ටික් ටෝක් එකේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    කුණුහරුණ කියෝගන්නවා
    Tiktok එකේ ලංකාවේ මුලින්ම live එකක් ගියේ මම. සාක්ෂි සහිතයි.
    මොකද්ද එකේ වෙන්නේ.
    Salli Hamba karanava
    ඒත් එහෙම සල්ලි දෙන්න තරං දෙයක් උන් එකේ කරන්නේ නෑනේ. නිකං දෙන්නෙක් දෙපැත්තේ ඉදලා රෝසමල් ඉල්ලනවා විතරයි නෙ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    මොකද්ද එකේ වෙන්නේ.

    ඒත් එහෙම සල්ලි දෙන්න තරං දෙයක් උන් එකේ කරන්නේ නෑනේ. නිකං දෙන්නෙක් දෙපැත්තේ ඉදලා රෝසමල් ඉල්ලනවා විතරයි නෙ.
    Lankawe idan 3 million hoyana ekek innawa TikTok wali gahala. Rosamal cheap , sinhaya thama luxury, rocket ekat hodai. Tiktok un 70% aran apita 30% dilath 3 million hoyanawa kiwwama hithapan. Kochchara adu kule unda gift gahanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    මොකද්ද එකේ වෙන්නේ.

    ඒත් එහෙම සල්ලි දෙන්න තරං දෙයක් උන් එකේ කරන්නේ නෑනේ. නිකං දෙන්නෙක් දෙපැත්තේ ඉදලා රෝසමල් ඉල්ලනවා විතරයි නෙ.
    Rosamal gehuwama unta salli Hamba wenwa ban
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    TikTok eke inna supirima lassanai kiyala hithena kellekta sinhayek gahapan ubawa follow back karanawa. Thawa sinhayek gahuwama WhatsApp denawa. Itapasse koria we idala mehe enawa hukala yanna. Kuddo tikakata salli dila hukaganna eka video karala blackmail karala lifetime salli gannawa.

    Live dagena gihin gift walata asawe aduranne wath nathi unta kunuharpa kiyala gedarata awit guti kapu unwa dakala tiyanawa.
    ------ Post added on Nov 22, 2025 at 12:17 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Lankawe idan 3 million hoyana ekek innawa TikTok wali gahala. Rosamal cheap , sinhaya thama luxury, rocket ekat hodai. Tiktok un 70% aran apita 30% dilath 3 million hoyanawa kiwwama hithapan. Kochchara adu kule unda gift gahanne
    Rosamal gehuwama unta salli Hamba wenwa ban
    TikTok eke inna supirima lassanai kiyala hithena kellekta sinhayek gahapan ubawa follow back karanawa. Thawa sinhayek gahuwama WhatsApp denawa. Itapasse koria we idala mehe enawa hukala yanna. Kuddo tikakata salli dila hukaganna eka video karala blackmail karala lifetime salli gannawa.
    දැන් උබල කියන්නේ අපේ උන් මේ මුන් ඉල්ලන ඉල්ලන හැටියට සල්ලි දෙනවා කියලද? දැන් ඉන්න උන්ට බාගෙට පිස්සුද ? අඩුම බං ඔන්ලි ෆැන් වගේ ඒව නන් තේරුම් ගන්න පුළුවන්. ඒත් මේකෙ මොන ආතල් එකක්ද? අනේ මන්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    දැන් උබල කියන්නේ අපේ උන් මේ මුන් ඉල්ලන ඉල්ලන හැටියට සල්ලි දෙනවා කියලද? දැන් ඉන්න උන්ට බාගෙට පිස්සුද ? අඩුම බං ඔන්ලි ෆැන් වගේ ඒව නන් තේරුම් ගන්න පුළුවන්. ඒත් මේකෙ මොන ආතල් එකක්ද? අනේ මන්ද
    Only Fans wage da tiktok . Hodama Adu Kule Korean Set eka inne tiktok Wala Hoyana Evun hodata hoyanava salli
     
    • Like
    Reactions: clumsyhulk

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    Tiktok එකේ හෙළුව පෙන්නන්න බෑ නේද? කොහොමද උන් කුණු හරප කියන්නේ... Insta එකේ රෙදි නැතිව ඉන්න උන් tiktok එකේ සිල් අරන් වගේ නේ ඉන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Tiktok එකේ හෙළුව පෙන්නන්න බෑ නේද? කොහොමද උන් කුණු හරප කියන්නේ... Insta එකේ රෙදි නැතිව ඉන්න උන් tiktok එකේ සිල් අරන් වගේ නේ ඉන්නේ..
    Private පෙන්නනවා ඇති නෙ මේ කියන හැටියට.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    Private පෙන්නනවා ඇති නෙ මේ කියන හැටියට.
    අපෝ ඔව් මෙහෙ උන් විතරක් නෙමේ කොහෙත් එකයි.
    මම පහුගිය ටිකේ තියන app ටික ඔක්කොම දාගෙන onlyfans කරන top level එකේ උන් ටිකක් ඔය හැම එකේම follow කරලා heart comment දා දා හිටියා, ටික දවසකින් insta එකේ msg එනවා poto එනවා හෝ ගාලා. Chat කරලා බලපුවාම onlyfans කරන පොඩි සිප්පි කෑලි. උන් කරන්නේ අරුන්ගේ profile වල ඉන්න උන්ව අල්ලගන්න try කරන එක.. උන්ව follow කරන්නලු onlyfans එකේ.. එහෙම සල්ලි තියනවා නම් බැරියෑ :lol: :lol:
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,866
    11,832
    113
    🌎
    අශ්නික සිල්වත් ගොම්මන් වැටීගෙන එද්දී පුටුවක් එළියෙන් තියාගෙන අලි එක්ස්ප්‍රස්, ස්පිකරේත් මයික් එකේම තියන මයික් එකත් අතට අරගෙන ලයිව් එක ඔන් කරනවා නේ 😆😆
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,212
    2,751
    113
    TikTok eke inna supirima lassanai kiyala hithena kellekta sinhayek gahapan ubawa follow back karanawa. Thawa sinhayek gahuwama WhatsApp denawa. Itapasse koria we idala mehe enawa hukala yanna. Kuddo tikakata salli dila hukaganna eka video karala blackmail karala lifetime salli gannawa.

    Live dagena gihin gift walata asawe aduranne wath nathi unta kunuharpa kiyala gedarata awit guti kapu unwa dakala tiyanawa.
    ------ Post added on Nov 22, 2025 at 12:17 AM

    Sinhayek keeyada ban;

    p.s utto $400 wenawane :shocked:
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    godak korean un inbox chat krnawa. jangiya poddk pennanna 25000k gannnwa :P
    badu walata salli hoyanna lesi dn
    Ai avatar සිංහල කෙල්ලෙක් හදලා වීඩියෝ ටිකක් දාපන්කො එක වගේ. නියමට සිංහලුන්ගෙන් සල්ලි දරන්න පුළුවන්