ටික් ටොක් හරහා දැන හඳුනාගත් පෙම්වතා හමුවීම සඳහා මිතුරියක සමග කැස්බෑවට පැමිණි 14 හැවිරිදි දැරියක හා ඇයගේ 15 හැවිරිදි මිතුරිය නවාතැන් පොළකට රැගෙන ගොස් රැයක් ගත කළ 21 හැවිරිදි පෙම්වතා සහ ඔහුගේ 17 හැවිරිදි මිතුරා මෙන්ම නවාතැන්පොළේ කළමනාකරු ද අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.
දැරියන් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව 14 හැවිරිදි දැරිය 21 හැවිරිදි පෙම්වතා අතින් දූෂණයට ලක්ව ඇති බව වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වී තිබූ බව පොලිසිය සඳහන් කරයි
දූෂණයට ලක් වූ දැරිය මීට මාස කිහිපයකට පමණ ඉහතදී ටික් ටොක් හරහා 21 හැවිරිදි සැකකාර පෙම්වතා හඳුනාගෙන තිබූ අතර ඔහුගේ ආරාධනාව මත මිතුරිය සමග දුම්රියෙන් කොළඹට පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ටික් ටොක් පෙම්වතිය ඇයගේ මිතුරියකද සමග පැමිණ සිටින බවට 21 හැවිරිදි සැකකාර පෙම්වතා ඔහුගේ මිතුරා වන 17 හැවිරිදි සැකකරුද දැනුම්වත් කිරීමෙන් අනතුරුව දෙදෙනාම ඔවුන් දෙදෙනා හමුවී අනතුරුව බීර රැගෙන කැස්බෑව හල්පිට ප්‍රදේශයේ නවාතැන් පොළකට ඉකුත් 7 වෙනි දින ගොස් තිබූ බව පොලිසිය කියයි.
එම නවාතැන් පොළේ කාමර දෙකක් ලබාගත් ඔවුන් බීර ද පානය කර රැය ගතකර විනෝද වී ඇති අතර පසු දිනද ගතකිරීමෙන් අනතුරුව දැරියන් දෙදෙනාම නිවෙස්වලට යාම සඳහා බස් නැවතුමේ සිටියදී කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතාට ළාබාල දැරියන් දෙදෙනෙකු බස් නැවතුමේ රාත්‍රී රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවාගෙන පැමිණ සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම අපරාධය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව
උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව සැකකාර තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.අතවරයට පත් 14 හැවිරිදි දැරියගේ පියා නොමැති බවත් මව හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම හේතුවෙන් බන්ධනාගාර ගතව ඇති බවත් 15 හැවිරිදි දැරියගේ මවුපිය දෙදෙනාම නොමැති බවත් දැරිය මිත්තණියගේ සෙවණේ හැදී වැඩී ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරුවෝ දෙදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
lagadima @G Starlin manasika ledatath wenne okama thamai
https://elakiri.com/threads/උබලට-කො...දාන්-ඉන්න-photo-එකකුත්-එව්වා-whotto😂.2188406/