බිම හදපු සිමෙන්ති පොකුනක වතුර අස්කරලා දවස් 3කින් විතර එක පාරට කොල පාට ගහනවා...
ඇයි ඒ???? මොකක් හරි විසදුමක් තියෙනවද?????
පොකුන හදපු කෙනාගේ අත් ගුනේ ඒකට බලපානවා කියන්නේ ඇත්තද???? නැත්තම් අවුවේ සීන් එකක්ද????
තව එකක් තියෙනවා... විදුරු ටැන්කියක නිකන් පැල්ලම් වගේ තියෙනවා දේදුනු පාටට දිලිසෙන ඒවා වගයක්..... වතුර ගෑවුනාම යනවා...
ඒත් වේලුනු ගමන් ආයෙත් එනවා...
විසදුමක් තියේනම් කියන්න...
.
ඇයි ඒ???? මොකක් හරි විසදුමක් තියෙනවද?????පොකුන හදපු කෙනාගේ අත් ගුනේ ඒකට බලපානවා කියන්නේ ඇත්තද???? නැත්තම් අවුවේ සීන් එකක්ද????

තව එකක් තියෙනවා... විදුරු ටැන්කියක නිකන් පැල්ලම් වගේ තියෙනවා දේදුනු පාටට දිලිසෙන ඒවා වගයක්..... වතුර ගෑවුනාම යනවා...
ඒත් වේලුනු ගමන් ආයෙත් එනවා...
විසදුමක් තියේනම් කියන්න...
.

හැබැයි පොකුණ ලොකු එකක් නම් හරියන එකක් ගන්න ටිකක් ගණන් වෙයි.

ටැංකිය පුපුරන්න ලඟයි මචෝ මාළු ඉන්නව නම් එම(ර්)ජන්සි කෙයා සෙන්ටර් එකක් ස්ටෑන්ඩ්බයි තියාගනින්..
සිරාවට කියන්නෙ.. 
එහෙනම් ඕක පරණ වීදුරුවක් වෙන්න ඕන.
විනිවිද පේන සෙලෝ ටේප් කෑල්ලක් අලවල බලහන් එතකොටත් ඒ ටේප් එකෙන් පේන්නෙ එහෙමද කියල.