මෙතන ප්ලේ ලිස්ට් 1ක් තියෙන්නේ
ඕකෙ මචන් සම්පූර්ණ කතාවම නෑ නේද..?
ඒ කියන්නේ එක කතා මාලාවක කොටස් කීපයක් යනවනේ..
ඕකෙනුත් දෙක තුනක් බා ගත්තා හැබැයි..
යෙටී ඉන්න කතාව, රස්ටපොපියුලස්ව අල්ලන්න විලක් ඇතුළෙ සබ්මැරින් එකක යන කොටස එහෙම ආයි බලන්න ආසයි...
ඒ කියන්නේ එක කතා මාලාවක කොටස් කීපයක් යනවනේ.. ඕකෙනුත් දෙක තුනක් බා ගත්තා හැබැයි..

යෙටී ඉන්න කතාව, රස්ටපොපියුලස්ව අල්ලන්න විලක් ඇතුළෙ සබ්මැරින් එකක යන කොටස එහෙම ආයි බලන්න ආසයි...