ටින්ටඩ්_විදුරු_හා_තිර රෙදි ඉවතට

janish05656

Well-known member
  • රස්නේ නවත්තන්න අඳුරු කරපු ටින්ට් ඕන නෑනේ. 3M Crystalline tint ගහන්න. රත් වෙන්නෙත් නෑ වාහනේ අඳුරු වෙන්නෙත් නෑ වින්ඩෝ එක

    අඩෝ පට්ට ගනන්නේ මචන්..පඩියට හරි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,009
    2
    54,766
    113
    රත්තරං;21153868 said:
    Podi minihata thama kari police karayo marsi danne. Podi car ekak van ekak dakkahama thama okunta kahanne. Wadiya epa 1985 ladaram palathsabha pejaro ekaka gihin balapan okun ahaka balaganna hari

    Oya dakkilinta ralahami kiyan yanawane ubalath..


     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රථවාහනයින්හි ඉදිරිපස අසුන් දෙකට යාබඳව ඇති වීදුරු දෙක අඳුරු පැහැති ස්ටිකර්වලින් හා තිරරෙදි වලින් ආවරණය කර ඇත්නම් වහාම ඒවා ඉවත්කරන ලෙස පොලිසිය රියඳුරන්ට උපදෙස් දෙයි.

    මේ හේතුවෙන් රිය අනතුරු ඉහළ යන බවත් එවැනි වාහන වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් අද (19දා) පටන් ක්‍රියාත්මක කිරිමටත් පොලීසිය කටයුතු කර තිබේ.

    පොලිස් ස්ථාන මට්ටමින් එළැඹෙන 31දා දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන අතර ඒවා ඉවත් නොකරන වාහන වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    main(3776).jpg


    ada

    05. දෙපැත්තේ දොරවල් වීදුරු මත තිර රෙදි දැමීම සහ ගන SUNBLOCK ඇලවීම සම්පූර්ණයෙන්ම තහනම්

    http://www.elakiri.com/forum/showthread.php?t=1771180
     

    janish05656

    Well-known member
  • ටින්ට් එක උදී පන්දරම ගැලේව්වා පුතී :(:(:( වාහනේ ලයිසන් පෙරෙදා එxපයර් උනා..ටින්ට් එකට අල්ලලා අරකත් බැලුවොතින් බඩු බනිස් නිසා ගැලැව්වා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් එන කොට ම ටින්ට් වීද්රු ආව වාහන වලට මොකද වෙනනේ?
    මාව ඇල්ලුවොත් මම කියනව මේක අලවපු එකක් නෙවෙයි, වාහානේ ආව හැටි, එහෙනං මම ටොයෝට ලංකා එකට දාල වීදුරු දෙක වෙනස් කරල බිල පොලිස් දෙපාර්තමේන්තුවට එවන්නං ගෙවනව ද කියලා....
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    අමාරුවෙන් හම්බකරලා,, බෙල්ලටම හිර වෙලා වහනයක් ගන්නවා,,.අව්වේ කොහෙහරි නවත්තලා නගින්න බැ රස්නෙට..අව්වේ නවත්තන නිසා ඇතුලට එන රස්නෙ නවත්තන්න ටින්ට් එකක් ගැහුවම මේ යක්කු කියනවා ගලවපිය කියලා,,අපිත් ගලවනනවා,,ආපහු මාස දෙක තුන යද්දි දකිනවා ඔය ලොකු උන් මුන් ගහගන යනවා..ආයේත් අපි ටින්ට් එක ගහනවා,,ආයේත් ගලවනවා,,මේක මල මගුලක් බන්.

    ඕක එහෙනන් ලොකු පොඩි හැම එකාටම කොරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනි..ලොක්කන්ට එකක් අපිට එකක්..පස්සේ අහින්සක එකෙක් අල්ලන් ඌට දෙනවා පට්ට කට්ටක්..මේ රට හදන්න බෑ ඔයි..


    Hariyata hari ban. apiata itin 3M Gahanna salli nane.
    mekama giya October walat mun qwa.
    http://www.dailymirror.lk/article/Short-stint-for-tinted-glasses-118092.html

    itin ape un baye galawanawa. aye mathakath na.
    podi ekatamai mun kelinne :angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    සයිඩ් මිරර්ස් පේන්නෙ නෑ කියන්නෙ හිටං

    කර්ටන් දැම්මොත් නම් කන්නාඩි පෙන්නේ නෑ..ඒ වගේම කර්ටන් එක අකුලලා තිබුනත් ඇස් දෙකට පේන කෝණය අඩු වෙනවා නේ...ඒ නිසා කර්ටන් එකට වඩා ටින්ටඩ් එක හොදයි..ඒත් ඉතින් කරන්න දෙන්නේ නැත්නම් ඔය මොකෙනුත් වැඩක් නෑනේ