ටිකක් නිහාල් නෙල්සනුත් වගේ නේද ?

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    මෙතන තියෙන්නේ මේ ගෑනිගේ තියන හඩු අපිළිවෙල .

    සියාලා දැකල නැද්ද බන් . 🥱

    rVv3RnD.jpg
    ඒවුනාට ඩිලාන්
    පිලිවලට ඇදුමක් අදින්නේ නැති හඩු පෙරාගෙන රටේ වගකිවයුතු තනතුරක් දරන එකෙක් හැසිරෙන එකෙන් උගේ හැටි කියන්න පුලුවන් .
    සීය කලිසම වැටෙනව කියල සස්පෙන්ඩර් ඇන්දෙ නැති නිසා ඌත් ඔයා කියපු ගොඩටම තමා වැටෙන්නෙ 🤣🤣🤣.

    ස්වාධීනව අනිත් අයගෙ කුණු අදින්න කලින් බලන්න හිරිකොතේ කුණු ගොඩෙත් ඒ කුණුම තියෙන්න පුලුවන්. එතකොට ස්වාධීන කම පැත්තක තියල සස්පෙන්ඩර් ෆොටෝ එහෙම අලවන්න වෙනව තර්කය සාධාරණීය කරණය කරන්න.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    947
    517
    93
    සිංදු ලියන ධම්මික බණ්ඩාරට හුරුයි... ධම්මික පැණිය කාලේ රූපවාහිනියේ සිංදු ගැන explain කරේ..... ඉස්සර රස රිසි ගී කරපු තනුජා තමයි ඒ ප්‍රෝග්‍රෑම් එක කරේ...
     

    Attachments

    • 1746536157919.jpeg
      1746536157919.jpeg
      9.5 KB · Views: 19
    • Haha
    Reactions: Asmodeus

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මෙයාගෙ රට ටුවර් එකෙන් පස්සෙ එපා උනා. අපි උනත් බිස්නස් කරද්ද්ඩි ඇදුම් වලට සෑහෙන්න වියදම් කරනව. ඒකෙන් අපි කවුද කියල අනිත් අයට පැහැදිලි අදහසක් යනව. අනික ඇදුමෙන් මනින්නෙ නැත්නම් අද්‍යාපනය සම්බන්දව ඉහලම කෙනා ඒක සාදාරනීය කරනව නම් මේ රටේ ආන්ඩුවේ පාලනයෙන් තියෙන කිසිම තැනකට නිල ඇදුම් dress code එකක් අවශ්‍ය වෙන්න විදියක් නෑ. ඉස්කෝලෙ ළමයින්ගෙ ඉදන්ම.

    රැඩිකල් මෝඩ අදහස්. තමන් නියෝජනය කරන්නෙ රටක් නම් ඒ මොහොතෙ ඉදන්ම තමන්ට, තමන්ට ඕනෙ දේ කරන්න බෑ කියල තේරුම් ගන්න ඕනෙ.
     
    • Like
    Reactions: nkt and dilann

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Matanam mona aduma andath ekai, eyalage pasubima balapaana nisa. Baliya yuththe eyala methek karapu veda saha aakalpa. :-)