> ටිකක්~හිනා~වෙමු +/-18<

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
> ටිකක්~හිනා~වෙමු +/-18<

ජන්ජාලෙ කරක් ගහන්කොට හම්බවුනේ. රීපොස්ට් ද දන්නෙ නැහැ.

කර මුලින්ම ගහල ගිහින් නෙද?
මෙක අම්ඩ ඉස්කොලෙ යන කලෙ උන සින් එකක්.ඉතින් මු පොඩි එකානෙ.එ වෙනකොට කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ වෙනස්කම් දැකලත් නැති කාලෙලු. දන්නෙත් නැති කාලෙලු.ඉතින් මචන් දවසක් ඇම්ඩගෙ පන්තියෙ කෙල්ලෙකුට date සෙට් උනලු. ඉතින් මෙ කෙල්ල බොහොම අමරුවෙ පන්තියෙ ට්චර්ට කියල ගෙදර යන්න ඔනෙ කිවලු. දැන් ඉතින් ට්චර් අසරන වෙල වට පිට බලනකොට ඇම්ඩ ඉන්නව දැක්කලු.

ට්චර් : ඇම්ඩො මෙ නන්ගිගෙ පොඩි තුවාලයක් වෙලා ඉක්මනට ගෙරට එක්කන් ගිහින් එන්න.

ඇම්ඩටට් ඉතින් ආතල් එකනෙ ප්‍රියඩ් එකත් කට් වෙනවනෙ. මු එක පයින්ම කමති උනලු.

දැන් දෙන්න ආතල් එකෙ බයිසිකලෙ යනවලු ඩබල් දාල. මෙහෙම යද්දි ඇම්ඩට ඔනෙ උනාලු නන්ගිගෙ තුවාලෙ බලන්න.

ඇම්ඩ : නන්ගි කොහෙද තුවල උනෙ ඔයගෙ??

කෙල්ලටත් ඉති ලජ්ජවෙ ඇබරුනලු...ඇම්ඩගෙ කරදරෙන් බෙරෙන්න බැරිම තැන ඇගිල්ලෙන් පෙන්නුවලු තැන. එත් ඇම්ඩට බලනකම් ඉවසිල්ලක් නැලු. කොහොම හරි කරදරෙන් බෙරෙන්න බැරිම තැන නන්ගි බයිසිකලෙන් බැහල ගව්ම උස්සල පෙන්නුවලු...ලෙ හැමතනමලු..ඇම්ඩ හිතන් හිටපු විදියට කෙල්ලගෙ P නැලු.. බය උන පාර ඇම්ඩ කලබල වෙල කිවලු

ඇම්ඩ : අප්පට සිරි නන්ගි කර මුලින්ම ගහල ගිහින් නෙද.. මොන ගෙදරද නන්ගි නගින්න ඉක්මනට ඉස්පිරිතලෙට යන්න...


ලැජ්ජ නැද්ද
”උඹට ලැජ්ජ නැද්ද මිනිහෝ, එක එක්කෙනාගෙන් සල්ලි ඉල්ලන්න. ඇයි උඹ ඒ විදිහට සල්ලි ඉල්ලන්නෙ?” තමාගෙන් රුපියල් සියයක් ණයට ඉල්ලූ සයිමන්ගෙන් වික්ටර් කෝපයෙන් විමසීය.

”බොන්ඩ” සයිමන් කිසිදු පැකිලීමකින් තොරව කීවේය.

”මොන එහෙකටද බං ඔය තරම් බොන්නෙ?” හෙන්රි නැවතත් ඇසීය.

”සල්ලි ඉල්ලන්ඩ තියෙන ලැජ්ජාව නැති කරගන්ඩ” සයිමන් කීවේය.


