ඉක්මන් සුව ලැබේවා
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jun 16, 2021 #41 ඉක්මන් සුව ලැබේවා Reactions: NRTG, Stimulus mind, stasia and 2 others
N nnp327 Well-known member Apr 10, 2011 575 458 63 Jun 16, 2021 #42 ikmanata hoda wei machan. scurvy said: Den itn thota beach eken suddanta puka denna wei. Click to expand... ubanam guma kariyek ------ Post added on Jun 16, 2021 at 3:11 AM Reactions: THE-X, Stimulus mind and Heshan Daminda
ikmanata hoda wei machan. scurvy said: Den itn thota beach eken suddanta puka denna wei. Click to expand... ubanam guma kariyek ------ Post added on Jun 16, 2021 at 3:11 AM
Heshan Daminda Well-known member Mar 13, 2009 46,250 1 101,092 113 34 Kalutara Jun 16, 2021 #43 ඩොකාලාද කොහෙද නිල් පාට කිට් ඇඳ ගත්ත හතර දෙනෙක් ඉන්නව පියාගෙ ඇඳ වට කරගෙන. සාකච්චාවක් වගේ. Reactions: THE-X, windows_ubuntu, Stimulus mind and 2 others
Lahiru120 Well-known member Mar 19, 2016 3,988 1 12,324 113 Nuwara eliya Jun 16, 2021 #44 Get well soon bro Reactions: Heshan Daminda, THE-X, NRTG and 2 others
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jun 16, 2021 #45 තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. තත්වේ එච්චර හොද නෑ කියලා උබ තේරුම් අරන් ඉන්න එක වටිනවා. හිත ශක්තිමත් කර ගනින් මේවගේ කාලෙක මෙච්චර අමාරු අවස්ථාවකට මුණදෙන උබට තව දරාගන්න බැරි දෙයක් නෑ කියලා මම හිතනවා.තාත්තා දැන් ඉන්නේ ඉන්න ඕන හොදම තැන ඒ නිසා බය නැතුව හැබැයි උබේ පරිස්සමත් බලාගෙන ඉදපන් හැමදාම වගේ කියන්න තියෙන්නේ මේවගේ කාලෙක උබලා වගේ දරුවෝ වාසනාවන් Reactions: kinkon, chande, Heshan Daminda and 4 others
තාත්තට ඉක්මනට සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා. තත්වේ එච්චර හොද නෑ කියලා උබ තේරුම් අරන් ඉන්න එක වටිනවා. හිත ශක්තිමත් කර ගනින් මේවගේ කාලෙක මෙච්චර අමාරු අවස්ථාවකට මුණදෙන උබට තව දරාගන්න බැරි දෙයක් නෑ කියලා මම හිතනවා.තාත්තා දැන් ඉන්නේ ඉන්න ඕන හොදම තැන ඒ නිසා බය නැතුව හැබැයි උබේ පරිස්සමත් බලාගෙන ඉදපන් හැමදාම වගේ කියන්න තියෙන්නේ මේවගේ කාලෙක උබලා වගේ දරුවෝ වාසනාවන්
lovethebomb Well-known member Apr 18, 2015 4,779 9,149 113 Jun 16, 2021 #46 Stay strong brother. This shall too pass. Reactions: Heshan Daminda, THE-X, malrulz and 1 other person
Identity Well-known member Aug 15, 2016 23,208 18,841 113 අදාල නෑනේ Jun 16, 2021 #47 Heshan Daminda said: ඩොකාලාද කොහෙද නිල් පාට කිට් ඇඳ ගත්ත හතර දෙනෙක් ඉන්නව පියාගෙ ඇඳ වට කරගෙන. සාකච්චාවක් වගේ. Click to expand... uba thama nidi nedda ban Reactions: Heshan Daminda, THE-X, malrulz and 1 other person
Heshan Daminda said: ඩොකාලාද කොහෙද නිල් පාට කිට් ඇඳ ගත්ත හතර දෙනෙක් ඉන්නව පියාගෙ ඇඳ වට කරගෙන. සාකච්චාවක් වගේ. Click to expand... uba thama nidi nedda ban
