බදු නොගෙව ඉන්න එක අපරාධ වරදක්.
බදු නොගෙව ඉන්න එක විතරක් නෙමෙයි ඩොකියුමන්ට්ස් සබ්මිට් නොකර ඉන්න එකත් අපරාධ වරදක් කරල ලඟදි පනතක් ගෙනාවා.
ආදායම් බදු නොගෙව ඉන්න එකට මාස 6කට හිරේට යවන්න පුලුවන්.
Tax Fraud වලට අවුරුදු 20 වෙනකන් උනත් යවන්න පුලුවන්.
මේක නම් සිරා සීන් එකක් බන්. මගේ ලක්ශ 9කට කිට්ටුව තියෙනවා.
ලගදි ගෙනාපු පනත අනුව නඩුවක් වැටුනොත් එක අපරාධමය වරදක් වෙනවා, අපරාධමය වරදකට නඩුවක් වැටිලා අත්අඩංගුවටපත් උනොත් මහාධිකරණයකින් ඇර ඇප ලැබෙන්නෙත් නෑ.
පොලිස් වාර්තාවලට නම යනවා රට යනකොට උනත් පොලිස් වාර්තා වල අපරාධකාරයෙක් කියලා වදිනවා ඒකෙන්.
උන්ට ගෙවන්න තිබ්බ ගාන වගේ 10 ගුණයක් පොලිය එක්ක උන් ගන්නෙ.
හොදම දේ සැප්තැම්බර් 30ට කලින් ගෙවන එක.