ටැප් එකක්.....

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මේක මොකක්ද කියලා දන්නවාද?
    කෝච්චිවල එන්ජින් සිසිල් කරන්න වතුර දාන්න ඉස්සර කාලේ පාවිච්චි කල වතුර කරාමයක් තමයි මේ.....................
    මේක අපි දැක්කේ අඹේවෙල ස්ටේෂන් එකේදී...................
    වෙන ස්ටේෂන් වලත් ඇති.........



    162858_189829557701226_100000225486637_803138_7411771_n.jpg

    :):):):):):):):):)
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    :shocked::shocked:
    මන් නම් දැනුයි ඔහොම එකක් ගැන ඇහුවෙත්
    ස්තුතියි මචෝ අපිත් එක්ක බෙදාගත්තට :)
     

    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    මේවගේ පරන එකක් නැති, උනත මේවා හැම ඉස්ටේශමේම වගේ තියෙනවා... තාම වතුර දාන්නෙ මේ වගේ ඒවයින් තමා.....!!

    :D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    අඩෝ මේ ස්ටේශන් එකේ පට්ට කළු බල්ලෙක් ඉන්නවනෙ... :)
    අපි ඌට පට්ට වැඩ ටිකක් දුන්නා.. :D
     

    guraz

    Member
    Dec 27, 2010
    213
    10
    0
    ado umba ambewele giyada fatta place eka ban..apith dan sathiyak ati ban ohe ghn awe..statn eketh hitiya tarin 1 enkan..fatta ban..