RePost බුවා;19819614 said:ස්පෙක් හොදය,
මිල අඩු වැඩිය
අවධානම වැඩිය
ඒ නිසා බය වැඩිය.....

A. සිරියා;19815106 said:තාත්ත කෙනෙක්ට උදව්වක් හැටියට දන්නේ නැති කුකුලෝ බම්ප් එකක්වත් දාපිය
ඔන්ලයින් ඕඩර් කරලා රට ඉඳන් ගෙන්නන එපා. එකක් ඕකට ටැක්ස් වදී. අනික කස්‍ටම් එකින් ක්ලියර් කර ගන්න ගියාම කට්ටක් කන්න වෙයි. TRC එකේ රස්තියාදු වෙලා පස්සෙ කස්ටම් එකේ ඉන්න උන්ටත් පු* දෙන්න වෙලා තමා අන්තිමේ ටැබ ගන්න වෙන්නෙ.
අනික් ප්‍රශ්නය වොරන්ටි. ඊබේ වගේ සෙලර්ස්ල අයිටම් එක ටැකින් නම්බර් එක්ක රිටර්න් කරන්න කියනවා වොරන්ටි ක්ලේම් කරන්න. එතකොට සෑහෙනගානක් ෂිපින් වලට යයි. හැමිනෙනනවා.
පොඩ්ඩක් ගාන වැඩි උනත් මේ වගේ අයිටම් එකක් නම් මෙහේ කඩේකට ගිහින් ටෝක් කරලා අයිටම් එක අතපත ගාලා බලලා හිතට වදිනව නම් විතරක් ගන්න එක හොදයි කියන එක තමා මට නම් හිතෙන්නෙ
balanna huawei awa...nethnam podi akkektanam net aken balanna..ikman ake aduwata athi...owa kiyana ganan walata wadaaduwata ahu wenawa...
depending on her age, I'd recommend something like this one :
http://www.geekbuying.com/item/VENSTAR-K7-RK3026-7-Inch-Tablet-PC-Android-4-2-OS-8GB-ROM-Capacitive-Touch-Screen-Dual-Cameras---Red-337561.html?utm_source=EMS&utm_medium=EMSPD_Product_Link&utm_campaign=EMSPD_Feed_337561
Regular chinese tabs, though cheaper are easily breakable. I got first hand experience in that. My daughter used the chinese tab I got for her for just 2 days before dropping it and cracking the screen in to two.
මම දන්නැ උබ මෙක කරනවද කියල..... කරනවනම් ගොඩක් හොදයි...... ඔයිට වඩා හොද නැද්ද...බන් පොඩි දරුවා එක්කරගෙන ගිහින් පොඩි ලමයි එක්ක සෙල්ලම් කරන්න එකතු කෙරුවනම්............. ඔනම තාත්තා කෙනෙක් තමන්ගෙ දරුවට හොද දෙ දෙන්නයි හිතන්නෙ.......... ඔකෙන් වෙන්නෙ දරුවගෙ මනස මොට වෙන එක..........
Mage yaluwek aliexpress eken tab 2 k genawa. Ekakatawath tax wedunenam ne.
Don't buy Chinese tablets. Why don't you buy a iPad . Don't buy unsecured items for your loved ones .