...දළදා සමිදු පිහිටයි....
තාත්තට ඉක්මණින් සුවවෙන්න කියලා ප්රාර්ථනා කරනවා....
බුදුසරණයි...
දෙවිපිහිටයි...
තාත්තට ඉක්මණින් සුවවෙන්න කියලා ප්රාර්ථනා කරනවා....
බුදුසරණයි...
දෙවිපිහිටයි...
දැන් බන් මම ඇතුලට ගියා. මුත්රා බටේ ගහද්දී මුත්රා සෑහෙන්න ඇවිල්ලා. ඒ එක්කම ලේ ඇවිල්ලා. මේගොල්ලො කියන්නෙ නම් ඒ මුත්රා ආපු ප්රෙශර් එකට මුත්රාශ බිත්ති කඩාගෙන ඇවිල්ලා තියෙන්නෙ කියල. ඒකලු ලේ ඇවිත් තියෙන්නෙ. දැන් මුත්රා බෑග් එකෙත් ලේ බන්. ලේ එකක් වෙනම දෙනව දැන්. කැඳ එකක් හදාගෙන ආව බටෙන් යවන්න.
(2)දැන් කොහොමද මචන්
වාට්ටුවට දාල බන්. ඒකෙත් PCR පෙන්ඩින් කියල වෙනම කෑල්ලකට දාල තියෙන්නෙ පොලිතින් වලින් කවර් කරපු වෝඩ් එකේම කෑල්ලක්. අද රෑට රිපෝට් එක එයිලු. එතකන් මේ වෝඩ් එකේ තමාලු ඉන්නෙ. නෙගටිව් වුනාම දානවලු නෝමල් කෑල්ලට.දැන් තත්වේ කොහොමද මචන්
වාට්ටුවට දාල බන්. ඒකෙත් PCR පෙන්ඩින් කියල වෙනම කෑල්ලකට දාල තියෙන්නෙ පොලිතින් වලින් කවර් කරපු වෝඩ් එකේම කෑල්ලක්. අද රෑට රිපෝට් එක එයිලු. එතකන් මේ වෝඩ් එකේ තමාලු ඉන්නෙ. නෙගටිව් වුනාම දානවලු නෝමල් කෑල්ලට.
තාම ඔක්සිජන් දෙනව. නහයට බටයක් ගහල තියෙන්නෙ සුප් කැඳ එහෙම දෙන්න. වේගෙන් හුස්ම ගන්නව. හාට් ඇටෑක් එකකුත් ඇවිල්ලා. බලන් ඉන්නත් අමාරුයි. හුස්ම ගන්නත් අමාරුයි කිව්ව. ඩොක්ට කෙනෙක්ට කිව්වම ඇඟිල්ලෙ ගහන්න මොකක්ද කෑල්ලක් දුන්නා. ඒක ගහල බලල ඒකෙ වැටෙන අගයන් දෙක කියන්න කිව්වා. ඒකෙ මුකුත් වැටුනෙ නෑ ඉරි කෑලි විතරයි. පස්සෙ ඒක කිව්වම අරගෙන ගියා මුකුත් නොකියා.
තාම ලේ එනව මුත්රා බෑග් එකට. ඩොකා ආවා. එයත් කවරෙන් පිට ඉඳන් කතා කරන්නෙ. ලෙඩා ලඟට එන්නෙ නෑ. මාත් ඉතින් පියා ලඟටම වෙලා ඉන්නව. මට මේ පැම්පස් එක අස් කරන්න කවුරුත් නැතුව ඉන්නෙ. ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් නෑ සපෝට් එකට. උන් එන්නෙත් නෑනෙ ලඟට. අයියා එනකන්ම ඉන්න වෙනවම් තනියම කරන්නත් බෑ. තාත්තගෙ බරත් එක්ක එහාට මෙහාට හරවන්න තනියම බෑ. ශර්ට් එකවත් මාරු කරන්න උස්සගන්න බැරුව ඉන්නෙ. සරම විතරයි යන්තම් මාරු කලේ. ඒත් වැඩක් නෑ ආයෙ කක්කා ගියා.
ඉස්පිරිතාලෙ කැන්ටිමත් වහල. සෙට් එකම කොරන්ටයින්ද කොහෙද. වතුර එකක් ගන්නවත් තේ එකක් බොන්නවත් කඩයක් නෑ.
