ටැන්කි`කේස්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    බිම හදපු සිමෙන්ති පොකුනක වතුර අස්කරලා දවස් 3කින් විතර එක පාරට කොල පාට ගහනවා...:baffled: ඇයි ඒ???? මොකක් හරි විසදුමක් තියෙනවද?????
    පොකුන හදපු කෙනාගේ අත් ගුනේ ඒකට බලපානවා කියන්නේ ඇත්තද???? නැත්තම් අවුවේ සීන් එකක්ද????:rolleyes:




    තව එකක් තියෙනවා... විදුරු ටැන්කියක නිකන් පැල්ලම් වගේ තියෙනවා දේදුනු පාටට දිලිසෙන ඒවා වගයක්..... වතුර ගෑවුනාම යනවා...:yes: ඒත් වේලුනු ගමන් ආයෙත් එනවා...:angry: විසදුමක් තියේනම් කියන්න...:D.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගෙත් ඔය ප්‍රශ්නයම තියෙනවා..
    අව්ව වැටුනාම පොකුනෙ වතුර කොල පාට වෙනවා..මම අන්තිමට algi stop කියල liquid එකක් ගෙනාවා Rs 550 කට එත් 100% හරි ගියෙ නෑ..දැන් ටිකක් අඩුයි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) බයෝ ෆිල්ටර් එකක් දාහන්, :sorry: හැබැයි පොකුණ ලොකු එකක් නම් හරියන එකක් ගන්න ටිකක් ගණන් වෙයි. :yes: අව්ව තමයි කේස් එක ඕකට බලපාන.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    DJ චි කේ යි යා;10941849 said:
    පොකුන හදපු කෙනාගේ අත් ගුනේ ඒකට බලපානවා කියන්නේ ඇත්තද????

    :nerd: :nerd: :nerd: කැකිල්ලෙ රජ්ජුරුවො ඉන්නෙ උඹලගෙ ගමේද? :rofl:

    DJ චි කේ යි යා;10941849 said:
    විදුරු ටැන්කියක නිකන් පැල්ලම් වගේ තියෙනවා දේදුනු පාටට දිලිසෙන ඒවා වගයක්..... වතුර ගෑවුනාම යනවා...:yes: ඒත් වේලුනු ගමන් ආයෙත් එනවා...:angry:

    :shocked: ටැංකිය පුපුරන්න ලඟයි මචෝ මාළු ඉන්නව නම් එම(ර්)ජන්සි කෙයා සෙන්ටර් එකක් ස්ටෑන්ඩ්බයි තියාගනින්.. :lol: සිරාවට කියන්නෙ.. :nerd: වීදුරු නැවෙද්දි, ඇදෙද්දි තමයි මම හිතන්නෙ ඔය කියන එක වෙන්නෙ.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    :nerd: :nerd: :nerd: කැකිල්ලෙ රජ්ජුරුවො ඉන්නෙ උඹලගෙ ගමේද? :rofl:



    :shocked: ටැංකිය පුපුරන්න ලඟයි මචෝ මාළු ඉන්නව නම් එම(ර්)ජන්සි කෙයා සෙන්ටර් එකක් ස්ටෑන්ඩ්බයි තියාගනින්.. :lol: සිරාවට කියන්නෙ.. :nerd: වීදුරු නැවෙද්දි, ඇදෙද්දි තමයි මම හිතන්නෙ ඔය කියන එක වෙන්නෙ.

    මාලු නෙමේ බන්... කුරුල්ලෝ ටිකක් ඉන්නේ:confused::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    DJ චි කේ යි යා;10943776 said:
    මාලු නෙමේ බන්... කුරුල්ලෝ ටිකක් ඉන්නේ:confused::yes:

    :eek: එහෙනම් ඕක පරණ වීදුරුවක් වෙන්න ඕන. :yes: වීදුරු ඉරි තැලෙන්නෙ පීඩනයක් ආවාම. :nerd: එතකොට ඒ ඉරි වගේ ඒවට ඉර එලිය වැටිල පරාවර්තනය වෙද්දි වෙන්න ඕන ඔය කේස් එක වෙන්නෙ. :rolleyes: එක්කො වීදුරුව සීරුණාම. :oo: විනිවිද පේන සෙලෝ ටේප් කෑල්ලක් අලවල බලහන් එතකොටත් ඒ ටේප් එකෙන් පේන්නෙ එහෙමද කියල. :confused: සමහර විටක ඇතුල් පැත්තෙන් පීඩනයක් දාන ගමන් පිට පැත්තෙන් තදින් පිහදැම්මොත් හරි යයි වීදුරුවෙ සර්ෆේස් එකේ අවුලක් නිසා ඔහොම වෙනව නම්. :lol: කුරුල්ලන්ට එහෙනම් ස්ටෑන්ඩ්බයි ඉන්න ඕන නෑ හිහී.. :D වීදුරුවට ලොකු පීඩනයක් නෑ නම් පුපුරන එකක් නෑ.