ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ටික වෙලාවකින් එබිලා උඩට එනව.

    තුවාලේ හොඳ කරන්න ගොඩක්ම අමාරුයි බන්. මේවෙනකොට තාත්තාගේ ඇගේ fluid හැදෙන්න අරන් ඉවරයි. මේ වෙනකොටත් Anemia ඇති. තාත්තට blood දේවි hospital එකෙන්. තාත්තා ළගින්ම ඉන්න. පුලුවන්නම් පිරිත් ටිකක් ඇහෙන්න සලස්වන්න. :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara

    හිතනකොටත් බයයි.. 😥😥
     
    • Sad
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හිතනකොටත් බයයි.. 😥😥
    එන දේකට මූන දෙන්න හිත හයිය කරගන්න මචන්. අපේ තාත්තා අන්තරා වුනෙත් ඔය ලෙඩෙන්. තාත්තගේ හැම වැඩක්ම කරේ මගේම අතින්. තිබ්බේ සිරෝසිස් නමුත් නැතිවුනේ ckd නිසා! මේ ඇරෙන්න තව ලෙඩ ගොඩක් ආවා සිරෝසිසුයි ckd නිසාත්! අමතර හාට්කේස් එක්ක. අන්තිමට ඩොක්ටස්ලා අතඇරියා. :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හැමදේම හොද අතට හැරෙයි බන් ඉවසලා ඉදහන් උඹ උබගේ උපරිමේ කරනවනේ
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    Be strong machan...Thattata sihiya tynwda dan..
    සිහිය තියෙනව බන්. මාවත් අඳුරගත්ත.
    එන දේකට මූන දෙන්න හිත හයිය කරගන්න මචන්. අපේ තාත්තා අන්තරා වුනෙත් ඔය ලෙඩෙන්. තාත්තගේ හැම වැඩක්ම කරේ මගේම අතින්. තිබ්බේ සිරෝසිස් නමුත් නැතිවුනේ ckd නිසා! මේ ඇරෙන්න තව ලෙඩ ගොඩක් ආවා සිරෝසිසුයි ckd නිසාත්! අමතර හාට්කේස් එක්ක. අන්තිමට ඩොක්ටස්ලා අතඇරියා. :(
    දැන් බන් මම ඇතුලට ගියා. මුත්‍රා බටේ ගහද්දී මුත්‍රා සෑහෙන්න ඇවිල්ලා. ඒ එක්කම ලේ ඇවිල්ලා. මේගොල්ලො කියන්නෙ නම් ඒ මුත්‍රා ආපු ප්‍රෙශර් එකට මුත්‍රාශ බිත්ති කඩාගෙන ඇවිල්ලා තියෙන්නෙ කියල. ඒකලු ලේ ඇවිත් තියෙන්නෙ. දැන් මුත්‍රා බෑග් එකෙත් ලේ බන්. ලේ එකක් වෙනම දෙනව දැන්. කැඳ එකක් හදාගෙන ආව බටෙන් යවන්න.