ටිකට් කපල සති දෙකයි ආයෙ ඇඩ්මිට් 😥

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    ඇත්ත.

    ඒත් ප්‍රශ්ණය තමාගේ වෙනකල් අනුන්ට දෙන පිළිතුරු මාර දාර්ශණිකයි කියන එක ඔලුවේ තියන් ජීව්ත් වෙයන් .

    රතු පාට ටික ඔයාගෙන් ගත්තේ
    ඇත්ත කතාව බන් අත්දැකීමක් නැති වුනත් ඔහොම තමා. අපේ තාත්තා මාස අටෙක් ඇතුලත නැති වුනේ හාර්ට් ඇටක් ඇවිත්. ඔපරේෂන් එකට බය වුනා. අන්තිමට මාස තුනේ තිබ්බ ඔක්කෝම ලෙඩ ටික වැඩිවුනා. අන්තිමට ජයවර්ධන පුර ඇඩ්මිඩ් කරලා ටිකට් කපන් ගෙදර ඇවිත් දවස් හතරකින් ආයේ ගෙනිච්චා. කෙලින්ම ICU දැම්මා. ඊළඟ දවසේ ගොඩ ගත්තත් කලින් වගේ නැහැ කියලා කිව්වා ඒකත් නොකෙරෙන පැත්තට. දවස් දෙකකින් නැති වුනා. ඒ කාලේ වෙනකොට තාත්තා කියන්නේ එච්චර ළගින් හිටපු කෙනෙක් නෙමේ පොඩි කාලේ තරම්. ඒත් නැති වුනාට පස්සේ තමා තේරෙන්නේ තාත්තා කියන්නේ කොච්චර ළඟින් හිටපු කෙනෙක්ද මම කොච්චරක් තාත්තා වගේ හැදිලා කියූ පෙනුමෙන් නම් නෙමේ.
    මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් එකම දේයයි. තෙරුවන් සරණින් ඉක්මන් සූවය පාර්ථනා කරන එක. හැබයි බන් ගෙදර ආවාම කොහොම හරි කන්න දියන්. ඔය වයසට නොකා හිටියේ හරියට දුර්වල වෙනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    appa wayasa keeyada machan. suger tibbada?
    get well soon. 🙏
    73යි බන්. සීනි නෑ.
    Chronic Kidney Diseases (CKD) ද? මේක නොවේවා කියලා ප්‍රාර්තනා කරනවා. පුදුම කරුම ලෙඩක්...! :sorry:
    තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. :(
    CKD + AKI තියෙන්නෙ
     
    • Sad
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    73යි බන්. සීනි නෑ.
    CKD + AKI තියෙන්නෙ
    අප්පා!! :( fluid පිරෙන්න අරන්ද? Hypertension තියෙනවද?
    ckd තියෙනව කියන්නේ සීනි එන්න පුලුවන් කියල අහල තියේ. අන්තිම ස්ටේජ් එකේදි වගේ
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අප්පා!! :( fluid පිරෙන්න අරන්ද? Hypertension තියෙනවද?
    ckd තියෙනව කියන්නේ සීනි එන්න පුලුවන් කියල අහල තියේ. අන්තිම ස්ටේජ් එකේදි වගේ
    දන්නෙ නෑ බන් එව්ව නම්. අහගන්න වෙන්නෙ අද තමා.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දන්නෙ නෑ බන් එව්ව නම්. අහගන්න වෙන්නෙ අද තමා.
    පරන ත්‍රෙඩ් එක බැලුවා, කකුල ගොඩක් ඉදිමිලානේ! තුවාලෙත් මාරලොකුයිනේ බන්! පුදුම දුකක් විඳිනව ඇත්තේ!! කකුල ඇල්ලුවාම එබෙනවද? ආයේ උඩට එන්නැතිව මස් එබිලම තියෙනවද? මේ තුවාලේ කකුලේ fluid පිරෙනවනම් ප්‍රශ්ණයක්!
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    පරන ත්‍රෙඩ් එක බැලුවා, කකුල ගොඩක් ඉදිමිලානේ! තුවාලෙත් මාරලොකුයිනේ බන්! පුදුම දුකක් විඳිනව ඇත්තේ!! කකුල ඇල්ලුවාම එබෙනවද? ආයේ උඩට එන්නැතිව මස් එබිලම තියෙනවද? මේ තුවාලේ කකුලේ fluid පිරෙනවනම් ප්‍රශ්ණයක්!
    ටික වෙලාවකින් එබිලා උඩට එනව.
     
    • Sad
    Reactions: Lokupappa