පැම්පස් මාරුකරන්න කවුරුත් එන්නැතිනම් කරන්න තියෙන්නේ, සයිඩ් එකට හරවන්න, හරවලා දනිස්ස උඩින් දනිස්ස යනවිදිහට ඒකියන්නේ කකුල් දෙක ක්රොස් වෙන්න තියන්න. එතකොට දෙපැත්තට පෙරලෙන එක නවතිනවා. හරවන්න කිලින් පැම්පස් එකේ අලවන ස්ටිකර් දෙක ගලවගෙන ඉන්න. ලෙහන ටිකට කක්කා යයි කියලා හිතෙනවනම් කොට් ෂීට් එකක් හෝ පත්තර කිහිපයක් පස්සට යටකරන්න (අතින් තල්ලුකරාම යටට දාගත්තැහැකි). දැන් පැම්පස් එක උඩින් හෙමිහිට ප්ලහාට ගන්න. කක්කා ගිහිල්ලනම් එළියට ඇදල ගන්න කලින් පැම්පස්එකෙන්ම කක්කා ටික පිහිදාගන්න. මේ ඔක්කොම කරන්න ඕනා වතුර ටිකක් ළගතියාගෙන. වෘෂණ කෝශ අස්සේ කක්කා යනවා හොඳට බලලා සුද්ද කරන්න. පැම්පස් එක අයින් කරලා (ඇදලා ගන්න එතකොට එනවා, හෙමිහිට අදින්න නැත්නම් ඉරේවි) හොඳට සුද්ද කරන්න. ගෙදරින් පරන රෙදි ටිකක් පොඩියට කප්පවලා ගෙන්න ගන්න, හොයා ගන්න නැතිනම් පත්තර කැල්ලකින් පිහදාන්න. මේ ඔක්කොම පත්තර, රෙදි පිරිසිදුවෙන්න ඕනා. දැන් පිහදාලා ඉවරනම් පැම්පස් එක දිග ඇරලා හරියට පෙරලුවාම සෙන්ටර් වෙන විදිහට ඇගිලි තුඩුවලින් පොඩ්ඩක් පස්සට යට කරන්න. හොඳට සෙන්ටර් වුනායි කියලා හිතෙනවානම් තාත්තව හෙමිහිට පෙරලන්න. දෙපාර, තුන්පාර පෙරලන්න එපා. පෙරලද්දි ගහල තියෙන බට ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. පෙරලුවාට පස්සේ අනික්පැත්තෙන් පැම්පස් එක පේන්න එනවා. දැන්තියෙන්නේ ඇකිලිලා ඇගට ඇලිලා තියෙන කොටස හෙමිහිට ඇදලා දිග අරින එක. තාත්තට බඩ යන්නැතිනම් පැම්පස් එක උඩට කරලා අලවන්න එපා. පස්සපැත්තට හොඳට පැම්පස් එක හිටලානම් ඇති. හැබැයි මෙහෙම තියෙනවනම් කොට් ශීට් එකක් අනිවාර්යයෙන් යටින් දාන්න.වාට්ටුවට දාල බන්. ඒකෙත් PCR පෙන්ඩින් කියල වෙනම කෑල්ලකට දාල තියෙන්නෙ පොලිතින් වලින් කවර් කරපු වෝඩ් එකේම කෑල්ලක්. අද රෑට රිපෝට් එක එයිලු. එතකන් මේ වෝඩ් එකේ තමාලු ඉන්නෙ. නෙගටිව් වුනාම දානවලු නෝමල් කෑල්ලට.
තාම ඔක්සිජන් දෙනව. නහයට බටයක් ගහල තියෙන්නෙ සුප් කැඳ එහෙම දෙන්න. වේගෙන් හුස්ම ගන්නව. හාට් ඇටෑක් එකකුත් ඇවිල්ලා. බලන් ඉන්නත් අමාරුයි. හුස්ම ගන්නත් අමාරුයි කිව්ව. ඩොක්ට කෙනෙක්ට කිව්වම ඇඟිල්ලෙ ගහන්න මොකක්ද කෑල්ලක් දුන්නා. ඒක ගහල බලල ඒකෙ වැටෙන අගයන් දෙක කියන්න කිව්වා. ඒකෙ මුකුත් වැටුනෙ නෑ ඉරි කෑලි විතරයි. පස්සෙ ඒක කිව්වම අරගෙන ගියා මුකුත් නොකියා.
තාම ලේ එනව මුත්රා බෑග් එකට. ඩොකා ආවා. එයත් කවරෙන් පිට ඉඳන් කතා කරන්නෙ. ලෙඩා ලඟට එන්නෙ නෑ. මාත් ඉතින් පියා ලඟටම වෙලා ඉන්නව. මට මේ පැම්පස් එක අස් කරන්න කවුරුත් නැතුව ඉන්නෙ. ඇටෙන්ඩන්ට් කෙනෙක්වත් නෑ සපෝට් එකට. උන් එන්නෙත් නෑනෙ ලඟට. අයියා එනකන්ම ඉන්න වෙනවම් තනියම කරන්නත් බෑ. තාත්තගෙ බරත් එක්ක එහාට මෙහාට හරවන්න තනියම බෑ. ශර්ට් එකවත් මාරු කරන්න උස්සගන්න බැරුව ඉන්නෙ. සරම විතරයි යන්තම් මාරු කලේ. ඒත් වැඩක් නෑ ආයෙ කක්කා ගියා.
