ටිකිරිමලී

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    ටිකිරිමලී BBC යයි!
    2015-05-12
    ===============
    ශෂිනි ඉද්දමල්ගොඩ හා රොනී ලීච් එක්ව ගායනා කරන ලද "ටිකිරිමලී" ගීතය BBC Asian Network ගීත පෙලට එක්වී තිබේ. BBC Asian Network ගීත ලැයිස්තුවට එක්වූ ශ්‍රී ලාංකික ගීත අතොලොස්ස අතරට "ටිකිරිමලී" ගීතය එකතුවිමද විශේෂත්වයකි.

    මෙම වැඩසටහන මෙහෙයවන්නේ ශාරුක් ඛාන්, ප්‍රියංකා චොප්රා, අමීර් ඛාන් වැනි බොලිවුඩ් සුපිරි තරු වල සම්මුඛ සාකච්ඡා ලබාගන්නා ආශාන්ටි ඕම්කාර් විසිනි. අශාන්ටි ඕම්කාර් විසින් "ටිකිරිමලී" ගීතය වාදනය කරනු ලැබුවේ එම ගීතයේ සංගීත සයෝජනය කළ රංග දසනායක, ෂෙනාල් මද්දුමගේ සිහිපත් කරමිනි.

    ටිකිරිමලී ගීතය විකාශය වූ BBC සම්පුර්ණ වැඩසටහන අහන්න පහතින්

    http://www.bbc.co.uk/programmes/b05sjqys…