ටික ටික අරිනවා නේද

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද හම්බන්තොට කිරින්ද ප්‍රදේශයේ සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේදී විරෝධය එල්ල කළහ.

    එම ඇමැතිවරයා එම සංචාරයේ නිරත වුණේ එම ප්‍රදේශය පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛණිජ වැලි සමාගම යටතට ගෙන ඉල්මනයිට් කැණීම් කටයුතු කිරීම ගැන සාකච්ඡා කිරීමටයි.

    නමුත් එහි පැමිණි පිරිස් සඳහන් කරන ලද්දේ මේ වන විටත් ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවයි.

    එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බව ඔවුන් පැවසූහ.

    කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ ගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවත් ය.

    වරුවකට ඉහල මුදලක් ගෙවන්නේ ඉතා වටිනා සම්පත් ප‍්‍රමාණයක් ඉන්දීය සමාගම විසින් ගෙන යන නිසා බවද ඇමතිවරයා පැවසීය.

    නමුත් එහි පිරිස් ඊට එකඟ නොවූ අතර ඇමැතිවරයා පිට වන අවස්ථාවේ ඔහුට හූ තැබීමක් ද සිදු විය.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    Ekath hambayoda??? athi yanthan eka pili gaththa
    පිළිගන්න දෙයක් නැහැ යහපාලන ආණ්ඩුව ඉන්න කොට STF එකට ගහලා පැන්නුවා උබ ට දැන් මතක නැතුව ඇති 🤣🤣
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මට තියෙන ප්‍රශ්නේ වාණිජ සමපතක් වෙනුවෙන් වෙන රටක ආයතනයක් තවත් රටක ඉන්න මිනිස්සු එක්ක ගිවිසුමකට එන්න පුළුවන්ද , එහෙම බැලුවොත් රත්නපුරේ ඉල්ලම් තියෙන ඉඩම්,පොස්පේට් නිධිය තියෙන ඉඩම්,පුල්මුඩේ ඛනිජ වැලි තියෙන ඉඩම් ඒ පැත්තේ ඉන්න මිනිස්සුනට වෙන රටවලට දෙන්න පුළුවන්නේ
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මට තියෙන ප්‍රශ්නේ වාණිජ සමපතක් වෙනුවෙන් වෙන රටක ආයතනයක් තවත් රටක ඉන්න මිනිස්සු එක්ක ගිවිසුමකට එන්න පුළුවන්ද , එහෙම බැලුවොත් රත්නපුරේ ඉල්ලම් තියෙන ඉඩම්,පොස්පේට් නිධිය තියෙන ඉඩම්,පුල්මුඩේ ඛනිජ වැලි තියෙන ඉඩම් ඒ පැත්තේ ඉන්න මිනිස්සුනට වෙන රටවලට දෙන්න පුළුවන්නේ
    ඒ මිනිස්සුන්ගෙයි විමල්ගෙයි දෙගොල්ලන්ගෙම තියන නොදැනුවත්කම. අපේ වත්ත පහල තෙල් ලිඳක් හම්බුනත් ඒක අයිතිය තියෙන්නෙ රජයට. එහෙම වෙන රටවල එක එක කම්පැනි වලට ඕන විදිහට ගිවුසුම් ගහන්න බෑ. එහෙම ගහන්න ඕනනම් රාජපක්ෂ කෙනෙක් සපෝට් කරන්න ඕන. නැතුව බෑ.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඔය ඉල්මනයිට් බිස්නස් එක කරන්නේ හම්බයෝ ටිකක්

