ටින්කර් ලසන්ත මරුට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් පහරින් මිය ගිය බව මිය ගිය බව පොලිසිය කියයි

    අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය සඳහන් කරයි

    සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔක්කොම පාතාලෙ උන් මරන්නෙ මෙහෙ. එකෙක්ව බන්ධනාගාර බස් එකේදි මැරුවෙත් මෙහෙනෙ.

    පිංවත්තේ ඉන්නවා සෙට් එකක්ම මං හිතන්නේ
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    Pathale un thaniyen hitala minimaranne nane Un mrnne kage hri orders walata nattm unge jawaram diyunu krganna. Dn okawa maruwama muta udin udaw krpu ekekwath ahu wenne na ekai oya saka karayo marana eka wardi kiynne