ටැටූ ගැන ඇත්ත නැත්ත සහ මිත්‍යා මත

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb


    ඒ හැරෙන්නට බොහෝ රැකියාවලට දැන් ටැටූවල ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම සමාජයේ මුල් බැහැගත්තු පුහු මතත් ටැටූ ගහල ඉන්න පිරිස වැඩි වෙලා නිසා එන්න එන්නම අඩුවෙමින් යනවා.


    meka boru
     
    • Like
    Reactions: adowhybn