Random කතා - ටින් ටින් කතා ගැන වැඩිය නොදන්න දෙයක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    16,134
    28,071
    113
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ ටින් ටින් සීර්ස් එකම ගත්ත කියලා. ඉතින් ඕක අරගත්තම මට තිබ්බ ප්‍රශ්න 2ක්.

    එකක් තමයි ගූග්ල් කලාම පොත් 24ක් කියල කිව්වට සෙට් එකේ තියෙන්නෙ පොත් 23යි.

    අනික තමා "Tintin in the Land of the Soviets " කියන පොතට අනිත් ඒවට වඩා පිටු තියෙනවා, ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට්. ඉතින් ඔය දෙකට හේතු හොය හොය ඉන්නකොට හම්බුන දේවල් තමා පහල තියෙන්නෙ.

    පොත් 23 තියෙන සෙට් එකේ නැති පොත තමා " Tintin in the Congo " කියන එක. ඕක ගොඩක් වෙලාවට ප්‍රින්ට් නොවෙන්න හේතුව තමා ඕක අද කාලේ තියෙන සමාජයත් එක්ක ගත්තාම පොත racist විදියට සලකන එක. ඒකේ අප්‍රිකානු රටවල් වල මිනිස්සු සහ සංස්කෘතිය පෙන්නලා තියෙන විදිය අද කාලේට ගැලපෙන්නෙ නෑ කියල තමා සලකන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට එ පොත නැතුව තමා ප්‍රින්ට් කරන්නෙ.



    " Tintin in the Land of the Soviets " පොත ලොකු වෙන්න සහ කලු/සුදු වෙන්න හෙතුව තමා 1942 වගේ ඉන්දන්, පොත් ටික ආයි අලුතින් ඇදලා පාට කරන්න ගත්තා. ඒත් මේ පොත ගැන එයාට එච්චර සතුටක් තිබ්බෙ නෑ මොකද ඒක තමා මුල්ම පොත සහ ඒකේ කතාව අනිත් ඒවා තරම් හොදට ඇවිල්ල තිබ්බෙ නෑ. ඒ නිසා මේ පොත විතරක් පාට නොකර එහෙමම තිබ්බා.

     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,341
    3,350
    113
    Speed force
    මං ලඟ තිබ්බ Flight 714 එක. Gampaha M.D ගුණසේන එකෙන් ගත්තේ. තාත්තා එක්ක වෙන මොකකට හරි ගිය වෙලාවක ඕක දැකලා අඩල අඩල ගත්තේ :lol: . Rs 700 හරි ඔය වගේ ගානක්. 2007-8 වගේ. ඒ දවස් වල ඔය ගාන කියන්නේ පොතකට සැහෙන ලොකු ගානක්. Laminate කරපු ලොකු colored pictures තිබ්බ පොතක්.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    13,674
    23,558
    113
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ ටින් ටින් සීර්ස් එකම ගත්ත කියලා. ඉතින් ඕක අරගත්තම මට තිබ්බ ප්‍රශ්න 2ක්.

    එකක් තමයි ගූග්ල් කලාම පොත් 24ක් කියල කිව්වට සෙට් එකේ තියෙන්නෙ පොත් 23යි.

    අනික තමා "Tintin in the Land of the Soviets " කියන පොතට අනිත් ඒවට වඩා පිටු තියෙනවා, ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට්. ඉතින් ඔය දෙකට හේතු හොය හොය ඉන්නකොට හම්බුන දේවල් තමා පහල තියෙන්නෙ.

    පොත් 23 තියෙන සෙට් එකේ නැති පොත තමා " Tintin in the Congo " කියන එක. ඕක ගොඩක් වෙලාවට ප්‍රින්ට් නොවෙන්න හේතුව තමා ඕක අද කාලේ තියෙන සමාජයත් එක්ක ගත්තාම පොත racist විදියට සලකන එක. ඒකේ අප්‍රිකානු රටවල් වල මිනිස්සු සහ සංස්කෘතිය පෙන්නලා තියෙන විදිය අද කාලේට ගැලපෙන්නෙ නෑ කියල තමා සලකන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට එ පොත නැතුව තමා ප්‍රින්ට් කරන්නෙ.



    " Tintin in the Land of the Soviets " පොත ලොකු වෙන්න සහ කලු/සුදු වෙන්න හෙතුව තමා 1942 වගේ ඉන්දන්, පොත් ටික ආයි අලුතින් ඇදලා පාට කරන්න ගත්තා. ඒත් මේ පොත ගැන එයාට එච්චර සතුටක් තිබ්බෙ නෑ මොකද ඒක තමා මුල්ම පොත සහ ඒකේ කතාව අනිත් ඒවා තරම් හොදට ඇවිල්ල තිබ්බෙ නෑ. ඒ නිසා මේ පොත විතරක් පාට නොකර එහෙමම තිබ්බා.

    Ube thread eka dakala mama Tin Tin poth mehe library wala baluwa.

    Thibbe na.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    4,715
    2,490
    113
    Malabe
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ ටින් ටින් සීර්ස් එකම ගත්ත කියලා. ඉතින් ඕක අරගත්තම මට තිබ්බ ප්‍රශ්න 2ක්.

    එකක් තමයි ගූග්ල් කලාම පොත් 24ක් කියල කිව්වට සෙට් එකේ තියෙන්නෙ පොත් 23යි.

