රස්නේ නවත්තන්න අඳුරු කරපු ටින්ට් ඕන නෑනේ. 3M Crystalline tint ගහන්න. රත් වෙන්නෙත් නෑ වාහනේ අඳුරු වෙන්නෙත් නෑ වින්ඩෝ එක
අඩෝ පට්ට ගනන්නේ මචන්..පඩියට හරි
රස්නේ නවත්තන්න අඳුරු කරපු ටින්ට් ඕන නෑනේ. 3M Crystalline tint ගහන්න. රත් වෙන්නෙත් නෑ වාහනේ අඳුරු වෙන්නෙත් නෑ වින්ඩෝ එක
අඩෝ පට්ට ගනන්නේ මචන්..පඩියට හරි
රත්තරං;21152856 said:
Allalath na.. galawanneth na
hee hee
රත්තරං;21153868 said:Podi minihata thama kari police karayo marsi danne. Podi car ekak van ekak dakkahama thama okunta kahanne. Wadiya epa 1985 ladaram palathsabha pejaro ekaka gihin balapan okun ahaka balaganna hari
Oya dakkilinta ralahami kiyan yanawane ubalath..
රථවාහනයින්හි ඉදිරිපස අසුන් දෙකට යාබඳව ඇති වීදුරු දෙක අඳුරු පැහැති ස්ටිකර්වලින් හා තිරරෙදි වලින් ආවරණය කර ඇත්නම් වහාම ඒවා ඉවත්කරන ලෙස පොලිසිය රියඳුරන්ට උපදෙස් දෙයි.
මේ හේතුවෙන් රිය අනතුරු ඉහළ යන බවත් එවැනි වාහන වලට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේ මෙහෙයුමක් අද (19දා) පටන් ක්රියාත්මක කිරිමටත් පොලීසිය කටයුතු කර තිබේ.
පොලිස් ස්ථාන මට්ටමින් එළැඹෙන 31දා දක්වා මෙම මෙහෙයුම ක්රියාත්මක කරන අතර ඒවා ඉවත් නොකරන වාහන වලට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගන්නා බවත් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
![]()
ada


වාහනේ ලයිසන් පෙරෙදා එxපයර් උනා..ටින්ට් එකට අල්ලලා අරකත් බැලුවොතින් බඩු බනිස් නිසා ගැලැව්වා..අමාරුවෙන් හම්බකරලා,, බෙල්ලටම හිර වෙලා වහනයක් ගන්නවා,,.අව්වේ කොහෙහරි නවත්තලා නගින්න බැ රස්නෙට..අව්වේ නවත්තන නිසා ඇතුලට එන රස්නෙ නවත්තන්න ටින්ට් එකක් ගැහුවම මේ යක්කු කියනවා ගලවපිය කියලා,,අපිත් ගලවනනවා,,ආපහු මාස දෙක තුන යද්දි දකිනවා ඔය ලොකු උන් මුන් ගහගන යනවා..ආයේත් අපි ටින්ට් එක ගහනවා,,ආයේත් ගලවනවා,,මේක මල මගුලක් බන්.
ඕක එහෙනන් ලොකු පොඩි හැම එකාටම කොරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනි..ලොක්කන්ට එකක් අපිට එකක්..පස්සේ අහින්සක එකෙක් අල්ලන් ඌට දෙනවා පට්ට කට්ටක්..මේ රට හදන්න බෑ ඔයි..

සයිඩ් මිරර්ස් පේන්නෙ නෑ කියන්නෙ හිටං