ටික ටික මහ අලි පාරට එනව නේද ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    දේශපාලනේ ඉන්න ජරාම යකෙක්. මිනිස්සු ඡන්දයෙන් පරාද කරලා කුජිත කරලා දැම්මවත් ගෙදරට වෙලා ඉන්න බැ කහනවා හොරාකන්න බැරි නිසා
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Happy Cheer Up GIF
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    pasne e game e-area eke un oowa chanden ewanawanam mulu lakawema un oota wirudda unath karana deyak na. loke hama ratame oya pasne thiyenawa ne!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    දේශපාලනේ ඉන්න ජරාම යකෙක්. මිනිස්සු ඡන්දයෙන් පරාද කරලා කුජිත කරලා දැම්මවත් ගෙදරට වෙලා ඉන්න බැ කහනවා හොරාකන්න බැරි නිසා
    මිනිස්සු දිනවලා රන් දෝලාවෙ ගෙනාපු උන් හොඳ එවුන් නෙවේ නම්, පරාද කරල කුජීත කරලා දාපු එක නිවැරදි තීරණයක් කියල හිතන්න අමාරුයි නේද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    රුචිර ගොඩනගන ලක්සන වාක්‍යයට සිංහලෙන් කියන්නේ තර්කාභාසය!

    මිනිස්සු දිනවලා රන් දෝලාවෙ ගෙනාපු උන් හොඳ එවුන් නෙවේ නම්, පරාද කරල කුජීත කරලා දාපු එක නිවැරදි තීරණයක් කියල හිතන්න අමාරුයි නේද?

    නිවැරදි තීරණයක්.
    දෙක දෙකක්.
     
    • Love
    Reactions: ruchira55

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දේශපාලනේ ඉන්න ජරාම යකෙක්. මිනිස්සු ඡන්දයෙන් පරාද කරලා කුජිත කරලා දැම්මවත් ගෙදරට වෙලා ඉන්න බැ කහනවා හොරාකන්න බැරි නිසා

    උන්ට තියන ප්‍රශ්නෙ : මම ගිහිල්ලා හම්බකරගන්නවා ද? අනිත් උන් හම්බකරගන්න කම් ගෙදරට වෙලා බලාගෙන ඉන්නවාද? කියන එක 😄
     
    • Haha
    Reactions: emoji diaries

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    gon part mewanam.. oka constitution eke tiyena benefits neh,, ewa epa nam constitution eka wenas karanna ona..
    harini puka dunna hati dakkada meke? karima kuhaka kamak tibbe ekige eeya ban patta chater eki.
    lamai nathi, katha, kalu gaanu minissu degolloma patta irisiyayi jiwithe.
     

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    jeppo kohomat kuhakai ban.. eka unge hati.. eth rajapakshala wage sakkili taram jaraa na.. un ekak kiyala thawa ekak karana sakkili..
    එහෙම තමයි හුත්තී දේශපාලනේ. කුහක නම් නෑ මේ වගේ 😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඊයා බන් ප්‍රශ්ණ අහන එකාගේ ඇටිටියුඩ් එක බලපන්.
    ඕක උගේ පැටිකිරිය නෙවෙයි නේ බන්.
    ඔය ලංකාවේ නීති හදල තියන උන් හදල තියන විදිය.
    ඌ වගේ ඔය ටිකම හම්බෙන තව ගොඩක් ඇති. එකෙක්ව අල්ලාගෙන ඕවා අපේ සල්ලි අපේ සල්ලි කියලා උගේ පඩිය අහන එකට මොලේ තියන එකෙක් නම් අරුට කට වහගන්නම කතා කරන්න තිබ්බ.
    එහෙම බැලුවොත් ඔය කතා කරන එකාගේ ළමයි රජයේ ඉස්කෝලෙක නම් උබේ ළමයි ඉගෙන ගන්නේ අපේ සල්ලි වලින් කියන්න පුලුවන්.
    අරු උගේ සාක්කුවෙන් අරන් සල්ලි දුන්නා වගේ වෙන එකෙක්ට හම්බෙන වරප්‍රසාදා වලට ඌට කෑගැහුව කියල වැඩක් නෑ .
     
    • Like
    Reactions: Smartm