ටින්ටින්

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කේන්ති නෙමේ කොලුවො මට එන කේන්තිය:growl::growl: අර ගැටිස්සියක් සෙට් වේගෙන එද්දි තොපිල අංකල් කියල වැඩේ උලාකෑවා:confused::confused::confused:

    හිටු මම නැන්දට කියන්නම් මාමා ඔන්ලයින් ගැටිස්සියන් ට
    ඇල්ම බැල්ම දානවා කියලා :P
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹටත් කෙල්ලෙක් ගැන කියද්දි කෙල හැලෙනව නොදමකින්...........

    මේ කාලෙ නැතුව කොයි කාලෙ කෙල්ලො ටෝක් කොරන්ඩද?? :lol::lol: සීයා වගේ වයසට ගිහිං කොරන්ඩයැ :lol::lol: :P
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හොර කොල්ල අය කතාවක් හදපිය.... මම බැදල කියල :oo::oo:

    වතිල මමා ළමයි දෙන්නෙක් ගේ තාත්තා කෙනෙක් නේ තව කථා
    හදන්නෙ මොකටද
    :confused: :rolleyes::rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol::lol: aththada me oya bandala kiyanne mame...ah! sorry..bro??:rolleyes:
    mata sulagin wage awa aranchiyak.... lolz :rolleyes: :rofl:
    දැන් මේකනෙ හන්සි..... මේකෙ ඉන්න හැමෝම දන්නව මේකෙ ඉන්න හැන්සම්ම කොල්ල මම කියල:P:P ඉතිං මේකලාට ජෙල.....

    දැන් බලන්න ෂාරුක් ඛාන්ට හදන කතන්දර
    ,:rolleyes::rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    oya elakiri tin tin neme ne neda...

    මම කීව කියල කාටවත් කියනව එහෙම නෙමේ......:no::no:

    එලකිරි ටින් ටින් ගොයියට ඔය කාටුන් ටින් ටින්ට තරම්වත් වැඩ බෑ.... ‍බොරු ෂෝ එක විතරයි:rolleyes::rolleyes:


     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    දැන් බලන්න ෂාරුක් ඛාන්ට හදන කතන්දර
    ,:rolleyes::rolleyes:

    ෂාරුක් කියන්නෙත් 40 පැනපු නාකි පොරක්නෙ දැන් :rolleyes::lol:
    "මාමා" තමයි හරියන්නෙ :D
     

    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    දැන් මේකනෙ හන්සි..... මේකෙ ඉන්න හැමෝම දන්නව මේකෙ ඉන්න හැන්සම්ම කොල්ල මම කියල:P:P ඉතිං මේකලාට ජෙල.....

    දැන් බලන්න ෂාරුක් ඛාන්ට හදන කතන්දර
    ,:rolleyes::rolleyes:

    ah! kawda sharukh ta katha hadanne ah??
    emoticon-00121-angry.gif
    mama eyage fan kenek...

    aththatama oya handsome da? :dull: ehenam eka thamai meh,neda? :rolleyes: :P