ටික වෙලාවකින් එබිලා උඩට එනව.

හිතනකොටත් බයයි..තුවාලේ හොඳ කරන්න ගොඩක්ම අමාරුයි බන්. මේවෙනකොට තාත්තාගේ ඇගේ fluid හැදෙන්න අරන් ඉවරයි. මේ වෙනකොටත් Anemia ඇති. තාත්තට blood දේවි hospital එකෙන්. තාත්තා ළගින්ම ඉන්න. පුලුවන්නම් පිරිත් ටිකක් ඇහෙන්න සලස්වන්න.![]()
Be strong machan...Thattata sihiya tynwda dan..හිතනකොටත් බයයි..![]()
එන දේකට මූන දෙන්න හිත හයිය කරගන්න මචන්. අපේ තාත්තා අන්තරා වුනෙත් ඔය ලෙඩෙන්. තාත්තගේ හැම වැඩක්ම කරේ මගේම අතින්. තිබ්බේ සිරෝසිස් නමුත් නැතිවුනේ ckd නිසා! මේ ඇරෙන්න තව ලෙඩ ගොඩක් ආවා සිරෝසිසුයි ckd නිසාත්! අමතර හාට්කේස් එක්ක. අන්තිමට ඩොක්ටස්ලා අතඇරියා.හිතනකොටත් බයයි..![]()

සිහිය තියෙනව බන්. මාවත් අඳුරගත්ත.Be strong machan...Thattata sihiya tynwda dan..
දැන් බන් මම ඇතුලට ගියා. මුත්‍රා බටේ ගහද්දී මුත්‍රා සෑහෙන්න ඇවිල්ලා. ඒ එක්කම ලේ ඇවිල්ලා. මේගොල්ලො කියන්නෙ නම් ඒ මුත්‍රා ආපු ප්‍රෙශර් එකට මුත්‍රාශ බිත්ති කඩාගෙන ඇවිල්ලා තියෙන්නෙ කියල. ඒකලු ලේ ඇවිත් තියෙන්නෙ. දැන් මුත්‍රා බෑග් එකෙත් ලේ බන්. ලේ එකක් වෙනම දෙනව දැන්. කැඳ එකක් හදාගෙන ආව බටෙන් යවන්න.එන දේකට මූන දෙන්න හිත හයිය කරගන්න මචන්. අපේ තාත්තා අන්තරා වුනෙත් ඔය ලෙඩෙන්. තාත්තගේ හැම වැඩක්ම කරේ මගේම අතින්. තිබ්බේ සිරෝසිස් නමුත් නැතිවුනේ ckd නිසා! මේ ඇරෙන්න තව ලෙඩ ගොඩක් ආවා සිරෝසිසුයි ckd නිසාත්! අමතර හාට්කේස් එක්ක. අන්තිමට ඩොක්ටස්ලා අතඇරියා.![]()