ටික ටික ඇත්ත තේරෙනවා නේද

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?



    yLaFoET.jpg
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    සල්ලි බලේ තියෙන එකා ගාව කොහොමත් නීතිය ඇඹරෙනවා.
     
    • Like
    Reactions: saturn

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    කොවිඩ් වසංගතයෙන් රට වෙලාගත් අවස්ථාවක , රටේ ජනාතාවගේ දුක තුනී වී ගොස් සිනා මුසු මුහුනින් යුතුව වැඩ කිරීමට පෙලෙබවීමක් (Motivate) ලෙස බදුර්දීන් නාට්‍ය ඔබ ගෙත ගෙන එන බව කරුනාවෙන් සලකන්න.. :lol:
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මට නං දැනගන්න ඕන, අපිව අත්තඩංගුවට ගන්න එනකොට කොහොමද ගන්න එපා කියල පෙත්සමක් ද මොකද්ද්ද ගහන්නේ කියලා . අපි නීතිය දන් නැනේ බලන් ගියාම. හැම එකාම පෙත්සමක් ගහලා ගෙදර ඉන්නවා.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඇරෝසනුයි .... ටූ ඔසාමයි.. දෙන්න පේන්න නැත්තෙ උන් දෙන්නත් මෙහෙයුමට අරං ගිහිල්ලද දන්නෑ... ඉවකරවලා එහෙමත් හොයන්න ඇතිනේ...
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඇරෝසනුයි .... ටූ ඔසාමයි.. දෙන්න පේන්න නැත්තෙ උන් දෙන්නත් මෙහෙයුමට අරං ගිහිල්ලද දන්නෑ... ඉවකරවලා එහෙමත් හොයන්න ඇතිනේ...

    දෙක ඔසාමා පුකෙන් වෙන්ඩැති ඉව කරනවා ඇත්තේ
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    121384209-3607233799314680-654219537230613242-n.jpg

    පවුලේ අයව ගන්න එපා කිව්වෙ ඇමති කාර්‍ය මණ්ඩලයට මිසක් ජනාධිපති අගමැති කාර්‍ය මණ්ඩලයට නෙවෙයි. ජෙප්පො ටොයියො බොරුවට බුකියෙ වැලපෙන්න එපා..හරි අවබෝධයක් අරගෙන රණවිරු යෝෂිතට සුබ පතන්න. ඊර්ෂ්‍යා කරන්න එපා.

    මොකද මේ තීරණය ගන්න ඇත්තෙ අපි ගැන හිතල මොකද පිට මිනිහෙක් ගත්තොත් එයාට අපි දුක් මහන්සියෙන් ගෙවන බදු මුදලින් එයාව නඩත්තු කරන්න උනාට . පුතාට පඩි ගෙවන්නෙ නැතුව ඇති. රට ගැන අපිගැන හිතල මේ අමාරු අවස්තාවේ තාත්තට සහයෝගය දෙන්න පත්වෙන්න ඇති.
    😍
    😍
    😍


    එහෙනම් මේ දවස්වල කොරෝන නිසා බෝධ් පූජා තියල ආශිර්වාද කරන්නත් බැරි නිසා හැට නව ලක්ෂෙම නිවෙස්වල හවසට පහනක් පත්තු කරල නව අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානියාට සුබ පැතුම් ලක්ෂ හැට නවයක්ම එක් කරමු.

    (Copied FB)
     
    • Haha
    Reactions: ryandok