ටිකිරි මාරි දාලා ආප්ප හදල තියෙනවද ඔයාලා😋🇱🇰❤️

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,427
    3,118
    113
    අඩේ මාත් කාලා තියනවා එහෙම හදලා පොඩි කාලේ, රහයි
    ආප්ප සෝඩා නැති හින්දද කොහෙද මාරි දැම්මෙ
     
    • Love
    Reactions: sahan50

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    Appa kadayak karana andurana kenek kiwa, mmari biscuit kipyak dapuwama, appa ikmanata malawen netuwa, chrunchy gatiya wedi welwak tiyanawa kiyala.
     
    • Like
    Reactions: War Fighter

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    අවුරුදු 15 කට විතර කලින් දවසක මාරි බිස්කට් දාල ආප්ප හදනව දැක්ක..
    ලීටර් 20 ක විතර පිටි බාල්දියක් පුරවලා හදපු ආප්ප මිශ්‍රණයට දැම්මෙ පොල් වතුරයි මාරි රෝලයි සීනියි විතරයි ...

    මරු .... හරි රසට තිබුණ... හැබැයි ඊට පස්සෙ මම මාරී කන එක අතහැරිය...