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Jun 16, 2021 #48 ඉක්මන් සුව පතනව මචෝ... ෆිට් එක වගේ තත්වයක්ද ආවෙ. උණ ගතියක් එහෙමත් තිබුණද? Reactions: TCB Rox, Rankira, Heshan Daminda and 4 others
Dhanushka.N Well-known member Sep 15, 2007 5,591 3,047 113 40 කැන්ඩි... Jun 16, 2021 #49 Ikman suwa prarthana karanawa Reactions: Heshan Daminda, THE-X, malrulz and 1 other person
Lakshan-Seram Well-known member May 31, 2011 24,751 12,688 113 127.0.0.1:8080/Kandy Jun 16, 2021 #50 ikmanata hodawei Reactions: Heshan Daminda, THE-X, malrulz and 1 other person
dilshan87 Well-known member Apr 1, 2008 11,201 1 6,256 113 Sri Lanka Jun 16, 2021 #51 Ikman Suwaya prarthana karanawa machan. Reactions: Heshan Daminda, THE-X, malrulz and 1 other person
malrulz Well-known member Aug 3, 2013 1,968 1,509 113 CEYLON Jun 16, 2021 #52 Ikman Suwaya Labewa. Reactions: Rankira, Heshan Daminda, THE-X and 2 others
saw1993 Well-known member Aug 9, 2015 1,704 1,710 113 Kandy Jun 16, 2021 #53 ikman suwaya labewa!!! Reactions: THE-X and Stimulus mind
shenat Well-known member May 13, 2007 58,578 86,869 113 ආශ්චර්යමත් රටක Jun 16, 2021 #54 ඉක්මන් සුවය ලැබේවා. Reactions: Rankira, Heshan Daminda, THE-X and 2 others
buddikagayan Well-known member Jan 25, 2012 27,342 16,034 113 Colombo Jun 16, 2021 #55 Ikman Suwa labewa Reactions: THE-X and Stimulus mind
willpower Well-known member Oct 21, 2011 8,666 5,781 113 Upcountry 👑 Jun 16, 2021 #56 ikamanata sanipa wenta ona.! Reactions: Heshan Daminda, THE-X, Stimulus mind and 1 other person
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Jun 16, 2021 #57 මටත් කියන්න දෙයක් හිතාගන්න බෑ මචන්. උබ උබට පුලුවන් උපරිමේම කරනවනේ. ස්පිරිතාලේ ඉන්නවා කියන්නේ කොහොමත් ගෙදර ඉන්නවට වඩා ප්රතිකාර ලැබෙනවනේ. බය නොවී ඉමු. තාත්තට ඉක්මන් සුවය පතනවා. Reactions: Heshan Daminda, THE-X, Stimulus mind and 2 others
මටත් කියන්න දෙයක් හිතාගන්න බෑ මචන්. උබ උබට පුලුවන් උපරිමේම කරනවනේ. ස්පිරිතාලේ ඉන්නවා කියන්නේ කොහොමත් ගෙදර ඉන්නවට වඩා ප්රතිකාර ලැබෙනවනේ. බය නොවී ඉමු. තාත්තට ඉක්මන් සුවය පතනවා.
හෙනයා Well-known member May 23, 2014 16,889 17,114 113 Kottawa Jun 16, 2021 #58 ඉක්මනට සුව වෙන්න කියල ප්රාර්තනා කරනවා.. Reactions: THE-X, Stimulus mind, malrulz and 1 other person
NRTG Well-known member Oct 19, 2019 41,042 198,440 113 Colombo, Sri Lanka Jun 16, 2021 #59 කනගාටු වෙන්න එපා මචන් හැම දේම හරියයි. තාත්තට ඉක්මනින් සුව වෙලා ගෙදර එන්න ලැබෙයි. බුදු සරණයි Reactions: TCB Rox, Arumbaya De Almeida, Rankira and 3 others
Big Cass Well-known member Jun 15, 2018 3,458 4,793 113 Jun 16, 2021 #60 ඉක්මනින් සුවය ලැබේවා Reactions: Heshan Daminda, THE-X, Stimulus mind and 1 other person