ටින් අංකය ඕන්ලයින් ගත්තු අය ඉන්නවද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මමත් FD එකේ 10% කපාගන්න නිසා සම්පත් එකට ගියා..TIN එක තාම නැති නිසා ඇප්ලිකේෂන් 2ක් පුරවල දෙන්ඩ කිව්වා මම හිතන්නෙ බැංකුවෙන් අපේ ID No. එකට ටින් එකක් හදන්ඩ කියල IRD එකෙන් ඉල්ලනව ඇති.

    TIN එක හදාගත්තට පස්සෙ අවුරුදු පතා IRD එකට මොනාද දෙන්ඩ ඕනි / ඔන්ලයින් Submit කරන්ඩ පුලුවන්ද කියල නම් තාම දන්නෙ නෑ.
    ටින් එක තාම නෑ කිව්වේ? උඹ ඕන්ලයින් දාලා ආවේ නැද්ද?

    pissuda bn. 1 week walin email ekata enawa TIN, PIN dekama.
    ඇප්ලයි කලේ කොයි කාලෙද
    ------ Post added on Jun 27, 2025 at 9:15 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Na bn. USD income walata tax gahuwata passe haduwa ikmanata.
    එහෙනම් ඕන්ලයින් දාලා බලනවා..රෙද්ද අන්තිමට පගයලාගේ ඔෆිස් එක අස්සේ රිංගන්න වෙයිද දන්නේ නෑ ආවේ නැත්නම්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    එහෙනම් ඕන්ලයින් දාලා බලනවා..රෙද්ද අන්තිමට පගයලාගේ ඔෆිස් එක අස්සේ රිංගන්න වෙයිද දන්නේ නෑ ආවේ නැත්නම්.
    ewanam sure karanna ba ithin. mata nam 6 days walin awa. mage yaluwekuth haduwa april wala, utath 1 week athulata awith thibba.

    Office ekata gihin hadaganna eka sure nam gihin hadaganna hadissinam. april wala nam hema polimak thibba fixed deposit walata tax gahapu nisa.

    danatamath TIN ekak hadalada kiyala baluwe naththam methanin balaganna
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    අපිට හදන්න දෙයක් නෑ. උන් අපේ ඒවා බැංකු වලින් අරන් හදනවනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    ටින් අංකය ඕන්ලයින් ගන්න ගියොත් දවස් 45ක් යනවද ? සම්පත් බැංකුවෙන් ඇහුවම ඒකේ ගෑණියෙක් කිව්වා ඕන්ලයින් ඇප්ලයි කලොත් පරක්කුයි ලු. කොළඹ ඔෆිස් එකටම ගිහින් ගන්නලු. මොකක්ද බන් මේ කතාව? යූටියුබ් එකෙත් දැක්කා සමහරුන්ට දවස් කිහිපයකින් ඇවිත්.සමහරුන්ට සතියක් විතර ගිහිල්ලත් ඇවිත් නෑ.

    උඹලටත් මෙහෙම වුනාද? අන්තිමට උන්ගේ ඔෆිස් එකටම යන්න වුනාද?

    සමහර එවුන් කියනවා අලුත් බැංකු ගිණුමක් හදනකොට නිකන්ම ටින් නම්බර් එක ජෙනරේට් වෙනවලු. :rofl:

    බැංකුවෙන් නම් කිව්වේ වයස 60ට වැඩි නම් බැංකුවෙන්ම හදලා දෙන කතාවක්.ඊට අඩු වයස්වල උන්ට නම් ටින් නම්බර් එක තමන්ම ගන්න ඕනේ කියලා.

    මේක අවුල් ජාලයක්.කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ කියලා හිතාගන්න බෑ.දන්න එකෙක් මේක පැහැදිලි කරපල්ලාකෝ.
    NIC eken wade karanne nathuwa tin belekka ganna kiyanne ai?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ewanam sure karanna ba ithin. mata nam 6 days walin awa. mage yaluwekuth haduwa april wala, utath 1 week athulata awith thibba.

    Office ekata gihin hadaganna eka sure nam gihin hadaganna hadissinam. april wala nam hema polimak thibba fixed deposit walata tax gahapu nisa.

    danatamath TIN ekak hadalada kiyala baluwe naththam methanin balaganna
    https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
    ලගදී ඇප්ලයි කරපු එකෙක්ගෙන් අහලා බලන්න ඕනේ..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    මමත් FD එකේ 10% කපාගන්න නිසා සම්පත් එකට ගියා..TIN එක තාම නැති නිසා ඇප්ලිකේෂන් 2ක් පුරවල දෙන්ඩ කිව්වා මම හිතන්නෙ බැංකුවෙන් අපේ ID No. එකට TIN එකක් හදන්ඩ කියල IRD එකෙන් ඉල්ලනව ඇති.

    TIN එක හදාගත්තට පස්සෙ අවුරුදු පතා IRD එකට මොනාද දෙන්ඩ ඕනි / ඔන්ලයින් Submit කරන්ඩ පුලුවන්ද කියල නම් තාම දන්නෙ නෑ.
    Jokath nathi wei da?