පවුලේ අයව ගන්න එපා කිව්වෙ ඇමති කාර්‍ය මණ්ඩලයට මිසක් ජනාධිපති අගමැති කාර්‍ය මණ්ඩලයට නෙවෙයි. ජෙප්පො ටොයියො බොරුවට බුකියෙ වැලපෙන්න එපා..හරි අවබෝධයක් අරගෙන රණවිරු යෝෂිතට සුබ පතන්න. ඊර්ෂ්‍යා කරන්න එපා.
මොකද මේ තීරණය ගන්න ඇත්තෙ අපි ගැන හිතල මොකද පිට මිනිහෙක් ගත්තොත් එයාට අපි දුක් මහන්සියෙන් ගෙවන බදු මුදලින් එයාව නඩත්තු කරන්න උනාට . පුතාට පඩි ගෙවන්නෙ නැතුව ඇති. රට ගැන අපිගැන හිතල මේ අමාරු අවස්තාවේ තාත්තට සහයෝගය දෙන්න පත්වෙන්න ඇති.
එහෙනම් මේ දවස්වල කොරෝන නිසා බෝධ් පූජා තියල ආශිර්වාද කරන්නත් බැරි නිසා හැට නව ලක්ෂෙම නිවෙස්වල හවසට පහනක් පත්තු කරල නව අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානියාට සුබ පැතුම් ලක්ෂ හැට නවයක්ම එක් කරමු.
(Copied FB)