ටෑන්ක්ලීනර්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    plecostomus-or-tank-cleaning-fish-21380442.jpg

    මුන්ව දැම්මාම මාලු මැරෙනවා කියලා දැගත්තෙ ලගදි, දැනගද්දි වෙන්න ඕන හරියෙ වෙලා ඉවරයි 😒😣
    ගොල්ඩ්ෆිශ්ලා අටක් සතියෙන් මැරුනා.
    කලින් හිටිය ඔස්කා පැටියයි , පාකු පැටව් දෙන්නටයි පරලෙඈව යවන්න ඇත්තෙත් මූ 😢
    ඒත් මූව අයින් කරපු ගමන් වීදුරුවල සෙවල බැදෙනවා එක
    සෙවල අයෘන් කරන අනිත් මාලු එක්ක පුලුවන් හොදම මාලුවා මොකාද.
     
    • Like
    • Wow
    Reactions: kinkon and NRTG

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    mehemai tank cleaner podi patiyek gnna machn.
    oo loku weddi ain krnna one.mkda loku unama oo malunta kelinawa.

    but oke anik prasne enne oowa ain karanne kohomda kiyna eka.

    dn waw wala tank cleanersla bo wela.e wela thiyenne mehema ain karana kuburu walata wisik karana un waw walata wage ghn.
    kurullanta moowa kannath ba.
    full system ekama awl wenwa eken.


    hodama de itn meka

    Magnetic-Brush-Aquarium-Fish-Tank-Glass-Algae-Scraper-Cleaner-Floating-Curve-Aquarium-Window-Cleaning-Magnets-Brush.jpg


    nattn itn sathi dekakta sarayak atha dala redi kallakin diya sewala pihinna glass eke thiyena.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    munwa loku wela gagakata dammama gage inna maluth winasay... munwa kawadawath use karanna epa.. hoda filter ekak ekka.. magnetic cleaning karana ekak aran tiya ganna.. mam dan awrudu ganak tanki tiyan innawa cleaner la kawadawath use karanne naha.. magnetic cleaner ekkin dawas keepekata sarayak veeduru tika pihidanawa..
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඹ මාළු ඇති කරන්න කලින් ලොකු වීදුරු ටැංකියක ට බැහැල සතියක් විතර එකේ හිටපන් ගෙදර එවුන් දෙන දේ කක බිබී ඒකෙම රීරි.
    උඹට ඇති වුනාම එකෙන් එලියට වරෙන්.

    උඹේ ඔලුවට යමක් තේරුනාද ඒක = ටැංකි ඇතුලේ ජීවත් වෙන මාළුවා ට දැනෙන දේ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ස්කැවෙන්ජර්ස්ලා පනපිටින් හොදින් ඉන්න මාළුන්ව කන්නෙ නෑ බං. උන් මාළු වෙන මොකක් හරි ලෙඩකින් මැරුනොත් හෝ මාළු ගොඩක් අඩපන වෙලා වීදුරුව අයිනකට ආවොත් කනවා. :rolleyes:
     
    • Like
    Reactions: Mohowk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    අඩේ ඇහුවෙත් අදයි බන්. මම හිතුවෙ මුන් හෙන අහිංසකයි කියල. මාළුන්ට කොටනවද ? උන්ගෙ වැඩේම ටැංකියෙ වීදුරුවෙ එල්ලිලා ඉන්න එකනෙ බන්.
     
    • Like
    Reactions: Mohowk

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අඩේ ඇහුවෙත් අදයි බන්. මම හිතුවෙ මුන් හෙන අහිංසකයි කියල. මාළුන්ට කොටනවද ? උන්ගෙ වැඩේම ටැංකියෙ වීදුරුවෙ එල්ලිලා ඉන්න එකනෙ බන්.
    ඒක නෙවේ උඹගේ උගුර රිදෙන්නේ නැද්ද දැන්?
     
    • Like
    Reactions: Mohowk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    ඒක නෙවේ උඹගේ උගුර රිදෙන්නේ නැද්ද දැන්?
    නෑ බන් දැන් හරි මම හිතන්නෙ මට හැදෙන්න ඇත්තෙ common cold. ඒත් සැරටම තිබ්බා. දැන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Mohowk and bumper

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    okun athi karanna epa..goda denek ohoma patan aran lokuvunama alaval walata danava.. dan alaval, wavu wala okun bowela lankawe malunta kela wela theyenne.. :(
    hondama de magnet glass cleaner ekak (uda img ekak dala teyenne :yes:) dala honda filter ekak use karanna..
     
    • Like
    Reactions: Mohowk

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    නෑ බන් දැන් හරි මම හිතන්නෙ මට හැදෙන්න ඇත්තෙ common cold. ඒත් සැරටම තිබ්බා. දැන් අවුලක් නෑ.
    උඹ සිරාවට නේද කියන්නේ
    මමත් වැඩිය එලියට බහින්නෙවත් නැතුව ඉන්නේ දවස් දෙකකට විතර කලින් කඩේට ගියා බයෙත් බෑ
     
    • Like
    Reactions: Mohowk