ටික් ටොක් පෙම්වතා හමුවෙන්න ගිය 14 හැවිරිදි පෙම්වතියට අතවර කරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ටික් ටොක් හරහා දැන හඳුනාගත් පෙම්වතා හමුවීම සඳහා මිතුරියක සමග කැස්බෑවට පැමිණි 14 හැවිරිදි දැරියක හා ඇයගේ 15 හැවිරිදි මිතුරිය නවාතැන් පොළකට රැගෙන ගොස් රැයක් ගත කළ 21 හැවිරිදි පෙම්වතා සහ ඔහුගේ 17 හැවිරිදි මිතුරා මෙන්ම නවාතැන්පොළේ කළමනාකරු ද අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

    දැරියන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව 14 හැවිරිදි දැරිය 21 හැවිරිදි පෙම්වතා අතින් දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී තිබූ බව පොලිසිය සඳහන් කරයි

    දූෂණයට ලක් වූ දැරිය මීට මාස කිහිපයකට පමණ ඉහතදී ටික් ටොක් හරහා 21 හැවිරිදි සැකකාර පෙම්වතා හඳුනාගෙන තිබූ අතර ඔහුගේ ආරාධනාව මත මිතුරිය සමග දුම්රියෙන් කොළඹට පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    ටික් ටොක් පෙම්වතිය ඇයගේ මිතුරියකද සමග පැමිණ සිටින බවට 21 හැවිරිදි සැකකාර පෙම්වතා ඔහුගේ මිතුරා වන 17 හැවිරිදි සැකකරුද දැනුම්වත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම ඔවුන් දෙදෙනා හමුවී අනතුරුව බීර රැගෙන කැස්බෑව හල්පිට ප්‍රදේශයේ නවාතැන් පොළකට ඉකුත් 7 වෙනි දින ගොස් තිබූ බව පොලිසිය කියයි.

    එම නවාතැන් පොළේ කාමර දෙකක් ලබාගත් ඔවුන් බීර ද පානය කර රැය ගතකර විනෝද වී ඇති අතර පසු දිනද ගතකිරීමෙන් අනතුරුව දැරියන් දෙදෙනාම නිවෙස්වලට යාම සඳහා බස් නැවතුමේ සිටියදී කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාට ළාබාල දැරියන් දෙදෙනෙකු බස් නැවතුමේ රාත්‍රී රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවාගෙන පැමිණ සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව

    උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    ඒ අනුව සැකකාර තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.අතවරයට පත් 14 හැවිරිදි දැරියගේ පියා නොමැති බවත් මව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ඇති බවත් 15 හැවිරිදි දැරියගේ මවුපිය දෙදෙනාම නොමැති බවත් දැරිය මිත්තණියගේ සෙවණේ හැදී වැඩී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරුවෝ දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

    lagadima @G Starlin manasika ledatath wenne okama thamai

    https://elakiri.com/threads/උබලට-කො...දාන්-ඉන්න-photo-එකකුත්-එව්වා-whotto😂.2188406/
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    දෙදෙනාම නිවෙස්වලට යාම සඳහා බස් නැවතුමේ සිටියදී කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාට ළාබාල දැරියන් දෙදෙනෙකු බස් නැවතුමේ රාත්‍රී රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවාගෙන පැමිණ සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව

    යකො ඒක
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,570
    8,136
    113
    daara badu dekak da koheda.. kollange STD check karanna tiyenne..
    samajaya thama weradi.. 1 kenkge parentsla ne. anith kenage amma witharai.. ammath drugs nisa hire.
    Oya wage thani una ayagen samajaye inna aya eka eka weradi walata polabawa ganna balanawa.
    Age 14-16 Aluth dewal experience karana wayasa nisa and denum therum karanna kauruth nethi nisa weradi dewal wenawa.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    samajaya thama weradi.. 1 kenkge parentsla ne. anith kenage amma witharai.. ammath drugs nisa hire.
    Oya wage thani una ayagen samajaye inna aya eka eka weradi walata polabawa ganna balanawa.
    Age 14-16 Aluth dewal experience karana wayasa nisa and denum therum karanna kauruth nethi nisa weradi dewal wenawa.
    ow ban meke badu badu kiyala lamainta banala wadak na. un nomaga gihin.
     
