ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    කියන්න දෙයක් තේරෙන්නෙ නෑ
    පපුව පිච්චිලා ගියා වගේ උනා..

    උඹ කොහොම දරාගෙන ඉන්නවද මංද..

    ඉක්මන් සුව තාත්තාට
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    කොහෙ හොස්පිටල් ද ඇඩ්මිට් කරේ? ඔය ඉන්න තත්ත්වෙ එක්ක ගෙදර ගෙනල්ල බෙහෙත් කරන්න පුළුවන් විදියක නෙමෙයි ඉන්නෙ කියල උඹටම තේරෙනව ඇති නෙ. හොද හොස්පිටල් එකක නවත්තපන්. ඉක්මන් සුව පතනව.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,359
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    1990 කෝල් කරල පියාව ආයෙ ඇඩ්මිට් කලා දැන් පැයකට කලින්. කන්නෙ බොන්නෙ නැතුවනෙ හිටියෙ. අද දවසම බඩ එලිය ගියා. හතර පාරක් විතර පැම්පස් මාරු කලා. කකුලට බෙහෙත් දාගෙන එතනින් එලියට එද්දිම දනිස් දෙකෙන් කඩන් වැටුන බිමටම. කොහොම හරි උස්සල කරල ආයෙ වීල් එකට දාගෙන ගෙදර එක්කන් ඇවිල්ල රෝද පුටුවෙ තිබ්බම වතුර වීදුරුව අතේ අල්ලන්න බැරුව වෙවුලුවා. වෙවුලලා ඇස් එක්කම බෙල්ල උඩ ගියා. පස්සෙ ඇඳට ගෙනිච්චම වැටුන ගමන් නිදාගත්ත. නිදාගෙන කාපුවා වමනෙ කලා. බලන් ඉන්න බැරි තැන ආයෙ ඇඩ්මිට් කලා. 😥

    තත්ත්වෙ හොඳ නෑ එච්චර, කරන්න තියෙන දේවල් කරනව කියල නර්ස් කතාකරල කිව්වා. 😥
    ------ Post added on Jun 16, 2021 at 12:19 AM
    Den itn thota beach eken suddanta puka denna wei.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,251
    1
    101,092
    113
    34
    Kalutara
    කොහෙ හොස්පිටල් ද ඇඩ්මිට් කරේ? ඔය ඉන්න තත්ත්වෙ එක්ක ගෙදර ගෙනල්ල බෙහෙත් කරන්න පුළුවන් විදියක නෙමෙයි ඉන්නෙ කියල උඹටම තේරෙනව ඇති නෙ. හොද හොස්පිටල් එකක නවත්තපන්. ඉක්මන් සුව පතනව.
    නාගොඩ බන්