ටිකක්හිනාවෙන්න මචංලා මේක අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ විද්‍යා දිනය වෙනුවෙන් මම කරපු සමරැ කලාපයේ එක කොටසක ඒගොල්ලෝ crazy page එක තමයි මේ... හැමෝටම ටිකක් හිනාවෙන්න මම ඒක මෙතන දාන්නං... මේ තියෙන්නේ පොතේ මුල් පිටුව මේ තියෙන්නේ crazy page...