iPhone 14 Pro Max ekaka 50000ka wage baddak thiyanawa. PC parts walatat ehemai. Import karana company walin extra profit ekakuth add karnawa wage. mokada eka eka then wala eka eka ganan. Eth samanya paaribhogika bhaanada anith ratawalata sapekshawa godak gaana adui. Lankawa thamath adu jeewana wiyadamak thiyana ratak.ජෙප්පෝ පක්කෝ ද දන්නේ නෑ හැබැයි tax එක අසාදරණයි. ලක්ෂ 3ක් පඩි ගන්න එකෙක් rs 40000 ක් විතර tax එක ගෙවලා. ආයේ ඌ හොඳ ෆෝන් එකක් ගන්න ගියත් ලක්ෂෙක විතර tax එකක් ගෙවනවා. හොඳ කඩේකට ගිහින් කෑම වේලක් කෑවත් tax එක ගෙවන්න වෙනවා කොටින්ම කිව්වොත් කඩේට ගිහින් සීනි කිලෝ එකක් ගත්තත් ආයේ ටැක්ස් එකක් ගෙවනවා. මේ ඔක්කොම ගෙවලා හදිස්සියකට ගමනක් යන්න උනාම බස් එකේ හිරවෙලා හිටගෙන යන්නත් ඕන. ටැක්ස් එකනම් usa වගේ හැබැයි facilities සෝමාලියාව තරම් වත් නැහැ. මේවාට මිනිසුන්ට මළ පනින එක සාධාරණයි.
34%k kepenawa maset, a unata, ledak hedila hospital emergency giyoth peya 4k putuwe, Public transport gini ganan. Maseta 160$. Medicare ambulance cover, hospital cover wenama ganna one. Day care lamayekta dawasata 150$. etc. Durata hithala beluwoth gewana 34% tax eka yanne government project wala overpaid employeelatai, therumak nethi refugee, LGBT scene walatai . samanya minissunta yanne na. un dawasin dawasa homeless wenawa. lollol Sirawata
mage payslip eka dammoth mun duwanawa![]()
ඈත්තක් තියෙනවා මේකේ... ලන්කාවට කෙලවෙන්න එක හේතුවක් තමා ගෝඨාගේ ටෑක්ස් අඩු කිරීම. ඒ වෙලාවේ ඒ අඩු වෙන ආදායම කොහෙන්ද හොයන්නේ කියලා කවුරුවත් ඈහුවේ නෑ හෙව්වේ නෑ ෆයිට් කලේ නෑ.. රටක් හදන්න නම් රාජ්‍ය ආදායම වෑඩි කරගන්න ඕනේ.. මෙතන වෙන්න ඕනේ පඩි ගන්න මිනිස්සුන්ගෙන් විතරක් ටෑක්ස් ගන්න එක නෙමේ ජීවිතේට සත පහක් ටෑක්ස් ගෙවලා නෑති බිස්නස් කාරයන්ගෙන් ටෑක්ස් ගන්නේ නෑති එක
Chandeta wiyadam karanne tax walin berennai, contract gannai thamai. Manapa chanda krame nethi wenakan owa nawaththanna amarui.