ටින්කර් පේන්ට් වැඩ සම්බන්දව දන්න කෙනෙක් උදව්වක් කරන්න...මේ වගේ ව්‍ය්‍යාපාරයක් පටන්ගන්නවා නම් මොනාද අවශ්‍ය උපකරන...මගෙ පොඩි ප්ලේස් එකක් තියනවා එතනට බඩු ටික අරන් දාල බාස් කෙනෙක්ව දාන්න බැලුවේ වැඩට.
හොද බාස් කෙනෙක් හොයා ගන්න වෙනවා. ඒත් හොද දෑනුමක් නෑතිව ඒ වගේ එකක් පාලනය කරන්න අමාරු වෙයි..ටින්කර් පේන්ට් වැඩ සම්බන්දව දන්න කෙනෙක් උදව්වක් කරන්න...මේ වගේ ව්‍ය්‍යාපාරයක් පටන්ගන්නවා නම් මොනාද අවශ්‍ය උපකරන...මගෙ පොඩි ප්ලේස් එකක් තියනවා එතනට බඩු ටික අරන් දාල බාස් කෙනෙක්ව දාන්න බැලුවේ වැඩට.
ඇත්තම කිව්වොත් හොද වැඩ්ඩෝ ඉන්නවා. වැඩේ කරගෙන යන්න තැනක් නැති. උපකරන නැති. ඒ වගේ කෙනෙක්ට ප්ලේස් එක රෙන්ට් කරන්නත් පුලුවන්නේ..මම කොහොමත් ල්ංකාවෙ නෙමෙයි ඉන්නේ..හොද බාස් කෙනෙක් හොයා ගන්න වෙනවා. ඒත් හොද දෑනුමක් නෑතිව ඒ වගේ එකක් පාලනය කරන්න අමාරු වෙයි..
ඔව් ඒකත් ඇත්ත...මොකකට හරි invest කරනව නම් ඒක ගැන ඉගෙනගෙන ඉදපන් බන් මුලින්.
නැත්තම් අන්තිමට උබේ කනෙන් රිංගල ජංගියත් ගලවාගෙන යයි.
මගේ නෑයෙක්ගේ ගරාජ් එකක් තියෙනවා. මිනිහා පේන්ට් එක්ස්පර්ට්. ඌටත් අමාරුයි බාස්ලා දාලා කරන්න. මොකද පේන්ට් එක හරියටම තියෙන්න ඕනෙනේ. මිනිස්සු එක්ක ලේසි නෑ හරියට වෑඩක් ඉවර කරන්න.. ලන්කාවේ නෑත්නම් කොහොමත් අමාරුයි..ඇත්තම කිව්වොත් හොද වැඩ්ඩෝ ඉන්නවා. වැඩේ කරගෙන යන්න තැනක් නැති. උපකරන නැති. ඒ වගේ කෙනෙක්ට ප්ලේස් එක රෙන්ට් කරන්නත් පුලුවන්නේ..මම කොහොමත් ල්ංකාවෙ නෙමෙයි ඉන්නේ..
මම බිස්නස් එක රෙන්ට් කරොත් අව්ලක් නෑනේ...වැඩ සවුත්තු නම් බාස් ෆේල් වෙයි...තව බාස් කෙනෙක් හොයලා රෙන්ට් කරනවා..මම මේ කියන ප්ලේස් එක තියෙන්නේ කොලොන්නාවේ.මගේ නෑයෙක්ගේ ගරාජ් එකක් තියෙනවා. මිනිහා පේන්ට් එක්ස්පර්ට්. ඌටත් අමාරුයි බාස්ලා දාලා කරන්න. මොකද පේන්ට් එක හරියටම තියෙන්න ඕනෙනේ. මිනිස්සු එක්ක ලේසි නෑ හරියට වෑඩක් ඉවර කරන්න.. ලන්කාවේ නෑත්නම් කොහොමත් අමාරුයි..
ඕක හරි අමාරු වෑඩක් බන්. උඹේ මානසික නිදහසත් නෑති වෙයි.. තෑන විතරක් පුලුවන් නම් හදලා රෙන්ට් කරපන්.. බඩු එක්ක දුන්නොත් අන්තිමට බඩුත් නෑ බාසුත් නෑ කුලියත් නෑ..... ඕකුන් අද වෑඩට එනවා හෙට වෙන කොහේ හරි ප්‍රයිවට් කරනවා ටෙම්පරියක්. ආයේ එනවා .. උගේ ප්‍රයිවට් වෑඩ වලටත් බඩු ඔතනින් අරන් යනවා, ඕක හෙන අමාරු වෑඩක්.. ජීවිතේ තිත්ත වෙනවා, අන්තිමට කරන්ට් වතුර බිල් ටිකත් අතින් ගෙවලා ඉවර වෙන්නේමම බිස්නස් එක රෙන්ට් කරොත් අව්ලක් නෑනේ...වැඩ සවුත්තු නම් බාස් ෆේල් වෙයි...තව බාස් කෙනෙක් හොයලා රෙන්ට් කරනවා..මම මේ කියන ප්ලේස් එක තියෙන්නේ කොලොන්නාවේ.
මම thread eke මුලින් දාපු විදියටනම් කරන්න බැහැ කියල තේරුනා..තෑන්ක්ස් බන් ඇඩ්වයිස් එකට..ඔව් ප්ලේස් එක ඒ විදියට හදලා රෙන්ට් කරනවා...එතන හරියන්නෙම ඒ වැඩේට තමයි..ගොඩක් හොද වැඩ්ඩෝ ඉන්නව අදුරනම කුඩු වලට පුරුදුවෙලා නාස්ති උන..කොලොන්නාව කිව්වම කියන්න ඕනේ නෑනේ..ප්ලේස් එක හදල පිලිවලට රෙන්ට් කරනව..ඕක හරි අමාරු වෑඩක් බන්. උඹේ මානසික නිදහසත් නෑති වෙයි.. තෑන විතරක් පුලුවන් නම් හදලා රෙන්ට් කරපන්.. බඩු එක්ක දුන්නොත් අන්තිමට බඩුත් නෑ බාසුත් නෑ කුලියත් නෑ..... ඕකුන් අද වෑඩට එනවා හෙට වෙන කොහේ හරි ප්‍රයිවට් කරනවා ටෙම්පරියක්. ආයේ එනවා .. උගේ ප්‍රයිවට් වෑඩ වලටත් බඩු ඔතනින් අරන් යනවා, ඕක හෙන අමාරු වෑඩක්.. ජීවිතේ තිත්ත වෙනවා, අන්තිමට කරන්ට් වතුර බිල් ටිකත් අතින් ගෙවලා ඉවර වෙන්නේ
හොද දෑනුමක් නෑතිව ඒ වගේ එකක් පාලනය කරන්න අමාරු වෙයි..
ow bn kuddo innwa loweth supiri un...මම thread eke මුලින් දාපු විදියටනම් කරන්න බැහැ කියල තේරුනා..තෑන්ක්ස් බන් ඇඩ්වයිස් එකට..ඔව් ප්ලේස් එක ඒ විදියට හදලා රෙන්ට් කරනවා...එතන හරියන්නෙම ඒ වැඩේට තමයි..ගොඩක් හොද වැඩ්ඩෝ ඉන්නව අදුරනම කුඩු වලට පුරුදුවෙලා නාස්ති උන..කොලොන්නාව කිව්වම කියන්න ඕනේ නෑනේ..ප්ලේස් එක හදල පිලිවලට රෙන්ට් කරනව..