Questions ටැටූ සෙට් ද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,115
    4,113
    113
    තුවාල කැළැල් කැතයි වගේ සමහra එවුන්ට ටැටූ හරි කැතයි නේද බන්
    ඕක හැමෝටම සෙට් නැහැ නේද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,251
    74,639
    113
    තුවාල කැළැල් කැතයි වගේ සමහra එවුන්ට ටැටූ හරි කැතයි නේද බන්
    ඕක හැමෝටම සෙට් නැහැ නේද?
    Chuti ekak dekak wagenam aulak ne, Eth nikan patta size ewa gahuwama junkie vibe ekak enawa. specially ganu ehema kalama
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඒක ඩිපෙන්ඩ් වෙන්නෙ උබේ character එක උඩ. උබ artist කෙනෙක්, sports වල ඉන්න එකෙක්, Mix martial arts කරන එකෙක් වගේනම් මිනිස්සු උබ දිහා බලන්නෙ නිකන් වෙනම කෝණෙකින්නෙ. Hero කෙනෙක් වගේ නිකන් වෙන vibe එකක් තියනවනෙ උබේ එතකොට. එතකොට උබට ඕනෙ ටැටූ එකක් සෙට්. බලපන්කො Andrew Tate. He got one of the worst tatoo.. ඒත් ඌට ඒක අවුලක් නෑ.

    උබ සාමන්‍ය එකෙක්නම් උබේ character එකට සෙට් වෙන එකක් ගහපන්. ගෑනුන්ගෙ මූණවල්, නම් කොටාගන්න එපා. තේර්රුමක් ඇති එකක් ගහපන්
     
    • Like
    Reactions: Hermes