    • Haha
    Reactions: Dr.Amdan and Smartm

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    samajaya thama weradi.. 1 kenkge parentsla ne. anith kenage amma witharai.. ammath drugs nisa hire.
    Oya wage thani una ayagen samajaye inna aya eka eka weradi walata polabawa ganna balanawa.
    Age 14-16 Aluth dewal experience karana wayasa nisa and denum therum karanna kauruth nethi nisa weradi dewal wenawa.
    100% machan
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    වඳුරට දැලිපිහිය අහු උනා වගේ මුන්ට ස්මාට්ෆෝන් ලැබිල වෙලා තියෙන සමාජ ව්‍යසනය. :(
     
    • Like
    Reactions: wawula

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    යකෝ මූ එකක් මදිවට දෙකක , :no:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දෙදෙනාම නිවෙස්වලට යාම සඳහා බස් නැවතුමේ සිටියදී කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාට ළාබාල දැරියන් දෙදෙනෙකු බස් නැවතුමේ රාත්‍රී රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවාගෙන පැමිණ සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව

    යකො ඒක
    ඔත්තුව දුන්න කෙනාව කවර් කරන්නෙ එහෙමයි. ගොඩක් වෙලාවට කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි යාළුවො පත්තු කරපු එකක්. රූම් එක දුන්න එකාම කිව්වා වෙන්නත් පුළුවන්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    අතවරයට පත් 14 හැවිරිදි දැරියගේ පියා නොමැති බවත් මව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ඇති බවත් 15 හැවිරිදි දැරියගේ මවුපිය දෙදෙනාම නොමැති බවත් දැරිය මිත්තණියගේ සෙවණේ හැදී වැඩී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරුවෝ දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
     
    • Like
    Reactions: SLK_sri

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    උනුත් පත්තිනි අම්මලා වෙන්න බෑනෙ. මෝල කරවෙලා ඔය කොල්ලො එක්ක ඇරගන්න යන්න ඇත්තෙ. අනික සමාජෙ වෙන දේවල් නොදන්න තොත්ත බබාලත් නෙවෙයිනෙ. හැම මගුලම දන්නව ඕක විතරක් නොදන්න.
    ඔය වගේ වේස බඩු වලට අහිංසක කොල්ලන්ට කරගහන්න උනොත් , උන් තමයි සිරාම පවුකාරයො. කරුමයක් ගෙවන්න වෙන්නෙ උන්ට,
     
    • Like
    Reactions: Dr.Amdan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔත්තුව දුන්න කෙනාව කවර් කරන්නෙ එහෙමයි. ගොඩක් වෙලාවට කෙල්ලගෙ හරි කොල්ලගෙ හරි යාළුවො පත්තු කරපු එකක්. රූම් එක දුන්න එකාම කිව්වා වෙන්නත් පුළුවන්.

    room eka dunnu eka kiyanne naha, aniwa uta kela wena nisa, dan uth athule.
    town wala kohomath innawa policeiye OIC ge minissu ( bus drivers, ptti kada karana ewun)
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    daara badu dekak da koheda.. kollange STD check karanna tiyenne..
    දෙමවුපියන් නැති ලමයින්ට හරි වැරැද්ද කියල දෙන්න කවුරැත් නැති වෙනකෛට දෙමවුපියන්ගෙ ආදරේ නැති වෙනකොට ඔහොම වෙනව බන්.
    අවුරැදු 14 ක් කියන්නෙ මහ වයසක් නෙවේ.
    රව්ටන්න පුලුවන් හොදම වයස.
     
    Similar threads