WHT - විත් හෝල්ඩින් ටැක්ස් - Withholding Tax

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,790
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mage income eka 18 laks walata wadi nam khmat TAX wadinawane, etakota mama fixed 1k daala poliya gannawanam wifege name 1ta fixed 1 dammot ae fixed 1n WHT kapanna epa kyla wife declaration 1 dunnot WHT kapen ne neh (wifge income lessthan 18 laks per year unot)?
    ඔව්... වයිෆ් ගේ ඉන්කම් එක 1.8 වලට අඩු නම් WHT බේරගන්න පුළුවන්
    ඒ වගේම වයිෆ්, වයිෆ් උනත් සල්ලි නැති වීමේ අවධානමක් එනවා.
     
    • Like
    Reactions: Ozone4

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඔක්කොම විස්තර පැහැදිලිව කියලා දුන්නාට Thanks.
    ටින් එක නැතිව දෙන්න සර්කියුලර් එකක් එන්න තියනවා. එනවාද නැද්ද කියන්න ඒගොල්ලෝ හරියට දන්නේ නෑ
    1) මෙහෙම circular එකක් ඇවිත් තියෙනවද?

    2) අප්‍රේල් 30ට කලින් self declaration එක දෙන්න ඕනෙ කියලා එකක් තියෙනවද?
     
    • Like
    Reactions: wqe123

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,897
    1
    58,166
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්... වයිෆ් ගේ ඉන්කම් එක 1.8 වලට අඩු නම් WHT බේරගන්න පුළුවන්
    ඒ වගේම වයිෆ්, වයිෆ් උනත් සල්ලි නැති වීමේ අවධානමක් එනවා.
    පොලියෙන් විතරක් ජීවත් වෙන මනුස්සයෙකුට වාර්ෂික පොලි අදායම ලක්ෂ 18ට වඩා රුපියලක් (හෝ රුපියල් 1000ක්) වැඩිවුනොත් මොකද වෙන්නෙ ? 180000ක් WHT කියල කපල, ඌට රිෆන්ඩ් ඉල්ලන්න වෙනවද? ඒ රිෆන්ඩ් එක ලැබෙන්න මාස 30ක් යනවද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,790
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක්කොම විස්තර පැහැදිලිව කියලා දුන්නාට Thanks.

    1) මෙහෙම circular එකක් ඇවිත් තියෙනවද?

    2) අප්‍රේල් 30ට කලින් self declaration එක දෙන්න ඕනෙ කියලා එකක් තියෙනවද?
    eka thamath niwaradiwa hoyaganna bari una. commercail bank eka nam kiwwa TIN onaa naa kiyala.
    ehema ekak ahuna, namuth thama ekath hoyaganna bari una.

    පොලියෙන් විතරක් ජීවත් වෙන මනුස්සයෙකුට වාර්ෂික පොලි අදායම ලක්ෂ 18ට වඩා රුපියලක් (හෝ රුපියල් 1000ක්) වැඩිවුනොත් මොකද වෙන්නෙ ? 180000ක් WHT කියල කපල, ඌට රිෆන්ඩ් ඉල්ලන්න වෙනවද? ඒ රිෆන්ඩ් එක ලැබෙන්න මාස 30ක් යනවද?
    1.8 walata wada wadi wena tikata 6% gewanna wenawa.
    e kiyanne 0.06k rupiyalak nam. 1000k unoth 60k.
    refund ganna nam lesi naa. aduma dawas 5-7k wath badaganna weyi. ekath maasa gaanak yayi. podi gaanak nam amathaka karnaa eka lesi.
    ------ Post added on Apr 29, 2025 at 10:38 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,897
    1
    58,166
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1.8 walata wada wadi wena tikata 6% gewanna wenawa.
    e kiyanne 0.06k rupiyalak nam. 1000k unoth 60k.
    refund ganna nam lesi naa. aduma dawas 5-7k wath badaganna weyi. ekath maasa gaanak yayi. podi gaanak nam amathaka karnaa eka lesi.
    පොලිය ලක්ෂ 18 ට වඩා රුපියලක්වත් වැඩි නම් WHT කපන්න එපා කියන ෆෝම් එක බැංකුවට දෙන්න බැරිද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,790
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොලිය ලක්ෂ 18 ට වඩා රුපියලක්වත් වැඩි නම් WHT කපන්න එපා කියන ෆෝම් එක බැංකුවට දෙන්න බැරිද?
    හරියට ගත්තොත් බෑ.
    එත් බැංකු දෙකක නම් පුළුවන්. කව්ද දන්නේ උබේ ඉන්කම් එක අවුරුද්ද ඉවර වෙනකන්.

    හරියටම ටක්කෙටම කියන්න බෑ නේ ඉදිරියට තියන පොලිය. ඒ නිසා 100% නිවැරදිව ඕක කරන්න පුළුවන් ජගතෙක් නෑ.
    නනදලාල් උන්නැහැ වත් දන්නේ නෑ නේ ඉස්සරහා මාස 9 පොලිය කීයද කියලා. ඕනා නම් ඉස්සරහ මාස 2ක් කියයි. ඊට වඩා බෑ.

    දෙක ඔය පොඩි ගානකට ඉන්ලන්ඩ් රෙවෙනුයු දෙපාර්තුමේන්තුව උබලාව අල්ලන්න එන එකක් නෑ. මේක ලංකාව නිසා. නමුත් ඇමරිකාවේ වගේ උනා නම් බොහෝවිට කොහෙන් හරි අහුවේවි නේද
     
    • Love
    Reactions: topkollek

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    පොලියෙන් විතරක් ජීවත් වෙන කෙනෙක්ට වාර්ෂික පොලි අදායම ලක්ෂ 30 නම් income tax කොහොමද? WHT tax කොහොමද? දෙකෙන්ම කැපෙනවද?
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,790
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