් තව ඇසෙට් එකක් හො කීපටක් ගන්න එක, එතකොට ටැක්ස් නැහැ, මුල් ලොන් එක ගෙවල ඉවර වෙද්දි ආයෙ වෙන එවා ගන්නවා, මුලු ජිවිතෙම ලොන්, ඉට අමතරව උන් කම්පැනි එකෙන් පඩි ගන්නෙ නැහැ, උන් ගනෙ දිමනා, කැම එක පවා කම්පැනි කවුවුන්ට්ස් වලට වැටෙන්නෙ, වාහනෙ කම්පැනි එකෙන් ගන්නෙ, උගෙම කම්පැනි, ඌගෙ වත්කම ලක්ස 20ඉ 30යි, කම්පැනි එකෙ වත්කම බිලියන 5යි. 6ඉ. උ එකෙ චෙයාමන් - එක්කො ඩිරෙක්ටර්,

    මෙන්න මෙ චැනල් එක බලපම්.

    https://www.youtube.com/@TheRichDadChannel
     
    • Like
    Reactions: Extra One

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93

    මට පේන විදිහට නම් මේ කෙනාට බද්ද රු 20,000 විතර. මාසික ණය වාරිකය රු 41,000 විතර. අනෙක මෙයා වැඩකරන තැනින් තව ලෝන් අරන් තියේ. ඒකයි අර ආපදා ණයක් පෙන්වන්නේ. මෙයාගේ දළ වැ‍ටුප රු 240,000 විතර ඇති. හැබැයි මේකේ දාන්නේ නෑ අර ප්‍රශ්න පත්‍ර හදලා, බලලා, විභාග රාජකාරි වලට ලැබෙන සල්ලි.