ටිකක් හිනා වෙමුද?
ටිකක් හිනා වෙමුද?
ටිකක් පරණ පත්තරේක තිබිලා මට කතා ටිකක් හම්බුනා.ඔන්න ඒ ටික මම ටයිප් කරලාම දැම්මා.සමහර අය නම් මේ කතා කියවලත් හෝ දන්නවා ඇති..කමක්නෑ කියවලා බලන්නකෝ කතා ටික හොදද කියලා..
------------------------------------------------------------------------
තැබැරුමක් අසල සිටින බල්ලන් දෙදෙනෙක්
1වන සුනඛයා: ඒයි ටොම් උඔට මතකද අර අතන ඉන්න මෑන්ව? අපි දවසක් බුරාගෙන පැන්නේ
2වන සුනඛයා: ඔව් මටත් මතකයි
1වන සුනඛයා:එහෙනං ඉක්මනට මාරු වෙමු මිනිහා අතනින් ගල් භාගයක් ඉල්ලුවා අපිට ගහන්න වෙන්න ඇති

කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන දෙබසක්
හොදනම් අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා හොදද

මැරතන්
- මම මැරතන් එක නිම කරනකොට අනිත් තරග කාරයෝ පෙන්නවත් නෑ..!
- එහෙනං තමුසේ සෑහේන වේගයකින් ඇවිත් තියනවා....
- මොන වේගයක්ද හලෝ...උන් සේරමලා තෑගිත් අරං ගෙවල් වලට ගිහින්..!!
------------------------------------------------------------------------
තෑබැරුම
තැබැරුමක් අසල සිටින බල්ලන් දෙදෙනෙක්
1වන සුනඛයා: ඒයි ටොම් උඔට මතකද අර අතන ඉන්න මෑන්ව? අපි දවසක් බුරාගෙන පැන්නේ
2වන සුනඛයා: ඔව් මටත් මතකයි
1වන සුනඛයා:එහෙනං ඉක්මනට මාරු වෙමු මිනිහා අතනින් ගල් භාගයක් ඉල්ලුවා අපිට ගහන්න වෙන්න ඇති
------------------------------------------------------------------------
යාලුවා
- යාලුවා මැරුනට පස්සේ මාත් බීම නැවැත්තුවා
- යාලුවා වගේ උබත් අකාලේ මැරෙයි කියලා බය හිතුනද?
- එහෙම දෙයක් නෙවෙයි බන්..මම බිව්වේත් උගේ සල්ලි වලින්නේ
------------------------------------------------------------------------
පිස්සන් කොටුව
- තමුසෙට කාත් කවුරුත් නෑ කිව්වා නේද?ඉතිං සනිප වෙලා ගෙදර ගියාම කන්නේ බොන්නේ කොහෙන්ද?
- වෙන කොහෙන්ද මේතනින් වගේ කටින් තමයි
------------------------------------------------------------------------
කටුගෙය
- තාත්තේ කාගේද මේ හිස් කබල?
- ඒක ජුලුයස් සිසර් ගේ හිස්කබල පුතේ
- එතකොට මේ ලගින් තියන හිස්කබල?
- ආ...ඒකද? ජුලුයස් සිසර් පූංචි කාලේ හිස්කබල.
------------------------------------------------------------------------
හොරා
කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන දෙබසක්
- මහ රෑ ගෙදරට ආපු හොරාව පොල්ලකින් ගහලා බිම දැම්මලු නේද? ඔයාට පොඩ්ඩක් වත් බය හිතුනේ නැත්ද?
- කවුද අනේ දන්නේ ඒ හොරෙක් බව....මම හිතුවේ අපේ මනුස්සයා බීගෙන ගෙදර ඇවිත් කියලනේ