




- තව කවි බර ගානක් තියනවා..ඒවත් දානවද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ.... ඔයාලා මොකද කියන්නේ
කුනුහරප අහන්නැතුව දාපන් යකෝ..
rep+![]()
![]()
![]()

අවල කෙළිය සුසුමින් නිම කරන ..............ලදී
තමල මුහුණු රතු විය එකිනෙකට. ............ගැටී
දවල දසන් පහරින් තරුණය ගෙ ...............රිදී
කොමළ තරුණි ඇගෙ පියයුරු යුවල ..........මදී
මේක මම ලිව්ව එකක් නෙවෙයි. අපේ සුනිල් අයියා (සුනිල් මාධව ප්‍රේමතිලක) ගේ තාත්තා මීමන ප්‍රේමතිලක මහත්මයා ලිව්ව එකක්.......
තව කවි කට පාඩම්....නමුත් මේව ගේ තැනක දාන්න නම් අම්මෝහ්......![]()