    ආ කිබි පට්ටි!! නාකී මයනගේ පණ නැති සිගිති පයි කෝටේ ලොවලා ඉවරැයි? අවජාතක පොන්නයා!! තොට අම්මෙක් අප්පෙක් නැ!! තෝව වදාපූ හිගන බැල්ලී බල්ලෙක් එක්ක හැමිනිලා තමයි තෝ වගේ සුනක වේස පොන්න බැලි වේසියක් ජාතක වුනේ!! තෝඅ 24/7 නාකී මයන්ගේ පම්ක ලොව ලොව පෙරේත කුම්බාන්ඩයෙක් වෙලා පජාත වෙලා ඉන්නේ බොගේ මහ එකා (දාතූ සුනකයා) පාරට විද්ද නැති එකට😬
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ගුටිත් කාලද මන්දා..

    ezgif-4-4bd2967d6e89.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පව් බං ගූ විමලා.. ඕකා මෝඩයා උනාට රටට ආදරෙයි රාජපක්ශ බූරු රැලට වඩා

    Okage boru deshapremithwayak ban. ochchara buranne uge nadu goda dagena athulata yana eka shape kara ganna
     
    • Like
    Reactions: Lankaputhra16

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    පිළිගන්න දෙයක් නැහැ යහපාලන ආණ්ඩුව ඉන්න කොට STF එකට ගහලා පැන්නුවා උබ ට දැන් මතක නැතුව ඇති 🤣🤣
    This Arse will certainly blame ex-government even if his GF or wife got pregnant which has a valid reason because he's Gay, Pons at Gaylang
     
    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවයි.

    එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බව ඔවුන් පැවසූහ.

    කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ ගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවත් ය.:cool::cool::cool:
     
    Exactly the way they dig your arse hole, here let's do like this, let those people to have that in the way they want, you go and tell wimal that you have another four large arse holes so the project can be a huge one to dig that all four

    First one belongs to @erozan
    Second and the most dirtiest one @nicjosh83
    Third and smallest gay one @2osama
    Forth one @wiky123
     
    • Haha
    Reactions: SLK_sri

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,276
    36,378
    113
    කෑගල්ල
    ඉන්දියානු සමාගමක් විසින් වරුවකට රුපියල් 4000 බැගින් මුදල් තමනට ගෙවමින් එහි කැණීම් කටයුතු කරන බවයි.

    එනිසා තවදුරටත් ඉන්දීය සමාගම සමග ඉදිරියට වැඩ කටයුතු කරගෙන යාමට අවශ්‍ය බව ඔවුන් පැවසූහ.

    කෙසේ නමුත් ඇමති විමල් වීරවංශ ගේ අදහස වූයේ ඉතා වටිනා ඉල්මනයිට් නිධිය විදේශයකට ලබා නොදිය යුතු බවත් රජයේ ආයතනයක් සමග ඉදිරියට කටයුතු වැඩ කර ගෙන යා යුතු බවත් ය.:cool::cool::cool:
    දැන් උබ මේ කියන්නේ මේක ලොකු දෙයක් කියලද. ඔකා කරන්නේ ඒත් අරගෙන පිටරටට විකුනන එක කුට්ටිය කඩාගෙන. අරුන්ට හම්බවෙන ගානත් නැතිකරලා 🤣🤣🤣. තොපිවගේ හරක් ඇන්දුනාට මේරටෙ ඉන්න හැමෝම හරක් නෙමේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,017
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට තියෙන ප්‍රශ්නේ වාණිජ සමපතක් වෙනුවෙන් වෙන රටක ආයතනයක් තවත් රටක ඉන්න මිනිස්සු එක්ක ගිවිසුමකට එන්න පුළුවන්ද , එහෙම බැලුවොත් රත්නපුරේ ඉල්ලම් තියෙන ඉඩම්,පොස්පේට් නිධිය තියෙන ඉඩම්,පුල්මුඩේ ඛනිජ වැලි තියෙන ඉඩම් ඒ පැත්තේ ඉන්න මිනිස්සුනට වෙන රටවලට දෙන්න පුළුවන්නේ
    වාණිජ නෙවෙයි බොල ඛනිජ.

    මේව අයිති රජයට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අර ස’ කියන එකා නිදිද? සමහරවිට අද පත්තරෙන් දකී