ටැබ්ලට්_උදව්වක්..

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ටැබ්ලට්_උදව්වක්..

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    රු. 20000 - 35000 අතරෙ ගන්න හොඳ ටැබ්ලට්(ටැබ් - Tab) එකක් කියන්න ෆෙන්ස්.

    10" ඩිස්ප්ලේ තියෙන අවුරුදු 1ක් වත් warranty අනිවා තියෙන්න ඕන.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මම ගත්ත huawei mediapad t3 10 එකක් පට්ට චොර. RAM එක 2gb internal 16gb OS එකටයි apps ටිකටයි ගියාම space එකක් නෑ වගේ. උඹ හොයන price range එකට හොඳ spec එකක tab එකක් ගන්න අමාරුයි බං. මටත් උනේ ඔය සීන් එකම තමයි.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    තව දෙයක් huawei mediapad t3 එකේ call ගන්න පුලුවන් උනාට loudspeaker තමා earpiece එකක් නෑ. එහෙම නැත්නම් headset එක පාවිච්චි කරන්න ඕනෙ.
    Pouch එකක් නම් free හම්බවෙනව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම ගත්ත huawei mediapad t3 10 එකක් පට්ට චොර. RAM එක 2gb internal 16gb OS එකටයි apps ටිකටයි ගියාම space එකක් නෑ වගේ. උඹ හොයන price range එකට හොඳ spec එකක tab එකක් ගන්න අමාරුයි බං. මටත් උනේ ඔය සීන් එකම තමයි.

    ehemada machan...

    thanks reply ekata..

    hoda welawata hadisiye gatte natte. mama ganna hitiye thread eka dapu dawasema...

    dan hithan inne display eka loku phone ekak gannawa kiyala. tab ekak taram loku newei.. :D

    Huawei Y9 2019 , Honor 8X, Xiaomi ekakui balala thiyenawa..

    thama gatte na
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    ehemada machan...

    thanks reply ekata..

    hoda welawata hadisiye gatte natte. mama ganna hitiye thread eka dapu dawasema...

    dan hithan inne display eka loku phone ekak gannawa kiyala. tab ekak taram loku newei.. :D

    Huawei Y9 2019 , Honor 8X, Xiaomi ekakui balala thiyenawa..

    thama gatte na

    Tab එකක් ගන්න හිතුනෙ ඇයි? හේතුව මොකක්ද?
    අවශ්‍යතාවය අනුව Phone එකක් හරි tab එකක් ගනිං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Tab එකක් ගන්න හිතුනෙ ඇයි? හේතුව මොකක්ද?
    අවශ්‍යතාවය අනුව Phone එකක් හරි tab එකක් ගනිං

    lesiyen geniyannna puluwan,ona thanaka weda karaganna puluwan (even inside a vehicle) ,screen eka loku ekak.. mulikama de screen eka loku/hoda weema.