මුන්ව දැම්මාම මාලු මැරෙනවා කියලා දැගත්තෙ ලගදි, දැනගද්දි වෙන්න ඕන හරියෙ වෙලා ඉවරයි
ගොල්ඩ්ෆිශ්ලා අටක් සතියෙන් මැරුනා.
කලින් හිටිය ඔස්කා පැටියයි , පාකු පැටව් දෙන්නටයි පරලෙඈව යවන්න ඇත්තෙත් මූ
ඒත් මූව අයින් කරපු ගමන් වීදුරුවල සෙවල බැදෙනවා එක
සෙවල අයෘන් කරන අනිත් මාලු එක්ක පුලුවන් හොදම මාලුවා මොකාද.

) dala honda filter ekak use karanna..