ow mchan after 2 months wge awe,,Bokka long time no see

Podi ekk wennathiapeth issara hitiya eth ehema kisima gataluwak une nane.
ඔව්වා එකක් කීයද?mehemai tank cleaner podi patiyek gnna machn.
oo loku weddi ain krnna one.mkda loku unama oo malunta kelinawa.
but oke anik prasne enne oowa ain karanne kohomda kiyna eka.
dn waw wala tank cleanersla bo wela.e wela thiyenne mehema ain karana kuburu walata wisik karana un waw walata wage ghn.
kurullanta moowa kannath ba.
full system ekama awl wenwa eken.
hodama de itn meka
![]()
nattn itn sathi dekakta sarayak atha dala redi kallakin diya sewala pihinna glass eke thiyena.
මුන්ගෙ පන හයියයි ඒත් මැරෙන්නෙ නැතිවෙයි.kari ballawa badaginne marenna arapan![]()
![]()
nathnm unu wathura dapan ponna hukannata![]()
![]()
![]()
ලිදට දානවා.munwa loku wela gagakata dammama gage inna maluth winasay... munwa kawadawath use karanna epa.. hoda filter ekak ekka.. magnetic cleaning karana ekak aran tiya ganna.. mam dan awrudu ganak tanki tiyan innawa cleaner la kawadawath use karanne naha.. magnetic cleaner ekkin dawas keepekata sarayak veeduru tika pihidanawa..
මන් සාරි ගප්පියො ඇතිකරෙඋඹ මාළු ඇති කරන්න කලින් ලොකු වීදුරු ටැංකියක ට බැහැල සතියක් විතර එකේ හිටපන් ගෙදර එවුන් දෙන දේ කක බිබී ඒකෙම රීරි.
උඹට ඇති වුනාම එකෙන් එලියට වරෙන්.
උඹේ ඔලුවට යමක් තේරුනාද ඒක = ටැංකි ඇතුලේ ජීවත් වෙන මාළුවා ට දැනෙන දේ
Owගෝල්ඩ් ෆිශ් කියන්නෙ ජරා මාලු ජාතියක් නෙ. උන්ගෙ ඇඟේ සෙවල නිසා මුන් ඇඟේ එල්ලෙනව
Awwe welawanawa.Uwa wisi karpaan ban kalewakata
Oya danne naස්කැවෙන්ජර්ස්ලා පනපිටින් හොදින් ඉන්න මාළුන්ව කන්නෙ නෑ බං. උන් මාළු වෙන මොකක් හරි ලෙඩකින් මැරුනොත් හෝ මාළු ගොඩක් අඩපන වෙලා වීදුරුව අයිනකට ආවොත් කනවා.![]()
Oskar ekai, Pacu dennai htiya agal thine wtra, un maruna, Dan inne Carla hayak wtra bn. Tankiya adi deke ekak. Aurudu 20k wtra athi Dan, ekale ethin adi deka kiynneth hena sizene
Widuruwe sewala iwara unaamaඅඩේ ඇහුවෙත් අදයි බන්. මම හිතුවෙ මුන් හෙන අහිංසකයි කියල. මාළුන්ට කොටනවද ? උන්ගෙ වැඩේම ටැංකියෙ වීදුරුවෙ එල්ලිලා ඉන්න එකනෙ බන්.
Reddakin pihadanawa bn.okun athi karanna epa..goda denek ohoma patan aran lokuvunama alaval walata danava.. dan alaval, wavu wala okun bowela lankawe malunta kela wela theyenne..
hondama de magnet glass cleaner ekak (uda img ekak dala teyenne) dala honda filter ekak use karanna..
Un ehemaitank cleaner ehema na ban
Ow owලංකාවේ වැවු ජලාශ වල ඉන්න මාළු ඔකොටම ඔය ටැංක් සුද්දා හෙන තර්ජනයක්. වැවුවල ඉන්න මාලු බිත්තර දාන්නේ වතුර යට තියෙන ගලක හරි කොටේක හරිනේ. මුන් එ බිත්තර ඔක්කොම සුද්ද කරනවලු.
මන් සාරි ගප්පියො ඇතිකරෙ
තාත්තා ලොකු උන් ගෙනත් දැම්මා![]()
medwaswala uba ehema nemeida inne ? glass tank eka witharane adu kohe kiyala yannadaඋඹ මාළු ඇති කරන්න කලින් ලොකු වීදුරු ටැංකියක ට බැහැල සතියක් විතර එකේ හිටපන් ගෙදර එවුන් දෙන දේ කක බිබී ඒකෙම රීරි.
උඹට ඇති වුනාම එකෙන් එලියට වරෙන්.
උඹේ ඔලුවට යමක් තේරුනාද ඒක = ටැංකි ඇතුලේ ජීවත් වෙන මාළුවා ට දැනෙන දේ

kanawa bonawa renawa ohe balagena innawaKanawa bn.ස්කැවෙන්ජර්ස්ලා පනපිටින් හොදින් ඉන්න මාළුන්ව කන්නෙ නෑ බං. උන් මාළු වෙන මොකක් හරි ලෙඩකින් මැරුනොත් හෝ මාළු ගොඩක් අඩපන වෙලා වීදුරුව අයිනකට ආවොත් කනවා.![]()
View attachment 100576
මුන්ව දැම්මාම මාලු මැරෙනවා කියලා දැගත්තෙ ලගදි, දැනගද්දි වෙන්න ඕන හරියෙ වෙලා ඉවරයි
ගොල්ඩ්ෆිශ්ලා අටක් සතියෙන් මැරුනා.
කලින් හිටිය ඔස්කා පැටියයි , පාකු පැටව් දෙන්නටයි පරලෙඈව යවන්න ඇත්තෙත් මූ
ඒත් මූව අයින් කරපු ගමන් වීදුරුවල සෙවල බැදෙනවා එක
සෙවල අයෘන් කරන අනිත් මාලු එක්ක පුලුවන් හොදම මාලුවා මොකාද.