කාන්තාවට හිල් විදින්න ගිහින් උන වැඩේ !
එක්තරා කාන්තාවක් හොඳටම පින් කරලා දැන් ස්වර්ගෙට ඇතුල් වෙන්න දිව්‍යලෝකයේ ගේට්‍ටුව ලඟ ඉන්නවා.දේව දූතයා මෙයාව සම්මුඛ පරීක්ෂනයකට ලක් කරනවා.
එකපාරම ස්වර්ගේ ඇතුලෙන් කවුද හයියෙන් වේදනාවෙන් බෙරිහන් දෙනවා.මේ කාන්තාව හොඳටම කලබල වෙලා
කාන්තාව- කවුද ඔය බෙරිහන් දෙන්නේ
දේව දූතයා- ආ, ඒ මේ දැන් ඇතුල් වුන කෙනෙක් ගේ උරහිසේයි, අත් වලයි හිල් විදිනවා දේව පිහා‍ටු හයි කරන්න.බය වෙන්න එපා,ටික වේලාවයි රිදෙන්නේ
ආපහු පාරක් ඊටත් වඩා හයියෙන් තව එකෙක් කෑගහනවා.
කාන්තාව- කවුද ඒ පාර කෑ ගහන්නේ
දේව දූතයා- ආ ඒ තව එක්කෙනෙක්ගේ ඔලුවේ හිල් විදිනව දේව රිම් එක හයි කරන්න
දැන් මේ කාන්තාව හොඳටම බය වෙලා ආපහු හැරිලා යනවා අපාය හොඳයි කියලා
දේවදූතයා- අපෝ අපායටනම් යන්න එපා, අපාය හොඳ තැනක් නෙවෙයි.යම පල්ලෝ ඔයාව දූෂනය කරයි.හුඟක් ලිංගික අතවර වෙනවලු අපායේ
කාන්තාව- කමක් නෑ හලෝ.ඒකට ඕන කරන හිල් මගේ ලඟ තියෙනවා, අලුතෙන් විදින්න දෙයක් නෑ


උපත් පාලන පෙති
දවසක් අවුරුදු 80 ක විතර ආච්චි කෙනෙක් දොස්තර කෙනෙකේ ව හම්බ වෙන්න කියල ගියාලු. මෙහෙම ගියාම ඉතින් දොස්තරත් ඇහුවලු ආච්චි ගෙන අසනීපෙ මොකක්ද කියල.

එතකොට ආච්චි කිවුවලු " මට හොද උපත් පාලන පෙති ටිකක් ගන්න ඕනේ " කියල.

මේක අහපු ගමන දොස්තර උඩ ගියාලු. ඇයි බන් අවුරුදු 80 ආච්චිලට මොකටද උපත් පාලන පෙති?

දොස්තර ආච්චි ගෙන් ඇහුවලු " ආච්චියෙ ආච්චි ට මොකටද උපත් පාලන පෙති " කියල.
එතකොට ආච්චි කිවුවලු " මේවා මට රැට නිදාගන්න උදව් කරනවා" කියල.

කොහොමහරි දොස්තරට දැන් මාර ප්‍රශ්නයක් ලු මේක.
කලින් මේ වගේ වැඩක වෙලාම නැනේ
දොස්තර ආච්චිගෙන් ඇහුවලු උපත් පාලන පෙති වලින් කොහොමද නිදාගන්න උදව් කරන්නේ කියල

එතකොට ආච්චි ගත්තු කටටම කිවුවලු " මම මේ පෙති ටිකක් අපේ මිනිබිරි ගේ රැ තේ එකට දැම්මම මට සැනසිල්ලේ නිදාගන්න පුළුවන් " කියල..


දොස්තරවරු හතර දෙනා
ශල්ය වෛද්‍යවරු හතර දෙනෙක් දවසක් පාටියකදි සෙට් වෙලා. උන් ඉතින් තම තමන්ගේ විස්තර කතාබහ කරගෙන ඉන්නවලු. ඒ අස්සෙ එකෙක් අනිත් උන්ගෙන් අහලා "උඹල ඔපරේට් කරන්න කැමති මොන වගේ ලෙඩ්ඩුන්ද" කියල.

පලවෙනියා : මම නම් කැමති පුස්තකාලාධිපතිලා ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැමදේම අකාරාදී පිලිවෙලට තමා තියෙන්නෙ

දෙවනියා : මම නම් කැමති ගණකාධිකාරීවරු ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම නොම්මර දාල පිලිවෙලට තියෙනවා

තුන්වෙනියා : මම නම් ආස විදුලි ඉංජිනේරුවොන්ව ඔපරේට් කරන්න. උන්ගෙ ඇඟ ඇතුලෙත් හැම දෙයක්ම කලර් කෝඩ්ස් දාල තියෙන්නෙ

දැන් මුන් තුන්දෙනාම බලන් ඉන්නවලු මේ ප්‍රශ්නෙ අහපු එකා උගේ කැමැත්ත කියනකම්.

බුවා : මම නම් ආස ඔය ලෝයර්ල වගේ එක වචනයක් නැති උන්ව ඔපරේට් කරන්න

දැන් අනිත් උන් තුන්දෙනාම බැලුවලු හිතාගන්නත් බැරුව මේ මොකද කියල.

