ටින් අංකය ඕන්ලයින් ගත්තු අය ඉන්නවද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටින් අංකය ඕන්ලයින් ගන්න ගියොත් දවස් 45ක් යනවද ? සම්පත් බැංකුවෙන් ඇහුවම ඒකේ ගෑණියෙක් කිව්වා ඕන්ලයින් ඇප්ලයි කලොත් පරක්කුයි ලු. කොළඹ ඔෆිස් එකටම ගිහින් ගන්නලු. මොකක්ද බන් මේ කතාව? යූටියුබ් එකෙත් දැක්කා සමහරුන්ට දවස් කිහිපයකින් ඇවිත්.සමහරුන්ට සතියක් විතර ගිහිල්ලත් ඇවිත් නෑ.

    උඹලටත් මෙහෙම වුනාද? අන්තිමට උන්ගේ ඔෆිස් එකටම යන්න වුනාද?

    සමහර එවුන් කියනවා අලුත් බැංකු ගිණුමක් හදනකොට නිකන්ම ටින් නම්බර් එක ජෙනරේට් වෙනවලු. :rofl:

    බැංකුවෙන් නම් කිව්වේ වයස 60ට වැඩි නම් බැංකුවෙන්ම හදලා දෙන කතාවක්.ඊට අඩු වයස්වල උන්ට නම් ටින් නම්බර් එක තමන්ම ගන්න ඕනේ කියලා.

    මේක අවුල් ජාලයක්.කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ කියලා හිතාගන්න බෑ.දන්න එකෙක් මේක පැහැදිලි කරපල්ලාකෝ.
     
    • Wow
    Reactions: saja and Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338

    අඩො උම්බලා ටින් ටින් ටින් කිය කිය යනවා නිකම් හිගන්නු වගෙ, බලපන් නෙහ් ආන්ඩුව උම්බලාව කන්ට්‍රොල් කරන විදිය, subliminal messages

    අපි නම් මෙහෙ කියන්නෙ TFN කියලා, ගනන් නම් පොඩ්ඩක් සැරැයි තමයි
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ලොකු FD එකක් දාල තියෙනවනම් දැනටමත් හැදිලා ඇති. එහෙම උනාම online ගන්නත් බෑ . මාත් කවද හරි number එක මොකකට හරි ඕන වෙනවකන්ම ඉන්නවා.තවත් බාගෙට අටවපු වැඩක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113

    මෙකෙ කිසි වැරද්දක් නැ, හොන්ද සෙවයක් ගන්න නම් කොම්ෆට් එක, ergonomics ඔක්කොම තියෙන්න ඔනෙය් , අඩො පිටරට වල වකින් ෆ්‍රොම් හොම් නම් වැඩ කරන මෙසෙ ෆොටො එකක් යවලා, එලෙක්ට්‍රිකල් AC ඔක්කොම පෙන්නන්න ඔනෙ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොකු FD එකක් දාල තියෙනවනම් දැනටමත් හැදිලා ඇති. එහෙම උනාම online ගන්නත් බෑ . මාත් කවද හරි number එක මොකකට හරි ඕන වෙනවකන්ම ඉන්නවා.තවත් බාගෙට අටවපු වැඩක්.
    කීයක FD එකක් තිබ්බත් වයස 60ට අඩු නම් TIN number තමන්ම හදාගෙන ඇවිත් ෆෝම් පුරවලා දෙන්න ඕනේ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,883
    11,338
    113
    අඩො අපි ඉස්කොලෙ ගියෙ එ කාලෙ ෆැන් නැ නෙ ක්ලාස් රූම් වල
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කීයක FD එකක් තිබ්බත් වයස 60ට අඩු නම් TIN number තමන්ම හදාගෙන ඇවිත් ෆෝම් පුරවලා දෙන්න ඕනේ.
    මන් කිව්වේ FD එකක් තිබ්බොත් online හදන්න බෑ . office එකට යන්න ඕන.
     
    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    66
    77
    18
    මම ගිය අප්‍රේල් මුල online apply කරලා මාසේ අන්තිමට අවා. දවස් 20ක් වගේ ගියා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    :no::dull:
    ලොකු FD එකක් දාල තියෙනවනම් දැනටමත් හැදිලා ඇති. එහෙම උනාම online ගන්නත් බෑ . මාත් කවද හරි number එක මොකකට හරි ඕන වෙනවකන්ම ඉන්නවා.තවත් බාගෙට අටවපු වැඩක්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,881
    8,219
    113
    Kotahena
    ලොකු FD එකක් දාල තියෙනවනම් දැනටමත් හැදිලා ඇති. එහෙම උනාම online ගන්නත් බෑ . මාත් කවද හරි number එක මොකකට හරි ඕන වෙනවකන්ම ඉන්නවා.තවත් බාගෙට අටවපු වැඩක්.
    ඕක හැදුවේ නැත්තන් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ඕක හැදුවේ නැත්තන් ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?
    tax file එක හැදිලා තියෙන්නේ. අපිට number එක online ගන්නත් බැ, IRD යන්න ඕන සීන් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Tramadol