    අනික තමා "Tintin in the Land of the Soviets " කියන පොතට අනිත් ඒවට වඩා පිටු තියෙනවා, ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට්. ඉතින් ඔය දෙකට හේතු හොය හොය ඉන්නකොට හම්බුන දේවල් තමා පහල තියෙන්නෙ.

    පොත් 23 තියෙන සෙට් එකේ නැති පොත තමා " Tintin in the Congo " කියන එක. ඕක ගොඩක් වෙලාවට ප්‍රින්ට් නොවෙන්න හේතුව තමා ඕක අද කාලේ තියෙන සමාජයත් එක්ක ගත්තාම පොත racist විදියට සලකන එක. ඒකේ අප්‍රිකානු රටවල් වල මිනිස්සු සහ සංස්කෘතිය පෙන්නලා තියෙන විදිය අද කාලේට ගැලපෙන්නෙ නෑ කියල තමා සලකන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට එ පොත නැතුව තමා ප්‍රින්ට් කරන්නෙ.



    " Tintin in the Land of the Soviets " පොත ලොකු වෙන්න සහ කලු/සුදු වෙන්න හෙතුව තමා 1942 වගේ ඉන්දන්, පොත් ටික ආයි අලුතින් ඇදලා පාට කරන්න ගත්තා. ඒත් මේ පොත ගැන එයාට එච්චර සතුටක් තිබ්බෙ නෑ මොකද ඒක තමා මුල්ම පොත සහ ඒකේ කතාව අනිත් ඒවා තරම් හොදට ඇවිල්ල තිබ්බෙ නෑ. ඒ නිසා මේ පොත විතරක් පාට නොකර එහෙමම තිබ්බා.


    Tintin poth list ekey 30 thiyanava. :-)
     
    • Like
    Reactions: NRTG

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,153
    12,906
    113
    Somewhere in this world
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ ටින් ටින් සීර්ස් එකම ගත්ත කියලා. ඉතින් ඕක අරගත්තම මට තිබ්බ ප්‍රශ්න 2ක්.

    එකක් තමයි ගූග්ල් කලාම පොත් 24ක් කියල කිව්වට සෙට් එකේ තියෙන්නෙ පොත් 23යි.

    අනික තමා "Tintin in the Land of the Soviets " කියන පොතට අනිත් ඒවට වඩා පිටු තියෙනවා, ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට්. ඉතින් ඔය දෙකට හේතු හොය හොය ඉන්නකොට හම්බුන දේවල් තමා පහල තියෙන්නෙ.

    පොත් 23 තියෙන සෙට් එකේ නැති පොත තමා " Tintin in the Congo " කියන එක. ඕක ගොඩක් වෙලාවට ප්‍රින්ට් නොවෙන්න හේතුව තමා ඕක අද කාලේ තියෙන සමාජයත් එක්ක ගත්තාම පොත racist විදියට සලකන එක. ඒකේ අප්‍රිකානු රටවල් වල මිනිස්සු සහ සංස්කෘතිය පෙන්නලා තියෙන විදිය අද කාලේට ගැලපෙන්නෙ නෑ කියල තමා සලකන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට එ පොත නැතුව තමා ප්‍රින්ට් කරන්නෙ.



    " Tintin in the Land of the Soviets " පොත ලොකු වෙන්න සහ කලු/සුදු වෙන්න හෙතුව තමා 1942 වගේ ඉන්දන්, පොත් ටික ආයි අලුතින් ඇදලා පාට කරන්න ගත්තා. ඒත් මේ පොත ගැන එයාට එච්චර සතුටක් තිබ්බෙ නෑ මොකද ඒක තමා මුල්ම පොත සහ ඒකේ කතාව අනිත් ඒවා තරම් හොදට ඇවිල්ල තිබ්බෙ නෑ. ඒ නිසා මේ පොත විතරක් පාට නොකර එහෙමම තිබ්බා.

    Ow oke cartoon series eken ain kara nigger la nisa
     
    • Like
    Reactions: NRTG and tharakaf

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,244
    7
    29,949
    113
    Book 1: Tintin in the Land of the Soviets (1930)
    Book 2: Tintin in the Congo (1931)
    Book 3: Tintin in America (1932)
    Book 4: Cigars of the Pharoah (1934)
    Book 5: The Blue Lotus (1936)
    Book 6: The Broken Ear (1937)
    Book 7: The Black Island (1938)
    Book 8: King Ottokar’s Sceptre (1939)
    Book 9: The Crab with the Golden Claws (1941)
    Book 10: The Shooting Star (1942)
    Book 11: The Secret of the Unicorn (1943)
    Book 12: Red Rackham’s Treasure (1944)
    Book 13: The Seven Crystal Balls (1948)
    Book 14: Prisoners of the Sun (1949)
    Book 15: Land of Black Gold (1950)
    Book 16: Destination Moon (1953)
    Book 17: Explorers on the Moon (1954)
    Book 18: The Calculus Affair (1956)
    Book 19: The Red Sea Sharks (1958)
    Book 20: Tintin in Tibet (1960)
    Book 21: The Castafiore Emerald (1963)
    Book 22: Flight 714 to Sydney (1968)
    Book 23: Tintin and the Picaros (1976)
    Book 24: Tintin and Alph-Art (2004)
     
    • Love
    Reactions: tharakaf