ටිකිරි මාරි දාලා ආප්ප හදල තියෙනවද ඔයාලා😋🇱🇰❤️
dog123 Well-known member Sep 25, 2007 2,848 3,805 113 Sep 14, 2024 #1 Reactions: sahan50, cat123, haunte and 1 other person
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Sep 14, 2024 #2 මොන සාපයක්ද ඒ Reactions: Ashan052, War Fighter and Jack London
StealthySeeker Well-known member Mar 15, 2024 2,427 3,118 113 Sep 14, 2024 #3 අඩේ මාත් කාලා තියනවා එහෙම හදලා පොඩි කාලේ, රහයි ආප්ප සෝඩා නැති හින්දද කොහෙද මාරි දැම්මෙ Reactions: sahan50
Nidarshana_k Well-known member Feb 19, 2022 29,806 1 51,710 113 ප*යාගල sorry.com Sep 15, 2024 #5 Whaat
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Sep 15, 2024 #6 Solo Rider said: මොන සාපයක්ද ඒ Click to expand... කැත බලපන්කෝ එකේ. Marshmallow & chocolate air fried කරල ටිකිරි මාරි එක්ක Reactions: Solo Rider
Solo Rider said: මොන සාපයක්ද ඒ Click to expand... කැත බලපන්කෝ එකේ. Marshmallow & chocolate air fried කරල ටිකිරි මාරි එක්ක
migaraDe Well-known member Sep 28, 2010 822 756 93 Sep 15, 2024 #8 Appa kadayak karana andurana kenek kiwa, mmari biscuit kipyak dapuwama, appa ikmanata malawen netuwa, chrunchy gatiya wedi welwak tiyanawa kiyala. Reactions: War Fighter
Appa kadayak karana andurana kenek kiwa, mmari biscuit kipyak dapuwama, appa ikmanata malawen netuwa, chrunchy gatiya wedi welwak tiyanawa kiyala.
Mali2009 Well-known member May 20, 2009 1,828 1,511 113 Sep 16, 2024 #9 අවුරුදු 15 කට විතර කලින් දවසක මාරි බිස්කට් දාල ආප්ප හදනව දැක්ක.. ලීටර් 20 ක විතර පිටි බාල්දියක් පුරවලා හදපු ආප්ප මිශ්රණයට දැම්මෙ පොල් වතුරයි මාරි රෝලයි සීනියි විතරයි ... මරු .... හරි රසට තිබුණ... හැබැයි ඊට පස්සෙ මම මාරී කන එක අතහැරිය...
අවුරුදු 15 කට විතර කලින් දවසක මාරි බිස්කට් දාල ආප්ප හදනව දැක්ක.. ලීටර් 20 ක විතර පිටි බාල්දියක් පුරවලා හදපු ආප්ප මිශ්රණයට දැම්මෙ පොල් වතුරයි මාරි රෝලයි සීනියි විතරයි ... මරු .... හරි රසට තිබුණ... හැබැයි ඊට පස්සෙ මම මාරී කන එක අතහැරිය...