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    දවස් කීපයක් ගියේ මට නම්. හැබැයි මුලදිම රෙජිස්ටර් උනා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ටින් අංකය ඕන්ලයින් ගන්න ගියොත් දවස් 45ක් යනවද ? සම්පත් බැංකුවෙන් ඇහුවම ඒකේ ගෑණියෙක් කිව්වා ඕන්ලයින් ඇප්ලයි කලොත් පරක්කුයි ලු. කොළඹ ඔෆිස් එකටම ගිහින් ගන්නලු. මොකක්ද බන් මේ කතාව? යූටියුබ් එකෙත් දැක්කා සමහරුන්ට දවස් කිහිපයකින් ඇවිත්.සමහරුන්ට සතියක් විතර ගිහිල්ලත් ඇවිත් නෑ.

    උඹලටත් මෙහෙම වුනාද? අන්තිමට උන්ගේ ඔෆිස් එකටම යන්න වුනාද?

    සමහර එවුන් කියනවා අලුත් බැංකු ගිණුමක් හදනකොට නිකන්ම ටින් නම්බර් එක ජෙනරේට් වෙනවලු. :rofl:

    බැංකුවෙන් නම් කිව්වේ වයස 60ට වැඩි නම් බැංකුවෙන්ම හදලා දෙන කතාවක්.ඊට අඩු වයස්වල උන්ට නම් ටින් නම්බර් එක තමන්ම ගන්න ඕනේ කියලා.

    මේක අවුල් ජාලයක්.කවුද ඇත්ත කියන්නේ? කවුද බොරු කියන්නේ කියලා හිතාගන්න බෑ.දන්න එකෙක් මේක පැහැදිලි කරපල්ලාකෝ.
    මටනම් දවස් 3 ආවා Online

    ඕක ගත්ත වගේම threads 10 ක් වත් අරින්න වෙයි උබට පස්සට tax return අරවයි මේවයි ගැන අහන්න මමත් අරන් මෝඩ වුනා Personal TIN එක
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිකමට වගේ බලපන් හදලාද කියලා. Site ඒකේ තියෙනවා බලන්න.
    https://www.google.com/url?sa=t&sou...CCMQAQ&sqi=2&usg=AOvVaw0W9PZe3hXgmx9azysvLXi3
    කලින් චෙක් කලා බන්.හැදිලා නෑ.

    මටනම් දවස් 3 ආවා Online

    ඕක ගත්ත වගේම threads 10 ක් වත් අරින්න වෙයි උබට පස්සට tax return අරවයි මේවයි ගැන අහන්න මමත් අරන් මෝඩ වුනා Personal TIN එක
    ගන්න වෙලා තියෙන්නේ බැංකු ගිණුම් වලින් 10% කපා ගන්න එක නවත්තගන්න බන්.වෙන මගුලකට නම් තවම උවමනාවක් ආවේ නෑ.තව ගිණුමක් හදාගන්නත් ඕනේ.ඒක හදන්න නම් ඔය මගුලේ අංකේ නැතුව බෑ කියනවා නේ දැන්.
    ------ Post added on Jun 27, 2025 at 9:03 PM
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මටනම් දවස් 3 ආවා Online

    ඕක ගත්ත වගේම threads 10 ක් වත් අරින්න වෙයි උබට පස්සට tax return අරවයි මේවයි ගැන අහන්න මමත් අරන් මෝඩ වුනා Personal TIN එක
    හැම එකම උඹ වගේ මෙතන threads 100ක් විතර දාගෙන වැලපෙන්නේ නෑ

    මමනම් හදාගත්තේ TIN එක mandatory කරන්න කලින්. ඔන්ලයින්. දවස් 3-4 වගේ අවා. මම residence නෙවෙයි ඒ නිසා tax liable නැහැ
    ------ Post added on Jun 27, 2025 at 9:08 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ගන්න වෙලා තියෙන්නේ බැංකු ගිණුම් වලින් 10% කපා ගන්න එක නවත්තගන්න බන්.වෙන මගුලකට නම් තවම උවමනාවක් ආවේ නෑ.තව ගිණුමක් හදාගන්නත් ඕනේ.ඒක හදන්න නම් ඔය මගුලේ අංකේ නැතුව බෑ කියනවා නේ දැන්.
    මමත් FD එකේ 10% කපාගන්න නිසා සම්පත් එකට ගියා..TIN එක තාම නැති නිසා ඇප්ලිකේෂන් 2ක් පුරවල දෙන්ඩ කිව්වා මම හිතන්නෙ බැංකුවෙන් අපේ ID No. එකට TIN එකක් හදන්ඩ කියල IRD එකෙන් ඉල්ලනව ඇති.

    TIN එක හදාගත්තට පස්සෙ අවුරුදු පතා IRD එකට මොනාද දෙන්ඩ ඕනි / ඔන්ලයින් Submit කරන්ඩ පුලුවන්ද කියල නම් තාම දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Chimpanzee Putha