ඉස්පිරිතාලෙ කැන්ටිමත් වහල. සෙට් එකම කොරන්ටයින්ද කොහෙද. වතුර එකක් ගන්නවත් තේ එකක් බොන්නවත් කඩයක් නෑ.
oyata nam hodata palapuruddak tiyanawa wage, paw meya gawa salli tiyenawada, echchara wathkam tiyenawada kiala danne nehene, oyata wachanayen udaw ahanna puluwan, udawwak karana aya innawa, oya baya nowee oyata puluwan widihata oya wede karanne.පැම්පස් මාරුකරන්න කවුරුත් එන්නැතිනම් කරන්න තියෙන්නේ, සයිඩ් එකට හරවන්න, හරවලා දනිස්ස උඩින් දනිස්ස යනවිදිහට ඒකියන්නේ කකුල් දෙක ක්රොස් වෙන්න තියන්න. එතකොට දෙපැත්තට පෙරලෙන එක නවතිනවා. හරවන්න කිලින් පැම්පස් එකේ අලවන ස්ටිකර් දෙක ගලවගෙන ඉන්න. ලෙහන ටිකට කක්කා යයි කියලා හිතෙනවනම් කොට් ෂීට් එකක් හෝ පත්තර කිහිපයක් පස්සට යටකරන්න (අතින් තල්ලුකරාම යටට දාගත්තැහැකි). දැන් පැම්පස් එක උඩින් හෙමිහිට ප්ලහාට ගන්න. කක්කා ගිහිල්ලනම් එළියට ඇදල ගන්න කලින් පැම්පස්එකෙන්ම කක්කා ටික පිහිදාගන්න. මේ ඔක්කොම කරන්න ඕනා වතුර ටිකක් ළගතියාගෙන. වෘෂණ කෝශ අස්සේ කක්කා යනවා හොඳට බලලා සුද්ද කරන්න. පැම්පස් එක අයින් කරලා (ඇදලා ගන්න එතකොට එනවා, හෙමිහිට අදින්න නැත්නම් ඉරේවි) හොඳට සුද්ද කරන්න. ගෙදරින් පරන රෙදි ටිකක් පොඩියට කප්පවලා ගෙන්න ගන්න, හොයා ගන්න නැතිනම් පත්තර කැල්ලකින් පිහදාන්න. මේ ඔක්කොම පත්තර, රෙදි පිරිසිදුවෙන්න ඕනා. දැන් පිහදාලා ඉවරනම් පැම්පස් එක දිග ඇරලා හරියට පෙරලුවාම සෙන්ටර් වෙන විදිහට ඇගිලි තුඩුවලින් පොඩ්ඩක් පස්සට යට කරන්න. හොඳට සෙන්ටර් වුනායි කියලා හිතෙනවානම් තාත්තව හෙමිහිට පෙරලන්න. දෙපාර, තුන්පාර පෙරලන්න එපා. පෙරලද්දි ගහල තියෙන බට ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. පෙරලුවාට පස්සේ අනික්පැත්තෙන් පැම්පස් එක පේන්න එනවා. දැන්තියෙන්නේ ඇකිලිලා ඇගට ඇලිලා තියෙන කොටස හෙමිහිට ඇදලා දිග අරින එක. තාත්තට බඩ යන්නැතිනම් පැම්පස් එක උඩට කරලා අලවන්න එපා. පස්සපැත්තට හොඳට පැම්පස් එක හිටලානම් ඇති. හැබැයි මෙහෙම තියෙනවනම් කොට් ශීට් එකක් අනිවාර්යයෙන් යටින් දාන්න.
අනිත් විදිහ තමයි, ඇටෙන්ඩන් කෙනෙක්ව ශේප් එකේ කතා කරලා කාරනාවකියලා අතේකියක් හරිතියන්න. දවසට 500 වගේ දෙන්න අඩුම තරමේ. කරන්නම දෙයක් නැතිනම් මේක කරන්න. අනිවාර්යෙන් මෑන් තාත්තා ගැන හොයලා බලාවි. මතක ඇතුව නම්බර් එක ඉල්ල ගන්න. එතකොට උබ නැතිවුනත් කතාකරලා විස්තර දැන ගත්තැහැකි.
දිගටම ලේයන එක කේස්. කව්රුහරි නස් කෙනෙක් ෆිට් කරගෙන (කතාවෙන්) විස්තරේ අහගන්න. නිකමට අහලා දැනගන්න බඩේ fluid පිරෙනවද කියලා. ප්රශ්ණ ඔක්කොම එක පාර අහන්නත් යන්න එපා උන් ඉන්නෙත් ටෙන්ෂන් එකේ. නස් හොඳට ෆිට් කරගත්තොත් ඕන දෙයක් දැනගත්තැහැකි.