බුවා : නෑ බං උන්ට හදවතක් නෑ, කොන්දකුත් නෑ, අනික කටයි පු*යි මාරු කරා කියල අවුලකුත් නෑ


භෝජන සංග්‍රහය

පූජකවරයෙක් වයසට ගිහින් එයාගෙ වසමෙන් අයින් වෙන්න තීරණය කරල මහලු වයස නිසා. ඒ පූජකතුමා වසමේ අවුරුදු 25 ක් අගනා සේවයක් කරපු නිසා ඒ වසමේ අය තීරණය කරලා පූජකතුමා වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් එක්ක පොඩි පාටීයක් දෙන්න.

ඒ වගේ ඒ පාටියෙදි පූජකතුමාට ස්තූති කරන්න කතාවක් පවත්ත්වන්න කියල භාර දීල තියෙන්නේ ඒ පලාතේ මන්ත්‍රීතුමාට. ඒත් ඉතිං පාටිය දවසෙ මන්ත්‍රීතුමා වෙලාවට ඇවිල්ල නෑ. ඒක නිසා පූජකතුමා පොඩි කතාවක් පවත්වලා මන්ත්‍රී තුමා එනකම් වෙලාව බැලන්ස් වෙන්න.

"මම මේ වසමට ආවම පාපෝච්චාරණය කරන්න ආව පලවෙනි මනුස්ස්සය කිවුව කතාවෙන් මට හිතුනෙ මේ වසම නම් ගන්නම දෙයක් නැතුව ඇති කියල. පලවෙනියට පාපොච්චාරණය කරපු කෙනා මංකොල්ලයක් කාල, පොලිසිය පස්සෙන් පන්නද්දි පොලිසියට වෙඩි තියලා තව පොඩ්ඩෙන් පොලිස් කාරයෙකුත් මරනව. මිනිහා එක එක්කෙනා බය කරල කප්පම් අරගෙන තියෙනවා. ඒ වගේම ස්ත්‍රී දූශණ බර ගනනකට සම්බධයි. ඒ වගේම කුඩු බිස්නස් කරනවා. ඉතිං මේ වසමට මම ආව පලවෙනි දවසෙම පලවෙනි පාපොච්චාරණය විදියට මිනිහ ඔය කතා කිවුවම මට බය හිතෙන එක අහන්නත් දෙයක්ද?

ඒත් ටික දවසක් යද්දි අනිත් අයත් පාපොච්චාරණය කරන්න ආවම මට තේරුනා හැමෝම එහෙම නෙමෙයි, මේ වසමෙ ගොඩක්ම ඉන්නෙ හොඳ මිනිස්සු කියල. ඒ වගේම කල් යද්දි මිනිස්සු එන්න එන්නම යහපත් උනා. ඒ ගැන මට සතු‍ටුයි වගේම හරිම ආඩම්බරයි" ඔහොම කියල පූජකවරයා කතාව ඉවර කරාලු.

පූජක තුමා කතාව ඉවර කරනවත් එක්කමාර ස්තුති කතාව කරන්න තිබ්බ දේශපාලක තුමා ආවලු. ඇවිල්ල ටක් ගාල මිනිහ මැදට පැනල මයික් එක අරගෙන තමන්ගෙ කතාව පටන් ගත්තලු.

"පූජකතුමා ඇතුලු සියල්ලන්ගෙන් අවසරයි. සමාවෙන්න මගේ ප්‍රමාදයට. අලුත් පාරක් හදපු එකක් විවුර්ත කරන්න ගිය නිසයි මම එන්න පරක්කු උනේ. ඇත්තටම මේ පූජකතුමා අපේ වසමට පලවෙනියට ආව දවස මට අද වගේ මතකයි. කොටින්ම එතුමා ලඟට පලවෙනියටම පාපෝච්චාරණයට ගියෙත් මම තමයි."


රීපෝස්ට් නම් සොරි හොදේ. සැලකුවට කමක් නැහැ.
 
avatar17378_16.gif
avatar17378_16.gif
avatar17378_16.gif
avatar17378_16.gif
avatar17378_16.gif
avatar17378_16.gif

2+ :lol::lol::lol::lol:
 

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    "පූජකතුමා ඇතුලු සියල්ලන්ගෙන් අවසරයි. සමාවෙන්න මගේ ප්‍රමාදයට. අලුත් පාරක් හදපු එකක් විවුර්ත කරන්න ගිය නිසයි මම එන්න පරක්කු උනේ. ඇත්තටම මේ පූජකතුමා අපේ වසමට පලවෙනියට ආව දවස මට අද වගේ මතකයි. කොටින්ම එතුමා ලඟට පලවෙනියටම පාපෝච්චාරණයට ගියෙත් මම තමයි."

    :lol::lol::lol::lol::lol: