මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මනේ ටින් ටින් සීර්ස් එකම ගත්ත කියලා. ඉතින් ඕක අරගත්තම මට තිබ්බ ප්‍රශ්න 2ක්.
එකක් තමයි ගූග්ල් කලාම පොත් 24ක් කියල කිව්වට සෙට් එකේ තියෙන්නෙ පොත් 23යි.
අනික තමා "Tintin in the Land of the Soviets " කියන පොතට අනිත් ඒවට වඩා පිටු තියෙනවා, ඒත් බ්ලැක් ඇන්ඩ් වයිට්. ඉතින් ඔය දෙකට හේතු හොය හොය ඉන්නකොට හම්බුන දේවල් තමා පහල තියෙන්නෙ.
පොත් 23 තියෙන සෙට් එකේ නැති පොත තමා " Tintin in the Congo " කියන එක. ඕක ගොඩක් වෙලාවට ප්‍රින්ට් නොවෙන්න හේතුව තමා ඕක අද කාලේ තියෙන සමාජයත් එක්ක ගත්තාම පොත racist විදියට සලකන එක. ඒකේ අප්‍රිකානු රටවල් වල මිනිස්සු සහ සංස්කෘතිය පෙන්නලා තියෙන විදිය අද කාලේට ගැලපෙන්නෙ නෑ කියල තමා සලකන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට එ පොත නැතුව තමා ප්‍රින්ට් කරන්නෙ.
" Tintin in the Land of the Soviets " පොත ලොකු වෙන්න සහ කලු/සුදු වෙන්න හෙතුව තමා 1942 වගේ ඉන්දන්, පොත් ටික ආයි අලුතින් ඇදලා පාට කරන්න ගත්තා. ඒත් මේ පොත ගැන එයාට එච්චර සතුටක් තිබ්බෙ නෑ මොකද ඒක තමා මුල්ම පොත සහ ඒකේ කතාව අනිත් ඒවා තරම් හොදට ඇවිල්ල තිබ්බෙ නෑ. ඒ නිසා මේ පොත විතරක් පාට නොකර එහෙමම තිබ්බා.

Last edited: