Questions ටැටූ නැත්තේ මම විතරද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,131
    4,125
    113
    දැන් ලංකාවේ ටැටූ කරලා , කරන්නෙත් නැත්තේ මම විතරද බන්
    හැම එකාම ටැටූ කරයෝනේ
    ගෑනු පිරිමි ඔක්කොම
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,284
    13,185
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔවා කරනවා නම් හරියට ජිව්හනුකරන ලද බඩු පාවිච්චි කරන තැනකින් කර ගන්න.
    ලංකාවේ සීග්‍ර HIV ව්‍යාප්තිය ට ත් ප්‍රදාන කාරණයක් ලු ඔය Tatoo සීන් එකයි දන්ත(Dental) සීන් එකයි. එකම machine එකෙන් ජිව්හනුකරන් නැතුව එන ඔක්කොමටම කෙලලා අරිනවලු.

    බොහොම අඩු ප්‍රතිශතයක් උනත් 1000 කින් එකෙනෙකුට හැදුනොත් දන්නෙම නැතුව සැහෙන්න පිරිසක් බඩු හම්බ වෙනවලු. ලංකාවේ අයගේ හැදියාව හොද කම තමා.

    පත්තරේක article එකක තිබ්බේ. HIV මොකක්ද සීන් එකක් ගැන තිබ්බ.
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ආණ්ඩුවෙ රස්සාවක් කරන්න බෑනෙ :( :( :(
    කලිසමත් ගලවලා බලනවලු ටැටු තියෙනවද කියලා